ගංවතුරින් බැටකන පකිස්ථානය
අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් පකිස්ථානයට බලපා ඇති ගංවතුර තත්වට නිසා මිලියන 30 කට අධික පිරිසක් පීඩාවට පත්ව ඇති බව වාර්තා වේ. මෙම තත්වයමත එරට තුළ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.…
අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් පකිස්ථානයට බලපා ඇති ගංවතුර තත්වට නිසා මිලියන 30 කට අධික පිරිසක් පීඩාවට පත්ව ඇති බව වාර්තා වේ. මෙම තත්වයමත එරට තුළ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.…
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව් දෙනාගේ වටයේ ඊයේ(3) පැවති ඇෆ්ගනිස්ථානට එරෙහි තරගයෙන් ශ්‍රී ලංකාවකඩුලු 4 කින් ජය ගැනීමට සමත් විය. ඩුබායි සාජාහිදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථානය නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු…
ජනතා විරෝධය හමුවේ තම ධූරයෙන් ඉවත් ව දිවයිනෙන් පිටව සිටි ගෝඨාභය රාජපක්ෂ නැවත ඊයේ රාත්‍රියේ දිවයිනටපැමිණීමෙන් පසු දැඩි ආරක්ෂාව ඇතිව විජේරාම මාවතේ පිහිටි රජයේ බංගලාවක් ලබාදීමට කටයුතු කර ඇති බව වාර්තා වේ. එසේම එහි ආරක්ෂාව…
ආණ්‌ඩු පක්‍ෂයේ බහුතරය මන්ත්‍රීවරුන් 6 දෙනෙකුගේ වෙනසක් සිදුව ඇතැයි පාර්ලිමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. පක්‍ෂ මාරුවීම් සහ ඇතැමුන් පාර්ලිමේන්තුව තුළ ස්‌වාධීන වීම නිසා ආණ්‌ඩු පක්‍ෂය සහ විපක්‍ෂය කරට කර සිටින ලෙසපාර්ලිමේන්තු සංයුතිය වෙනස් වී ඇති…
ජනතා අරගලය අතරේ විවිධ නීතිවිරෝධී ක්‍රියාවලට සම්බන්ධ වූ බවට ආණ්ඩුව විසින් චෝදනා කරන ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන්ඇතුළු අසූවකට ආසන්න පිරිසක් මේ වනවිට විවිධක්‍රම මගින් විදේශයන්ට පලා ගොස් ඇතැයි පැවසේ. විදේශයන්ට පලා ගොස් සිටින මේ පිරිස් සම්බන්ධයෙන්…
ඉදිරි දින කිහිපය තුළ ඉතිරි කැබිනට් සහ රාජ්‍ය ඇමැතිවරුන් පිරිස පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කටයුතු කෙරෙනුඇති බව වාර්තා වේ. ඒ අනුව, දැනට පත් කර තිබෙන කැබිනට් අමාත්‍යවරුන් 18 දෙනා ද සමග තවත් ඇමැතිවරු…
හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ හට ලබන ජනවාරි මස 15 වන තෙක් විදෙස්ගතවීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද අවසර ලබාදී තිබේ.
- ගාමිණී වියන්ගොඩ - විජේ ඩයස් මගේ එක් ‘මුල්ගුරුවරයෙකු’ වූ බව ගිය සතියේ ලිවීමි. ඔහු එතැනින් නැවතුණේ නැත. ඔහු මගේ ‘ගැලවුම්කාරයා’ ද විය. මේ ඒ කතාවයි. කීර්ති බාලසූරියගේ මරණයෙන් පසු දීර්ඝ කාලයක් විජේ ඩයස්ගේ…
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපුපාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා වරදකරු වී මරණ දඬුවම හිමිව තිබියදී ජනාධිපති සමාව ලබාදීමට එරෙහිව ගොනුකර ඇතිමූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයෙන් විනිසුරුවරයෙකු ඉවත්වන…
එළඹෙන සඳුඳා එනම් සැප්තැම්බර් 05 වනදා ගෑස් මිල පහළ දමන බව ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පවසයි.
මෙරට ප්‍රසිද්ධ දඟ පන්දු ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් හට ඉඩම් වංචාවක් පිළිබඳව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සරත්ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී චෝදනා එල්ල කරන ලදී. එනම් එහිදී මන්ත්‍රීවරයා පවසා ඇත්තේ මුරලිදරන් වෙනත් අයගේ නම් දමා මධ්‍යම පංතියට…
ඔස්ට්‍රේලියාවේ රැකියා අවස්ථා සහ ව්‍යාපාර සඳහා ශ්‍රමිකයින්ගේ හිඟයක් පවතින බව විදෙස් මාධ්‍ය පවසති. එසේ නමුත් ඔස්ට්‍රේලියාවේ ස්ථිර සහ තාවකාලික පදනම මත රැකියා සඳහා විදේශීය ශ්‍රමිකයින් යොමුකර ඇති වීසා අයැදුම්පත් මිලියනයක් පමණ ආගමන විගමන කාර්යාලවල සිරව…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ශ්‍රී ලංකා රජය විසින් විස්තීරණ අරමුදල් පහසුකම (EFF) යටතේ මාස 48 ක වැඩපිළිවෙලක් සමඟ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තිවලට සහාය දැක්වීම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක මූල්‍යමය එකඟතාවයකට පැමිණ ඇති…
කුඩා සැහැල්ලු ගුවන් යානයකින් ලොව වටා ගිය ළාබාලතම තැනැත්තා ලෙස ගිනස් වාර්තාවක් පිහිටුවීමට බ්‍රිතාන්‍ය, බෙල්ජියම් සම්භවයක් ඇති 17 හැවිරිදි මැක් රදර්ෆර්ඩ් සමත් විය. මැක් රදර්ෆර්ඩ්, යනු මීට පෙර සැහැල්ලු ගුවන් යානයකින් ලොව වටා ගිය සාරා…
දකුණු ආසියාවේ උසම ගොඩනැඟිල්ල වන “නෙළුම් කුළුණේ” මෙහෙයුම් කටයුතු සැප්තැම්බර් 15 වනදා සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බව ජනාධිපති කාර්යාලය පවසයි. එක්සත් ජනපද ඩොලර් මිලියන 113කට ආසන්න මුදලක වියදමින් ඉදි වූ නෙළුම් කුළුණේ මෙහෙයුම්…
ලංවිම පාඩු ගැන ලියපු සටහන තුළ ලංවිම පෞද්ගලීකරණය කළ යුතු බව ලියා නොතිබුණත්, එය එම අරමුණ පෙරදැරිව ලියූ ලිපියක් සේ දකිමින් එක් පාඨකයෙකු විසින් ප්‍රතිචාරයක් දමා තිබුණා. ඔහුගේ අනුමානය මුළුමනින්ම අහේතුක නැහැ. අදාළ ප්‍රතිචාරයෙහි ලංවිම…
ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් විපක්ෂයේ අසුන් ගන්නා බව එම පෙරමුණේ හිටපු සභාපති මහාචාර්‍ය ජී එල් පීරිස් පාර්ලිමේන්තුවේදී අද (31) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇත. ඒ අනුව මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස්,…
ගෙවුණු වසරේ වගේම මේ වසරේදී ත් මාධ්‍යය හමුවක් කැඳවලා යුක්තිය ඉල්ලා හඬ නඟන්න සිදුවීම ලංකාවේ දේශපාලන කරුමය විදියට හිතන්න කැමතියි. 2000 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා මාධ්‍යවේදීන්ට හා මාධ්‍යය ආයතන වලට බලපෑ විවිධ සිදුවම් 30ක්…
වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද දින (30) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද සංශෝධිත අතුරු අයවැයෙහි සාරාංශය. * ආර්ථික අර්බුදය විසඳිය හැක්කේ කෙටි කාලීන හා දීර්ඝ කාලීන සැලසුම් ක්‍රියාත්මක කිරීමෙනි. * 2025 වසර වන විට රාජ්‍ය…
බංගලාදේශය සිය සංවර්ධන කටයුතු වලදී කිසිදා ශ්‍රී ලංකාව වැටී තිබෙන ඇබුදකාරී තත්ත්වයකට නොවැටෙන බව බංග්ලාදේශ්අගමැතිනී ෂීක් හසීනා පවසයි. ඇය තවදුරටත් පවසා ඇත්තේ ඔවුන් සියලු ගෝලීය අභියෝග ජයගනිමින් ඉදිරියටම යන බවයි. කෙසේ වෙතත්, BNP පාලනය තුළ බංග්ලාදේශයට…
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තට එරෙහිව දඬුවම් පමුණුවන ලෙසඉල්ලමින් අභියාචනාධිකරණයට තවත් පෙත්සමක් නීතිඥ විජිත් කුමාර විසින් ඉදිරිපත් කර තිබේ.
රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයන් අගෝස්තු මස වැටුප ලබාදෙන ලෙස බලකිරීම ඇතුළු ඉල්ලීම් රැසක් මූලිකරගෙන කොළඹ 2, පිහිටි එම සංස්ථා ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අද (29) විරෝධතාවක් පවත්වා තිබේ. ‘උද්ධමනය අහස උසට පඩිය නැතේ නියම දිනට, හොරා…
ජංගම දුරකතන සහ උපාංග ආනයන සීමා පනවා ඇති හෙයින් ඉදිරියේදී ඒවායෙහි මිල විශාල අගයකින් ඉහළ යනු ඇති බව සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමය පවසයි. එනම්, එහි සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා සඳහන් කළේ, ජංගම දුරකථන සහ උපාංග…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes