Category: පුවත්
ගුරුවරියන් පහසු ඇදුමෙන් අද පාසලට
දිවයිනේ පාසල් ගණනාවක ගුරුවරියන් අද (21) සාරිය වෙනුවට ගවුම්, සාය හැට්ට, කලිසම් කුර්තා ආදී සැහැල්ලු ඇඳුම්වලින්සැරසී පාසල්වෙත පැමිණ ඇත. වර්තමානයේ පවතින ආර්ථික උද්ධමනය හේතුවෙන් සාරිවල මිල ඉහළයාම හේතුවෙන් මෙම පියවර ගත් බව එම ගුරුවරියන්සමාජ මාධ්‍ය…
ආණ්ඩුව කෝටි 13000ක් අච්චු ගහලා – අශෝක් අබේසිංහ
මහ බැංකුව මහ දවල් කොල්ල කෑවා යැයි එදා චෝදනා කළ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් අද වික්‍රමසිංහ මහතා ඒ බැංකුවස්වාධීන කරන බව පවසද්දී අත්පොළසන් දීම කෙතරම් හාස්‍යජනක කාරණයක් දැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික්මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේදී…
ග්ලයිෆොසේට් තහනම ඉවතට
වී, බඩඉරිඟු, තේ, රබර් ඇතුළු සියලු වගාවන්හි වල් මර්දනය සඳහා යොදා ගන්නා ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමටකෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ, ගොවි නියෝජිතයින්, කෘෂිකර්ම විශේෂඥයින්, කෘෂි විද්‍යාඥයින් ඇතුළු විවිධ අංශවලින් කළ විමසීම්වලින් අනතුරුවයි. වසර…
සුචරිත ගම්ලත්: ‘මා කළ සාරමත් විවේචන මාක්ස්වාදී විධික්‍රමයේ ශක්තියයි’!
මහාචාර්ය සුචරිත ගම්ලත් 2013 මාර්තු 30 වැනිදා සිය දිවි මං අත් හළේය. අපෝහක භෞතිකවාදී කලා විචාර විධි ක්‍රමය ශ්‍රී ලංකාවේ ප්‍රතිෂ්ඨාපනය කරනු වස් සිදුකළ පුරෝගාමී න්‍යායික සම්ප්‍රදානයන්ගෙන්මෙන්ම කම්කරු, ගොවි හා ධීවර ජනයාගේ මෙන්ම පීඩිත ජාතීන්ගේ…
මිනිස් ඉතිහාසයේ වසංගත නොතිබුණ කාලයන් තිබුනේ නැහැ – ඔර්හාන් පමුක්
- සුභාෂිණී චතුරිකා - ඔර්හාන් පමුක් යනු තුර්කි ජාතික නවකතාකරුවෙකි, 2006 වසරේ ඔහු නෝබල් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවේය. ඔහු කලම්බියා සරසවියේ, නිව්යෝර්ක් කලා අධ්‍යනාංශයේ මානව ශාස්ත්‍ර විෂයන් සම්බන්ධ මහාචාර්යවරයෙකි. ඔහුගේ කෘති ලොව පුරා භාෂා…
ලංකා දේශපාලනයේ ඉන්දියාවේ භූමිකාව
රාජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් සිරගතව සිටි අවසාන හය දෙනා ඉකුත් සෙනසුරාදා (12) ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයක් මගින් නිදහස් කරනු ලැබූහ. 1999 දී ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවක් අනුව එම වසරේ සිට මෙම ඝාතනය සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටියේ හත්…
ලාදුරු රෝගය හිස ඔසවයි
පාසල් ළමුන් අතර ලාදුරු රෝගය ව්‍යාප්ත වීම ඉහළ ගොස් ඇති බව ජාතික ලාදුරු මර්දන ව්‍යාපාරය පවසයි. එහි අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා පැවසුවේ, මේ වසරේ වාර්තා වී ඇති ලාදුරු රෝගීන්ගෙන් 15%ක් පාසල් සිසුන් වන බවය.…
යුක්රේනියානු ලේඛකයන් ලීව්වේ තමන්ගේ පාඨකයන් වෙනුවෙන්- අන්ද්‍රෙයි කුර්කොව්
මේ මොහොත වන විටදීත් රුසියාව සහ යුක්‍රේනය අතර යුධ ගැටුම් සිදුවන වාතාවරණයක් තුළ බොහෝ දෙනා, එම ගැටුමට හේතු වී ඇති ඓතිහාසික, සාමජිය, ආර්ථික සහ භූ දේශපාලන තත්වයන් සොයා යන අතරවාරේ, සාහිත්‍යය ඇසුරු කරන්නන් මේ සියලුම කාරණා අඩු…
අයින්ස්ටයින් තරම් දක්ෂ ලංකාවේ අරියානා
ශ්‍රී ලාංකික සම්භවයක් ඇති දැරියකගේ සුවිශේෂී දක්ෂතාවයක් ගැන මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබේ. ඇයගේ දක්ෂතාවය වන්නේ ඇල්බර්ට් අයින්ස්ටයින් සහ ස්ටීවන් හෝකින්ස්ගේ ඇස්තමේන්තුගත IQ මට්ටම වන 160ක ප්‍රමාණය ඉක්මවා යාමයි. මෙම සුවිශේෂී දක්ෂතාව පෙන්වා ඇත්තේ…
නැතිවුණු වචනයක් නිසා ලියැවුණු පොතක්
- සුභාෂිණී චතුරිකා - 1857 වසරේ ලන්ඩනයේ වාග් විද්‍යා සංගමයට අයත් “ලියාපදිංචි නොකළ වචන කමිටුව”( The Unregistered Words Committee) ස්ථාපිත කිරීමත් සමඟ, 1755 වසරේ සැමුවෙල් ජොන්සන් විසින් සම්පාදනය කළ ඉංග්‍රීසි ශබ්දකෝෂයට අනුප්‍රාප්තිකව ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂය…
ඩයනගේ මන්ත්‍රීධූරය අහෝසි වෙයි ද..?
සංචාරක රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ ගේ මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් වන නඩුවක් සඳහා අධිකරණය විසින් විශේෂ නියෝගයක් නිකුත් කර තිබේ. ඒ අනුව, ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා…
නන්දලාල් වීරසිංහගෙන් බැංකු ණය වලට සහනයක්
පසුගිය කාලය තුළ විචල්‍ය පොලී අනුපාත යටතේ ලබා ගත් ණය සදහා අය කරන පොලී අනුපාත ඉහළ දැමීම නිසා අපහසුතාවට පත්වූ ගණුදෙනුකරුවන්ට බැංකුව සමග සාකච්ඡා කර සහනයක් ලබා ගත හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල්…
ලංකාවේ ඉදිරි සැලසුම් ගැන ලෝක බැංකුව සමඟ සාකච්ඡාවක්
ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන සැලසුම් සහ ප්‍රතිපත්ති පිළිබඳ ලෝක බැංකු නියෝජිතයන් සමග සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, ආයෝජන ප්‍රවර්ධන…
ඇගේ හීනය මම යථාර්තයක් කළා – මේනකා ජයසුන්දර –
සේරා ඕඩියෝ බුක්ස් හැමදාම අලුත් දෙයක් කරනවා. 2022 නොවැම්බර් 08 වැනිදාත් ඒ වගේ අලුත් දෙයකට මුල පිරුවා. ඒ ගැන කිව්වොත්? සේරා ඕඩියෝ බුක්ස් කරන්නේ අලුත් දේවල් ද කියලා නම් කියන්න මම දන්නේ නැහැ. නමුත් ඔබට,…
සිංහරාජෙ පෞද්ගලික ඉඩම් 300ක් රජයට
ලෝක උරුම සිංහරාජ වනාන්තර සීමාවට ඇතුළත් පෞද්ගලික ඉඩම් 300 ක් රජයට පවරා ගැනීමේ කටයුතු ආරම්භ කළ බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. ඉඩම් අමාත්‍යංශය හරහා එම කටයුතු සිදු කෙරෙනු ඇත. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ, අක්කර…
එක රැයකින් රටක් විනාශ කළ ඝාතකයන් තවමත් නිරුපද්‍රිත නම්…
- ගාමිණී වියන්ගොඩ - අපරාධයේ සුලමුල සොයා බලා එහි හේතුවට පිළියම් යෙදීමට අමතරව, අපරාධයට නිසි දඬුවම් දීමත් නැවත එම අපරාධය සිදු නොවන බවට වගබලාගැනීමේ එක් පූර්ව කොන්දේසියකි. එසේම, අපරාධකරුවාට දඬුවම් කිරීමෙන් පමණක් අපරාධය අහෝසි…
ගෝඨාගේ ව්‍යවස්ථා හැදිල්ල රාජ්‍ය මුදල් කාලා..!
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට පත් කළ නව දෙනෙකුගෙන් යුත් විද්වත් කමිටුව නියමිත කාලසීමාව තුළ වාර්තාව සම්පාදනය කිරීමට අපොහොසත් වී ඇති නමුත්, නිසි අනුමැතියක් ලබා නොගෙන එහි කටයුතු සඳහා සහ දීමනා වශයෙන් මිලියන ගණන් පොදු…
දේශීය ආදායම් පනත ව්‍යවස්ථාවට පටහැනී
රජය විසින් ඉදිරිපත් කළ දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධානවලට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර තිබෙන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන අද (17) පාර්ලිමේන්තුව දැනුම් දී ඇත. පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේ…
රුපියල ශක්තිමත් වෙලාද?
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අයවැය කතාව අනුව රුපියල ශක්තිමත් වෙලා. කතාවේ මේ කොටස (තවත් කොටස් වලට අමතරව) විවේචනයට ලක් වී තිබෙන බව දැක්කා. ඇතැම් අය මේ ගැන අහලත් තිබුණා. මේ ප්‍රශ්නයම කවුරු හෝ මගෙන් ඇහුවොත් මට…
රාජ්‍ය සේවකයෝ අය වැයට එරෙහි වෙයි..!
2023 වසර සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කරන ලද අයවැය තුළින් රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමක් යෝජනා නොකිරීම මත සියළුම රාජ්‍ය සේවකයන් අද සිට වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇති බව ඒකාබද්ධ සංවර්ධන නිලධාරී…
සුමාත්‍රා දූපත්හි රික්ටර් මාපක 6ක භූකම්පනයක්
ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් හි රික්ටර් මාපක 6 ක භූමි කම්පාවක් හට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. පොළොවට කිලෝ මීටර 10 ක් ගැඹුරින් භූමි කම්පාව හටගෙන තිබේ. භූමි කම්පාවෙන් සිදු වූ හානිය පිළිබඳ මෙතෙක්…
අපනයන ආර්ථිකට ප්‍රවේශයක්
විදේශ ණය ගෙවා ගැනීමට නොහැකිව බංකොලොත්භාවය ප්‍රකාශයට පත්ව ඇති රටක රජයේ වාර්ෂික අයවැය ලේඛනය මගින් බලාපොරොත්තු විය හැක්කේ කුමක්ද? අත්‍යාවශ්‍ය භාණ්ඩවල ඉහළ ගිය මිල ගණන් අඩුකර, රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වැටුප් වැඩිකර, ඍජු සහ…