මෙන්න IMF කොන්දේසි 10
ආර්ථික නවතම

මෙන්න IMF කොන්දේසි 10

මේ වනවිට අපි 17 වෙනි වතාවටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් ඔවුන් ලබාදෙන ඇමෙරිකානු ඩොලර් බිලියන තුනක විස්තීරණ ණය පහසුකම යටතේ පළමු ණය වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 333ක් ලබාගෙන ඇත. එම මුදල ඉදිරි පැය…

දූෂණ විරෝධී ප්‍රථිසංස්කරණ ඕනී – IMF අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියෝවා
ආර්ථික නවතම පුවත්

දූෂණ විරෝධී ප්‍රථිසංස්කරණ ඕනී – IMF අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියෝවා

ශ්‍රී ලංකාවට පවත්නා ආර්ථික අර්බුදයෙන් ගොඩඑන්නට නම් දූෂණ විරෝධී නීති ප්‍රතිසංස්කරණයන් ඉතාමත් වැදගත් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා ප්‍රකාශ කරයි. ආයතන සහ පාලන රාමු සඳහා ගැඹුරු ප්‍රතිසංස්කරණයන් අවශ්‍ය බවත් එම ප්‍රතිසංස්කරණයන් සඳහා…

අපිට දැන් ඩො.බි 7ක් ණය ගන්න පුලුවන් – ජනපති
ආර්ථික නවතම පුවත්

අපිට දැන් ඩො.බි 7ක් ණය ගන්න පුලුවන් – ජනපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ජාත්‍යන්තර මූල්‍ය ආයතන වෙතින් ඇමරිකානු ඩොලර් බිලියන 7ක් දක්වා මූල්‍ය පහසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වන පරිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විධායක කමිටුව විසින් අපගේ වැඩසටහන අනුමත කිරීම සම්බන්ධයෙන් සතුටු වෙන බව…

දෙවන ලෝක යුද්ධයෙන් පසු ජපානයට එල්ල වූ දරුණුතම ප්‍රහාරය
නවතම විදෙස්

දෙවන ලෝක යුද්ධයෙන් පසු ජපානයට එල්ල වූ දරුණුතම ප්‍රහාරය

- සහන් කසීර වික්‍රමසිංහ - වසර 28 ට පෙර අද වැනි දවසක ජපානයේ ආගමික නිකායක නායකයා ලෙස කටයුතු කළ ෂ්‍යෝකෝ අසහරාගේ මෙහෙයවීමෙන් තෝකියෝ උමං දුම්රියපොළට විෂ වායු ප්‍රහාරයක් එල්ල කෙරිණ. ජීවිත හානි සංඛ්‍යාව දොළහකි. පනහකට…

අලුත් පනතක් අලුත් මහ බැංකුවක්..!
ආර්ථික නවතම

අලුත් පනතක් අලුත් මහ බැංකුවක්..!

අලුත් මහ බැංකු පනතත් එක්ක මහ බැංකුවේ ස්වාධීනත්වය ගැන කතාබහක් ඇති වී තිබෙනවා. මහ බැංකු ස්වාධීනත්වය කියන එක ගොඩක් අය තේරුම් ගන්නේ දේශපාලන මැදිහත්වීම් නැතිව මහ බැංකුවේ නිලධාරීන්ට ස්වාධීනව තීරණ ගන්න ඉඩකඩ සැලැස්වීම වැනි දෙයක්…

IMF ණය අද ලැබෙයි..!
ආර්ථික නවතම පුවත්

IMF ණය අද ලැබෙයි..!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබාදීමට නියමිත ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදල සඳහා විධායක කමිටු අනුමැතිය අද (20) ලැබීමට නියමිත බව වාර්තා වෙයි. මේ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ ප්‍රකාශ…

ඩොලරයක මිලේ විචලනය
ආර්ථික නවතම

ඩොලරයක මිලේ විචලනය

ඩොලරයක මිලට සිදු වෙමින් පවතින දේ ගැන යාවත්කාලීන කිරීමක් කරන්න කියලා කිහිප දෙනෙක්ම ඉල්ලපු නිසයි මේ සටහන ලියන්නේ. මේක සෑහෙන දුරකට අඳුරේ අතපත ගෑමක්. මිල වෙනස්වීම පිළිබඳ නිරීක්ෂණයන් හැරුණු විට පෙර සටහන් පළ කිරීමෙන් පසුව…

නාඋල ඝාතනය : එය වෙඩි වැදීමෙන් සිදු වූ මරණයක්
නවතම විශේෂාංග

නාඋල ඝාතනය : එය වෙඩි වැදීමෙන් සිදු වූ මරණයක්

පොලිස් ඝාතනයක් බවට චෝදනා එල්ල වන නාඋල අලුත්ගෙදර තුෂාර චන්ද්‍රරත්න නම් පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් වූ මරණ පරීක්ෂණයේ සාක්ෂි විභාගය අවසන් කරමින් එය වෙඩි වැදීමෙන් සිදු වූ මරණයක් බව නාඋල මහේස්ත්‍රාත් ආර්.එන්.කේ. චන්ද්‍රවංශ තීරණය කළාය. මරණ…

සියුම්ව ලියන්න ඉරේෂට පුළුවන්….!
අවකාශය නවතම

සියුම්ව ලියන්න ඉරේෂට පුළුවන්….!

-ලහිරු කිතලගම- ඉරේෂා හේමමාලි කිවිඳියගේ කවි පොත ලැබුණේ මීට දින කීපයකට කලින් නිසා විවේකිව ඒ කවි කියවන්න ඉඩක් ලැබුණේ නැහැ. ඒ නිසා මම ඉරේෂාගේ කවි ගැන එකින් එක කතා කරන්න යන්නේ නැහැ. බොහෝ අය ඒ…

වසර 50 ට පෙර අද වැනි දවසක Burst of Joy..!
අවකාශය නවතම

වසර 50 ට පෙර අද වැනි දවසක Burst of Joy..!

- සහන් කසීර වික්‍රමසිංහ - හෙතෙම Associated Press (AP) පුවත් සේවයේ ඡායාරූප ශිල්පියෙකි. එදින, 1973 වසරේ මාර්තු 17 වැනි දින වියට්නාම යුද්ධයට මැදිව වසර පහකට අසන්න කාලයක් සිරකරුවන්ව සිටි ඇමරිකානු සෙබළුන් සියරට බලා පැමිණෙමින් සිටියහ.…

සිංහයෙක්ගේ සුරංගනා කතාව …!
නවතම විශේෂාංග

සිංහයෙක්ගේ සුරංගනා කතාව …!

-මහේෂ් හපුගොඩ- ලෝක කුසලානේ දිනලා දැන් අවුරුදු විසි හතක් වෙනවලු. ඒ මට්ටමෙන් ක්‍රිකට් ජයග්‍රහණයක් ආයෙත් ආවේ නැහැ. මේ විදියට ගියොත් එන්නෙත් නැති වෙයි. ඒකට පොඩි හේතුවක් මම දකිනවා. හැබැයි මේ සටහන ලෝක කුසලානේ ගැන නෙවෙයි.…

මහජන බැංකුවේ ගිණුම් අයින් කරගන්නවා – මුදල් අමාත්‍යාංශය
ආර්ථික නවතම පුවත්

මහජන බැංකුවේ ගිණුම් අයින් කරගන්නවා – මුදල් අමාත්‍යාංශය

රාජ්‍ය සංස්ථා දෙපාර්තමේන්තුව ප්‍රධානීන් විසින් මහජන බැංකුවේ පවතින තම ගිණුම් වෙනත් බැංකු වෙත මාරු කිරීමට කටයුතු කරන බව මුදල් අමාත්‍යාංශය වෙත දැනුම් දී තිබේ. මහජන බැංකුවේ නිලධාරීන් වැඩ වර්ජන කිරීම මත තම මූල්‍ය කටයුතු පවත්වා…

එළිසමය
අවකාශය නවතම

එළිසමය

-රවී පී විතාන- පැදියක මුල, මැද හා අග යන තන්හී හෝ ඉන් එක් ස්ථනයක් කේන්ද්‍ර කර තබන අක්ශර යෙදීම එළිසමයයි. පෙළට සිටුවූ දඬු වැටක් සේ කවිය තුළ වර්ණ ගැන්විම නිසා එයට එළිවැට කියා කියයි. මේ…

බිලියන 113ක සල්ලි අච්චු ගැසීමක්!
ආර්ථික නවතම

බිලියන 113ක සල්ලි අච්චු ගැසීමක්!

ඊයේ (මාර්තු 15) මහා භාණ්ඩාගාරයේ විශේෂ ඉල්ලීමක් මත මහ බැංකුව විසින් රුපියල් බිලියන 113.5ක භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම මගින් එපමණ මුදලක් රජයට ලබා දී තිබෙනවා. මෙම මුදල මහ බැංකුවෙන් ඉල්ලා තිබෙන්නේ ඊයේ ගෙවීමට නියමිතව…

වැඩ වර්ජනය මනරංජන නොවුණේ ඇයි?
නවතම විශේෂාංග

වැඩ වර්ජනය මනරංජන නොවුණේ ඇයි?

-අජිත් පැරකුම් ජයසිංහ- ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති තනතුරෙන් ඉවත් නොවන ලෙස ඉල්ලා සිටීමට හා මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා එම තනතුරෙන් ඉවත් කළහොත් තම සංගමය වෘත්තීය සමිති දැඩි ක්‍රියාමාර්ගයකට යොමුවන බව ඔහු වෙත දැනුම් දෙන්නට…

ඒ හිතුවක්කාරයත් හිටියනම්…!
අවකාශය නවතම

ඒ හිතුවක්කාරයත් හිටියනම්…!

-මහේෂ් හපුගොඩ- එක දවසක් බ්‍රිතාන්‍ය එලිසබෙත් රැජිණගේ රාජ්‍යත්වයේ රිදී ජුබිළි දිනයට ටිකක් ලංවෙලා ක්වීන් කණ්ඩායමේ ගිටාර් වාදක බ්‍රයන් මේ (Brian May) ට කෝල් එකක් එනවා. ඒ එන්නේ බකින්හැම් මාළිගයෙන්. කතා කළේ චාල්ස් කුමාරයා. බ්‍රයන් සහ…

කප්පරක් සම්මාන ගත් නිත්තවල ගුණයා
අවකාශය නවතම

කප්පරක් සම්මාන ගත් නිත්තවල ගුණයා

යක්දෙස්සලාගේ ගුණයා ගුරුන්නාන්සේ නොහොත් නිත්තවෙල ගුණයා, නිත්තවෙල ගුණයා උපන්නේ 1906 දී දුම්බර මිටියාවතේ පිහිටි නිත්තවෙල කියන සුන්දර ගමේ. පියාගේ නම කිරි උක්කුවා. කිරි උක්කුවා 6 වෙනි බුවනෙකබාහු රජතුමාගේ කාලයේ පටන් පැවත එන විශිෂ්ඨ පනික්කි පරම්පරාවක…

ප්‍රධාන වැරැද්ද ජනතාව සහන ඉල්ලා සිටීමයි – ආචාර්ය නන්දලාල් වීරසිංහ
ආර්ථික නවතම

ප්‍රධාන වැරැද්ද ජනතාව සහන ඉල්ලා සිටීමයි – ආචාර්ය නන්දලාල් වීරසිංහ

'ඔබේ ඡන්දයෙන් පත්කර යවන නියෝජිතයන් ඔබට දුන් පොරොන්දු ඉටු කිරීම සඳහා පාවිච්චි කරන්නේ රාජ්‍යයේ මූල්‍ය ප්‍රතිපත්තිය. මෙතැන තියෙන මූලිකම වැරැද්ද තමයි රජයවත්, කැබිනට් මණ්ඩලයවත්, මූල්‍ය ප්‍රතිපත්තියවත් නෙවෙයි. ජනතාව සහන ඉල්ලා සිටීම තමයි මෙතන ප්‍රධාන වැරැද්ද.'…

පොලිස්පතිට සේවා දිගුවක්..!
නවතම පුවත්

පොලිස්පතිට සේවා දිගුවක්..!

වර්තමාන පොලිස්පති චන්දන වික්‍රමරත්නට හට අවුරුද්දක සේවා දිගුවක් ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇතැයි දැනගන්නට ලැබේ. ඒ අනුව මෙම සේවා දිගුවට අදාළ යෝජනාව එලබෙන සඳුදා (19) දින කැබිනට් මණ්ඩලයට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ඇතැයි…

වර්ජනය සාර්ථකයි – ජෝසප් ස්ටාලින්
නවතම පුවත්

වර්ජනය සාර්ථකයි – ජෝසප් ස්ටාලින්

අද ක්‍රියාත්මක එක් දින සංඛේත වැඩ වර්ජනය සාර්ථක බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් අයිතිය වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කළේය. උතුරු නැගෙනහිර ඇතුලු සමස්ථ පාසල් පද්ධතියම වසා ඇති බව ප්‍රකාශ කළ ඒ මහතා අධ්‍යාපන…

උඹල නාටු අහපල්ලා මම රෝලින් ස්ටෝන් අහන්නම්….!
අවකාශය නවතම

උඹල නාටු අහපල්ලා මම රෝලින් ස්ටෝන් අහන්නම්….!

-මහේෂ් හපුගොඩ- ආසියාවේ බොලිවුඩ් කොලිවුඩ් ප්‍රේක්ෂක පාරිභෝගික තීරුව හොලිවුඩ් වෙළදපළ ඇතුලට ගන්නත් හොලිවුඩ් වෙළදපළට මේ පැත්තේ අනන්‍යතාවක් හදන්නත් එක්ක ''නාටු නාටු'' සිංදුවට මේ පාර ඔස්කා එකේ ලොකු තැනක් දුන්නට නම් කමක් නැහැ හැබැයි මම නම්…

ලාදන් සහ ලාලේ : ජීවත් වීම උදෙසා මරණය තෝරා ගැනීම
අවකාශය නවතම

ලාදන් සහ ලාලේ : ජීවත් වීම උදෙසා මරණය තෝරා ගැනීම

-සඳිනි ප්‍රාර්ථනා තෙන්නකෝන්- විසි වසරකට පෙර ජූලි අටවැනිදා, හිසෙන් බැඳුණු නිවුන්නු ලෙස ලොව පුරා ප්‍රකටව සිටි, ඉරානයේ ලාදන් බිජානි සහ ලාලේ බිජානි, 'වෙන් කිරීමේ සැත්කමක්' අතරතුර සැත්කම් මේසය මතදී ම මියගිය හ. නිරිතදිග ඉරානයේ නගරයක්…

ඔබ ඇපල් මලක් වාගේ
අවකාශය නවතම

ඔබ ඇපල් මලක් වාගේ

- ෂෙනූ පෙරේරා - වැටමාර පොලු හමුදා සහ තුරු සුනඛ හමුදා කතන්දර අස්සෙ ජීවිතේ ගිලිලා යන එක නවත්තන්න පුළුවන් ක්‍රම හොයාගන්න එක දැන් ජීවිතේ අනිවාර්යය අංගයක් වෙලා. සින්දු අහන එක ඒ අතර ප්‍රධාන එකක්. වෙන…

සායාගේ සතිය ගැන සායාගේ කතාව..!
අවකාශය නවතම

සායාගේ සතිය ගැන සායාගේ කතාව..!

අර්බුද එකක්වත් නිම නෑ වැඩි වුනා මිසක්. ඒ ඔක්කොම එහෙමම තියෙද්දි සතියක්ම වෙන් කර ගත්ත පොරක් වෙන්න ද? අප්පෝ නෑ. පොරක් වෙනවා වගේ අසනීප මට නෑ. මෙහෙමයි අපි බොහොම පැහැදිලිව මීට කලිනුත් කිව්වා ඇයි අපි…

15 වැඩ වැරුමට අපි කැමතියි – ලාල් කාන්ත
නවතම පුවත්

15 වැඩ වැරුමට අපි කැමතියි – ලාල් කාන්ත

හෙට (15) දිනයේදී යෝජිත දීප ව්‍යාප්ත වැඩ වර්ජනයට සම්පූර්ණ සහාය දෙන බවත් එහෙත් අඛණ්ඩ වැඩ වර්ජනයක් සඳහා මේ මොහොතේදී එකඟ නැති බවත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රී ලාල් කාන්ත ප්‍රකාශ කරයි. 15 වෙනිදා වැඩවර්ජනයෙන් පසුව…