කොරෝනා පමණද වසංගතය?
"අනේ ඩොක්ටර් මට තවත් මගේ මහත්තයා එක්ක ගෙදර ලොක්ඩවුන් වෙලා ඉන්න බෑ! මාව මරන්නෙ නැති ටික විතරයි." මේ අද උදෑසන ගුවන් විදුලි ගුවන්විදුලි වැඩසටහනකට කතා කළ කාන්තාවකි. මුළු රටම කොරෝනා වසංගතය ට අවධානය යොමු කළ…
"අනේ ඩොක්ටර් මට තවත් මගේ මහත්තයා එක්ක ගෙදර ලොක්ඩවුන් වෙලා ඉන්න බෑ! මාව මරන්නෙ නැති ටික විතරයි." මේ අද උදෑසන ගුවන් විදුලි ගුවන්විදුලි වැඩසටහනකට කතා කළ කාන්තාවකි. මුළු රටම කොරෝනා වසංගතය ට අවධානය යොමු කළ…
කිසියම් රටක් ප්රජාතන්ත්රවාදී මවතේ ගෙන යාම සදහා ඒරට ක්‍රියාත්මක ජනමාධ්‍ය කරනුයේ ඒහි විශාල කාර්යභාරයකි. නිදහස් හා අපක්ෂපාතී ජනමාධ්‍යයක් යමකිසි රටක පැවතීම ඒය ඒ රටේ ප්රජාතන්ත්රවාදයේ සෞඛ්‍ය ආරක්ෂාවට ඉතා අගනේය. ප්රජාතන්ත්රවාදයේ මුර බල්ලන් ලෙස සැලෙකෙන ජනමධ්‍ය…
මිනිසුන් දස දෙනෙකුගෙන් නව දෙනෙකුට කොවිඩ් 19 වැළඳීම වලක්වා ගත හැකි එන්නතක්, හදිසි අනුමැතිය ලබා ගැනීම සඳහා සුදානම්ව පවතී. එය සංවර්ධනය කළ Pfizer සහ BioNTech සමාගම් පවසන්නේ මෙම එන්නත මිනිසුන් 43,500ක් යොදා ගනිමින් අත්හදා බැලූ…
මේ වන විට එක් දිනක් තුල, යුරෝපයේ මරණ 2000ක් සහ නව ආසාදිතයින් 200,000ක් වාර්තා වන අතර දල වශයෙන් මෙම සංඛ්‍යා දෙගුන වීමට ගත වන්නේ දින දහයක කාලයක් පමනි. මෙම තත්ත්වය පාලනය කර ගැනීමට නොහැකි වුවහොත්…
බෞද්ධ සාහිත්‍ය හා සංස්කෘතික වටපිටාවක් තිබෙන රටක් තමයි අපේ රට. නමුත් අපිට දැන් කාලෙක ඉදලා පේනවා රටේ දරුවන් ලිංගික අපයෝජනයට සහ හිංසනයට වැඩි ලක්වීමේ ප්‍රවණතාවයක්. ඇයි අපේ දරුවන් මෙච්චර අනාරක්ෂිත වෙලා තියෙන්නේ. මම කුඩා කාලයේ…
චීනයට එරෙහි ආක්‍රමණය ඉලක්ක කරගත් මිලිටරි-මූලෝපායික හවුල්කාරීත්වය ශක්තිමත් කර ගැනීම සඳහා, පොම්පියෝ හා එක්සත් ජනපද ආරක්ෂක ලේකම් මාක් එස්පර්, ඉන්දියාවේ ඔවුන්ට සමරූපී තනතුරු දරන දෙදෙනා සමග සාකච්ඡාවක් සඳහා, ඔක්තෝබර් 26දා, ඉන්දියාවට පැමිණ තිබුනි. ශ්‍රී ලංකාවට…
දැන් ලොකු කතාවක් යනවා දුමින්ද සිල්වා නිදහස් කරන්න යනවා කියලා. මේ කතාව බෙලිගෙඩියේ කතාව වගේ කියලා බැහැර කරලා දාන්න ඇහැක් ද? ලංකාවේ දේශපාලනය සහ දේශපාලන ඩීල් ගැන දන්න අපි කාටවත් ඒක එහෙම බැහැර කරන්න බැහැ.…
අලුත් ව්‍යවස්ථාවක් පිළිබඳව සාකච්ඡාක් නැවත පටන් අරන් ඇති නිසා අලුත් ව්‍යවස්ථාවකට අදාල සමහර සංකල්ප හදුන්වා දීමක් කෙටියෙන් කිරීමට බලපොරොත්තුවෙනවා. අද අපි කථා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මෙම ව්‍යවස්ථාවට අදාල වෙන නීතිය පිලිබඳ සංකල්පය කුමක් ද කියන…
ලෝකයේ චිර ප්‍රසිද්ධ මූල්‍ය ආයතනයක් වන GOLDMAN SACHS මෑතදී නිකුත් කරන ලද සිය Global Economic Paper නම් ලේඛනය මඟින් පසුගිය දශක හතරක කාලය තුළ සිදුවූ ස්වෛරී රාජ්‍යයන්ගේ ණය ආතතිය හා බංකොලොත්වීම් පිළිබඳ විග්‍රහයක් කර ඇත.…
ගෝඨාභය රාජපක්ෂ රජය කියන්නැහේ තවමත් කොවිඩ් වයිරසය සමාජගතවී නැත. එහෙත් එන්න එන්නම ඇඳිරිනීතිය සමාජ ගත වෙමින් ගමින් ගම වසා දමමින් තිබෙයි. කොවිඩ් මුල් රැල්ලේ දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සහ ඔහුගේ ආණ්ඩුව එය මර්ධනය කරන්නට මෙන්ම…
බලපත්‍ර ලත් විදේශ සේවා නියුක්ති නියෝජ්‍යායතන සංගමයේ ලේකම් එම්.එෆ්.එම්. අර්ෂාඩ් මහතා අයිතිය වෙත අදහස් දක්වමින් දළදේශීය නිශ්පාදිතයෙන් 8% ක දායකත්වයක් හා වෙළඳ ශේෂයෙන් 84% ක ප්‍රමාණයක් නියෝජනය වන්නේ මැදපෙරදිග කළාපයේ සෙවය කරනු ලබන ශ්‍රමිකයන් විසින්…
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් ආරම්භ වු කොවිඩ් 19 වෛරසය මුල් අවස්ථාවේම ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 18 ක ඇඳීරි නීතිය පැනවීමට සමත් විය. පසුව ඒය කටුනායක දක්වා විහිදී ගිය අතර ඊයේ (22) වන විට මුලු ගම්පහ…
සෑම දේශපාලන පක්ෂයක්ම ආණ්ඩු බලය ලබාගැනීම සදහා ලබා දෙන පොරොන්දු අතරින් එක් පොරොන්දුවක් වන්නෙ තමන් බලයට පත් වූ වහාම පාතාලය මර්ධනය කොට ඊට සම්බන්ධ මත්ද්‍රව්‍ය ඇතුලු සියලු ජාවාරම් සම්පුර්ණයෙන් නතර කිරීමට තමන් පියවර ගන්නා බවයි.…
අපි මෙම නව සංශෝධනය ගැන වූ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය දැක්කා. දැන් මේ සංශෝධනය පිළිබඳව විවාද අවස්ථාවේ තමයි අපි ඉන්නේ. ඒ අනුව නොපැමිණි මන්ත්‍රීවරුන් ද ඇතුළුව තුනෙන් දෙකේ පාර්ලිමේන්තු බලයකින් (150 ) අනුමත කර ගැනීම් සඳහා මේ…
1977 මැතිවරණයෙන් 5/6 ක සුපිරි බලයක් ගත්ත ජේ. ආර් ජයවර්ධන ජනාධිපතිතුමා 1978 දී අලුත් ව්‍යවස්ථාවක් ගෙනාවා කියලා අපි කවුරුත් දන්නවා. ඒක අතිශයින්ම ප්රතිගාමී එකාධිපති ව්‍යවස්ථාවක්. ඒක තුළ ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය කියන මේ ආයතන තුනේ…
ජාත්‍යන්තර බල දේශපාලනය තුළ ශ්‍රී ලංකාව 20 වන සංශෝධනය සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය මේ දිනවල පැවැත්වේ. එකී සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ ඊයේ දින (20) කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. 20 වන සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධීකරණයට…
මාකඳුරේ මදූෂ් යනු ප්‍රකට අපරාධකරුවෙක් බව ලංකාවේ පොලීසිය පසුගිය කාලයේ අපට පුන පුනා කියමින් සිටියා. මේ පොලීසියම මෙම පාතල නායකයා වටා විශාල සාහිත්‍ය අවකාශයක් ද පසුගිය කාලයේ ගොඩනැඟුවා. එනිසාම අප සිතුවේ ඈත මෑත ලංකාවේ ලොකුම…
උස් තැන් දැක පැකිලෙන මිටි තැන් දැක පුප්පන මිනිසුන් නිවටයන් බව කිව්වේ එස්. මහින්ද හිමිය. වත්මන් ආණ්ඩුව බලයට පත් වීම උදෙසා පැවැති මහජන රැළි වලදීත්, ආණ්ඩුව බලයට පත් කිරීමට පාර කැපීමට පැවැති ව්‍යංග රැළි වලදීත්…
වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා එහි අධ්‍යක්ෂකධූරයෙන් ඉවත් කිරීම මහත් ආන්දෝලනයට ලක් වූ පුවතක් විය. එහි ඇති විශේෂත්වය නම් එකී ආන්දෝලනාත්මක තත්වය වැඩි වශයෙන් ඇති වූයේ ආණ්ඩුවේ හිතවතුන් හා ආණ්ඩුව බලයට ගෙන…
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බව පවසමින් පහුගිය අප්‍රේල් මාසයේ අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොයුරු රියාජ් බදියුදීන් මහතා නිදහස් කිරිම සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුල ඇත්තේ මහත් ආන්දෝලනයකි. තමන්ට නොදන්වා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව…
වර්තමාන ජනාධිපතිතුමාත්, ආණඩුවත් බලයට ආවේ පසුගිය ආණ්ඩුව (2015-19) රටේ ආර්ථිකය එකතැන පල්වෙන තැනට පත්කළ බවට චෝදනා නගමිනි. ඒ අතරේ ජීවන වියදම පිළිබඳව ද බොහෝ වේදනාවන් ‘දැන් සැප ද” තේමාව යටතේ ගෙන එනු ලැබීය. මුඩුබිමක් වූ…
ශ්‍රී ලංකා ජනරජය එහි තීරණාත්මක කාල අවකාශයක් පසුකරමින් සිටියි. ශ්‍රී ලංකාව තව දුරටත් ජනරජයක් සේ පවත්වාගෙන යන්නේ ද එය රාජාණ්ඩුවක් බවට පෙරලා ගන්නේ ද යන බරපතළ ප්රශ්නය එහි ජනයා අභිමුව පවතී. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව…
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟළුම් කර්මාන්ත ශාලාවේ ඇතිවූ කොවිඩ් පොකුර මේ වනවිට ජාතික ව්‍යසනයක් බවට පත් වෙමින් ඇත. එම සමාගම දිගටම ප්‍රකාශ කළේ ඉන්දියාවේ විශාකාපට්නම් සිට කිසිදු දේශීය හෝ විදේශීය පිරිසක් තම සමාගමට නොආ බවය. නමුත් මත්තල…
චීනයේ විශේෂ දූත පිරිසක් ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා ඔක්තෝබර් 09 වන දින පැමිණි අතර ඔවුන් අතිවිශේෂ ලෙස ශ්‍රී ලංකා රජය විසින් පිළිගනු ලැබුණි. අනෙකුත් ශ්‍රී ලංකාවට පැමිණෙන රාජතාන්ත්‍රික නියෝජිතයන් සිදු කල යුතු වන්නා වූ…
විජය කුමාරතුංගගේ 75 වන ජන්ම දිනය නිමිත්තෙනි, විජය මගේ ලෝකයේ විරයාය , ඔහුගේ දේශපාලනයට මා අකර්ශනය වුයේ කුඩා කලේදීමය , මා විජය නැමති නලුවා මතකයට එකතු කර ගනෙන මට අවුරුද්හු 10දී පමනය. එනම් උන්නත් දාහයී…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes