ඔන්ලයින් පනත අවලංගු කිරීම සඳහා පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
අවකාශය නවතම

ඔන්ලයින් පනත අවලංගු කිරීම සඳහා පනත් කෙටුම්පත ගැසට් කෙරේ..

2024 අංක 09 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත අවලංගු කිරීම සඳහා වූ පනත් කෙටුම්පත ගැසට් කර තිබෙනවා. ඒ අනුව පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් ලෙස මෙය ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර ඇති බවයි සඳහන් වෙන්නේ. අදාළ…

නිමේෂ් සත්සරගේ මෘත ශරීරය ගොඩ ගන්නැයි නියෝග!
අවකාශය නවතම

නිමේෂ් සත්සරගේ මෘත ශරීරය ගොඩ ගන්නැයි නියෝග!

අප්‍රේල් 9 නඩු විභාගය පැවති අවස්ථාවේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට පැවැති නිහඬ විරෝධතාවය. - BBC - වැලිකඩ පොලිසිය මගින් භාරයට ගැනීමෙන් පසුව මරණයට පත්වූ නිමේෂ් සත්සර නමැති තරුණයාගේ මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම…

ආර්ථික වර්ධනය සඳහා GSP+ සහනය පවත්වා ගැනීම සඳහා කඩිනමින් ප්‍රතිසංස්කරණ අවශ්‍ය වේ – ජෙහාන් පෙරේරා
අවකාශය නවතම

ආර්ථික වර්ධනය සඳහා GSP+ සහනය පවත්වා ගැනීම සඳහා කඩිනමින් ප්‍රතිසංස්කරණ අවශ්‍ය වේ – ජෙහාන් පෙරේරා

මැතිවරණ පොරොන්දු ඉටුකිරීමට ප්‍රමාදවීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේග ආණ්ඩුව විවේචනයට ලක්ව ඇත. අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ(IMF) ගිවිසුම වඩාත් ජනතාවට හිතකර වන පරිදි නැවත සාකච්ඡා කිරීම සම්බන්ධයෙන් ලබාදුන් පොරොන්දු ඉටුනොකිරීම සම්බන්ධයෙන් විපක්ෂ දේශපාලන පක්ෂ ආණ්ඩුව විවේචනය කරමින්…

GSP+ සමාලෝචනය සදහා යුරෝපා දූත කණ්ඩායමක් ලංකාවට
ආර්ථික නවතම

GSP+ සමාලෝචනය සදහා යුරෝපා දූත කණ්ඩායමක් ලංකාවට

GSP+ තීරුබදු සහනය තවදුරටත් ශ්‍රී ලංකාව වෙත ලබාදීම පිළිබදව සමාලෝචනය කිරීම සදහා යුරෝපා සංගමයේ දූත කණ්ඩායමක් මේ මස අග දී මෙරටට පැමිණීමට නියමිතව ඇති බව වාර්තා වේ. මෙම කණ්ඩායම GSP+ සහනය තව දුරටත් ලබාදීම සදහා…

‘ගබ්සාව පිළිබඳ තීරණය ගැනීමේ අයිතිය ඇත්තේ කාන්තාවට මිස වෙනත් පාර්ශවවලට නෙවෙයි’
අවකාශය නවතම

‘ගබ්සාව පිළිබඳ තීරණය ගැනීමේ අයිතිය ඇත්තේ කාන්තාවට මිස වෙනත් පාර්ශවවලට නෙවෙයි’

"අපි හිතුවේ නැති වෙලාවක, දරුවෙක් ලබා ගන්න සූදානමක් නැති වෙලාවක තමයි වයිෆ් ප්‍රෙග්නන්ට් කියලා දැනගත්තේ. අපිට ඕන වුණේ කවුරුත් දැනගන්න කලින් මේක අයින් කර ගන්න. අවදානමක් වුණත් අපිට ඒක කරන්න සිද්ධ වුණා." සැලසුම් නොකළ හදිසි…

ශ්‍රමික ප්‍රේෂණ වල වාර්තාගත වැඩිවීමක්!
ආර්ථික නවතම පුවත්

ශ්‍රමික ප්‍රේෂණ වල වාර්තාගත වැඩිවීමක්!

මාර්තු මාසයේදී ශ්‍රමික ප්‍රේෂණ වල වාර්තාගත වැඩිවීමක් දකින්නට තිබෙනවා. සාමාන්‍යයෙන් ඕනෑම වසරකදී සිංහල අලුත් අවුරුද්දට පෙර එළැඹෙන මාර්තු මාසයේදී ශ්‍රමික ප්‍රේෂණ වල වැඩිවීමක් දැකිය හැකියි. එහෙත්, මෙවර ලැබී ඇති ඩොලර් මිලියන 693.3ක මුදල මාර්තු මාසයකදී…

ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔහුගේ තීරුබදු, චීන සාධකය සහ ශ්‍රීලංකාව – හර්ෂ ගුණසේන
අවකාශය නවතම

ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔහුගේ තීරුබදු, චීන සාධකය සහ ශ්‍රීලංකාව – හර්ෂ ගුණසේන

මීට දින කිපයකට පෙර ඉංග්‍රීසි භාෂාවෙන් ලියූ ලිපියට වඩා බොහෝ කරුණු මෙහි ඇතුලත්ව ඇත. ඒ්වා ඉංග්‍රීසි ලිපියට ඇතුලත් කිරීමට නොහැකි වීම ගැන කණගාටු වෙමි. වර්ෂ 2017 දී ඇමෙරිකානු ජනාධිපති වීමට බොහෝ පෙර සිටම ඇමෙරිකාවේ මිත්‍ර…

ඉන්දියාව හැර අන් සියල්ලන් සමඟ මිත්‍රත්වය අංක එක නොවේ – ජෙහාන් පෙරේරා
අවකාශය නවතම

ඉන්දියාව හැර අන් සියල්ලන් සමඟ මිත්‍රත්වය අංක එක නොවේ – ජෙහාන් පෙරේරා

ශ්‍රී ලංකාවේ සිටි අප්‍රේල් 4-5 දිනවල ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පිළිගැනීමට රජය හැකි සෑම දෙයක්ම කළේය. ශ්‍රී ලංකාව ආගන්තුක සත්කාර සඳහා ප්‍රසිද්ධ වන අතර රජයේ ආගන්තුක සත්කාරය අපේක්ෂාවන් ඉක්මවා ගියේය. ගුවන්තොටුපොළේදී අගමැති පිළිගැනීමට දරුවන් සහ…

ගෝලීය ආර්ථිකය තුළ ට්‍රම්ප්වාදය හඳුනාගැනීම – සී ජේ අමරතුංග
අවකාශය නවතම

ගෝලීය ආර්ථිකය තුළ ට්‍රම්ප්වාදය හඳුනාගැනීම – සී ජේ අමරතුංග

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝක ආර්ථිකයට එල්ල කළ දැවැන්ත ප්‍රහාරයෙන් මුළු ලෝකය ම කම්පනයට පත්වී ඇත. දැන් එය විශාල විවාදයකට, සංවාදයකට හේතු වී තිබේ. ට්‍රම්ප් ලෝකයට එල්ල කළේ දැවැන්ත තීරු බදු ප්‍රහාරයකි. සියලු රටවලට සියයට…

මගේ පඩියත් වැඩි වෙලා! – අජිත් පැරකුම් ජයසිංහ
ආර්ථික නවතම

මගේ පඩියත් වැඩි වෙලා! – අජිත් පැරකුම් ජයසිංහ

රාජ්‍ය සේවකයන්‌ගේ වැටුප් කියපු තරම් නැතත්, යම් යම් ප්‍රමාණවලින් වැඩි වී තිබේ. ඉහළ නිලධාරීන්ට වැඩියෙන් වැඩි වී තිබේ. නිලධාරින් රජය මී කඩන්නට යවන්නේ අත ලෙවකන්නට බලාගෙන නොවේ. පඩි වැඩි වීම අලුත් ප්‍රශ්න සමුදායක ආරම්භයකි. මූලික…

පම්බන් පාළම… – මහේෂ් හපුගොඩ
අවකාශය නවතම

පම්බන් පාළම… – මහේෂ් හපුගොඩ

අදයි හරියටම දැක්කේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පහුගියදා විවෘත කරපු පම්බන් පාළමේ ඡායාරූප. අලුතෙන් ප්‍රතිනිර්මාණය කරපු ඒ පාළම ඉන්දියානු යටිතල පහසුකම් වර්ධනයේ ඉතාම විශිෂ්ට නූතන නිර්මාණයක් ලෙස හැඳින්වෙනවා. මන්නාරමට ඔබ්බෙන් තියෙන රාමේශ්වරන් දූපත ඉන්දියානු මව්…

ආනයන වලට ලංකාව කොයි තරම් බදු ගහනවද?
අවකාශය ආර්ථික නවතම

ආනයන වලට ලංකාව කොයි තරම් බදු ගහනවද?

ඇමරිකාව විසින් පටන් ගත් වෙළඳ යුද්ධය ගැන තොරතුරු හැම තැනම තිබෙන නිසාත්, ඒ ගැන ගොඩක් අය නිරන්තරයෙන් යාවත්කාලීන වන නිසාත්, ඒ ගැන ලොකුවට විස්තර කරන්න අවශ්‍ය නැහැ. අනෙක් රටවල් ඇමරිකන් අපනයන මත විශාල ලෙස බදු…

2025 – 2029 දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම ජනපති අද ජනගත කරයි.
අවකාශය නවතම පුවත්

2025 – 2029 දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම ජනපති අද ජනගත කරයි.

  2025 - 2029 දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම අද එළි දැක්වීය. ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දීය. සුපිළිපන් දේශයක් කරා තේමා කරගනිමින් මෙම දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී…

මහජන ආරක්ෂක කමිටු 14,000 ක් පිහිටුවීමට චක්‍රලේඛයක්…
අවකාශය නවතම

මහජන ආරක්ෂක කමිටු 14,000 ක් පිහිටුවීමට චක්‍රලේඛයක්…

දිවයින පුරා මහජන ආරක්ෂක කමිටු පිහිටුවීමට අදාළ චක්‍ර ලේඛය නිකුත් කර තිබේ. ඒ වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසිනි. මේ යටතේ සෑම ග්‍රාම නිලධාරි වසමක්ම අවාරණය වන පරිදි මහජන ආරක්ෂක කමිටු 14,022 ක් පිහිටුවීමට…

පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම නැවත අත්හිටුවයි!
නවතම පුවත්

පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම නැවත අත්හිටුවයි!

පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලබාදී තිබූ සහන කාලය තවදුරටත් දීර්ඝ කර ඇත. ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (SMEs) සඳහා ක්‍රියාත්මකවන පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අත්හිටුවීම තවදුරටත් දීර්ඝ කරන බව…

ට්‍රම්ප්ගේ බදුවලින් අප වැනසෙයිද? – සී ජේ අමරතුංග
අවකාශය ආර්ථික නවතම

ට්‍රම්ප්ගේ බදුවලින් අප වැනසෙයිද? – සී ජේ අමරතුංග

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝක ආර්ථික පද්ධතියට බරපතළ ප්‍රහාරයක් එල්ල කොට ඇත. ඔහු පසුගියදා ප්‍රකාශයට පත්කළ තීරුබදු මගින් ලෝකයේ මෙතෙක් පැවති වෙළෙඳපොළ ක්‍රමය බරපතළ අර්බුදයකට ලක් කොට තිබේ. ලොකු කුඩා සියලු රටවල් කම්පාවට පත්ව තම…

රනිල්, මහින්ද, මෛත්‍රී, ගෝඨලා පව්! – මහේෂ් හපුගොඩ
අවකාශය නවතම

රනිල්, මහින්ද, මෛත්‍රී, ගෝඨලා පව්! – මහේෂ් හපුගොඩ

කවුරුහරි මම කියනවා අහගෙන අනුර මේ කරන්නේ රඟපෑමක් කියල. එදා කියපු දේවල් සහ අද කරන දේවල් ගත්තම ඒ දෙක අතර පරතරය නිසා ඕනෑම කෙනෙකුට එහෙම හිතෙන්න පුළුවන්. හැබැයි ඕනි නම් කියන්න පුළුවන් නේද දැන් විතරක්…

පොලිස් අපරාධ වැඩි වෙන්නේ නඩු ප්‍රමාදය නිසා!
අවකාශය නවතම

පොලිස් අපරාධ වැඩි වෙන්නේ නඩු ප්‍රමාදය නිසා!

පොලිසීය වධහිංසා කරන ආකාරයත් පුරවැසියන් ඝාතනය කරන ආකාරයත් අප දැක තිබුණ ද එම වින්දිතයන්ට තවමත් සාධරණයක් ඉටු වී නොමැත. එමෙන්ම වර්තමානයේ පොලිසිය වධහිංසාවන් සිදු කරමින් ඝාතනයන් සිදුකොට පසුව ඔවුන්ම එම සිද්ධින් සම්බන්ධව විමර්ෂණයන් සිදු කරනු…

“ජනාධිපති සමාව” අභියෝගයට : අධිකරණයෙන් ප්‍රශස්ත නියෝගයක්!
අවකාශය නවතම විශේෂාංග

“ජනාධිපති සමාව” අභියෝගයට : අධිකරණයෙන් ප්‍රශස්ත නියෝගයක්!

- සම්පත් සමරකෝන් - 2000 වසරේ දෙසැම්බරයේදී, යාපනයේ, මිරුසිවිල් ප්‍රදේශයේදී, 5 හැවිරිදි දරුවෙක් සහ තවත් නිරායුද දෙමළ මිනිසුන් 8දෙනෙකු ඝාතනය කිරීමට වැරදිකරුව මරණිය දණ්ඩනය නියම වී, බන්ධනාගතකර සිටි යුද හමුදා හිටපු සැරයන් සුනිල් රත්නායකට, 2020…

දිගින් දිගටම මානව හිමිකම් කඩන ශ්‍රී ලංකා පොලීසිය තිනියාවලදීත්!
අවකාශය නවතම පුවත්

දිගින් දිගටම මානව හිමිකම් කඩන ශ්‍රී ලංකා පොලීසිය තිනියාවලදීත්!

ඉකුත් අප්‍රේල් හයවන දා රාත්‍රියේ තරුණයෙක් පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු විසින් අත්අඩංගුවට ගැනීමට උත්සහ කළ වීඩීයෝ දර්ශනයක් සමාජ මාධ්‍ය‍යේ සංසරණ විය. මෙම සිදුවීමට මුහුණ පා ඇත්තේ තිනියාවල ප්‍රදේශයේ පදිංචි අනුෂ්ක ශෙහාන් නැමැති 20 හැවිරිදි තරුණයෙකි.…

පුද්ගලික සමාගමක් විසින් “කල්ලරාව” මෝය කට වසා දමයි!
අවකාශය නවතම විශේෂාංග

පුද්ගලික සමාගමක් විසින් “කල්ලරාව” මෝය කට වසා දමයි!

“කල්ලරාව” මුහුදු තීරය හා සම්මුඛ “යාන් ඔය” මෝය කට සුප්‍රකට සමාගමක් විසින් අනීතික ලෙස වෙනස් කිරීම හේතුවෙන් අතීතයේ ධීවර කර්මාන්තයට කෙම් බිමක් වු කල්ලරාව මුහුදු තීරය මේ වන විට ඵලදායිතාවකින් තොර ස්ථානයක් බවට පත්ව ඇති…

ජනාධිපතිට නෑසෙන වින්දිත දරුවන් 40000 වෙනුවෙන් ඉල්ලන යුක්තිය!
අවකාශය නවතම

ජනාධිපතිට නෑසෙන වින්දිත දරුවන් 40000 වෙනුවෙන් ඉල්ලන යුක්තිය!

අද දින උදෑසන 10.00 ට වින්දිත දරුවන් 40,000කට යුක්තිය ඉල්ලා ජනාධිපති කාර්යාලය ඉදිරිපිට නිහඬ විරෝධතාවයක් පැවැත්විණි. එහිදී ඔවුන් ඉස්මතුකළේ ජනාධිපතිවරයා වෙත මෙපමණ කාලයක් ඉදිරිපත් කළ පැමිණිළි 04 සඳහා තවමත් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බවයි. "ළමා හිංසනයට…

කාදිනල් හා ජනපති නිසා පාස්කු විමර්ශකයින් අමාරුවේ..
අවකාශය නවතම

කාදිනල් හා ජනපති නිසා පාස්කු විමර්ශකයින් අමාරුවේ..

පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධ පරීක්ෂණය අවසන් කිරීමට හෝ තීරණාත්මක අත්අඩංඟුවට ගැනීමට ජනාධිපති දිසානායක සහ කාදිනල් මැල්කම් රංජිත් දින දීම නිසා රහස් පොලිස් නිලධාරීන් දුෂ්කර අඩියකට වැටී තිබෙන බව පොලිස් ආරංචි මාර්ග කියයි. ගෝඨාභය සහ රනිල්…

ට්‍රම්ප්ගේ තීරබදු හේතුවෙන් ආසියානු කලාපයේ ප්‍රධාන කොටස් වෙළෙඳපොළ කඩා වැටේ.
ආර්ථික නවතම පුවත්

ට්‍රම්ප්ගේ තීරබදු හේතුවෙන් ආසියානු කලාපයේ ප්‍රධාන කොටස් වෙළෙඳපොළ කඩා වැටේ.

ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් පරිපාලනය හඳුන්වාදුන් තීරුබදු වල අහිතකර බලපෑම් හේතුවෙන් ආසියානු කලාපයේ ප්‍රධාන කොටස් වෙළෙඳපොළ රැසක් අද දිනයේ ද තෙවැනි දිනටත් කැපී පෙනෙන ලෙස කඩා වැටී ඇත. මේ වනවිට රටවල් 50ක් ට්‍රම්ප්ගේ තීරුබදු සම්බන්ධ සාකච්ඡා…

පොලිස් අත්අඩංගුවේ දී මියගිය සත්සර වෙනුවෙන් නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරයි.
නවතම පුවත්

පොලිස් අත්අඩංගුවේ දී මියගිය සත්සර වෙනුවෙන් නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරයි.

ඉකුත් දෙවන දා වැලිකඩ පොලිස් අත්අඩංගුවේ පසුව සිටිද්දී මියගිය සත්සර නිමේෂ් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැඩි කනස්සල්ල පළකර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වහාම සහ අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලා ඇත. ඒ අනුව ශ්‍රී ලංකා නීතිඥ සංගමය…