අධිකරණ නිලධාරීන් ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය හරහා සිදුකරන පළකිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කෙරේ.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය අධිකරණ නිලධාරීන් ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය හරහා සිදුකරන පළකිරීම් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇත. ඔවුන් ඒ සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළ කර ඇති අතර ඔවුන් පෙන්වා දී ඇත්තේ, ඇතැම් සමාජ…