2025 වසරේ පළමු මාස තුනට අල්ලස් පැමිණිළි 1267ක්.
2025 වසරේ ගතවු පළමු මාස 03 තුළ ඇතුළත අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 1,250කට අධික බවට වාර්තා වේ. ඒ අනුව ජනවාරි පළමු දා සිට මාර්තු මස 31 වන දා…
2025 වසරේ ගතවු පළමු මාස 03 තුළ ඇතුළත අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 1,250කට අධික බවට වාර්තා වේ. ඒ අනුව ජනවාරි පළමු දා සිට මාර්තු මස 31 වන දා…
මෙරට ජනමාධ්‍යවේදීන්ට හිමිවිය යුතු ශිෂ්‍යත්ව, විදේශ සංචාර හා රක්ෂණාවරණ පසුගිය කාලයේදී වැඩි වශයෙන් හිමිකරගෙන ඇත්තේ රජයේ නිලධාරීන් හා ජනමාධ්‍ය හැඳුනුම්පත අනීතිකව ලබාගත් පිරිසක් යැයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් හර්ෂ බණ්ඩාර ප්‍රකාශ කරයි. අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන…
ඉකුත් දා කොස්ගොඩ පොලිස් අත්අඩංගුවේ සිටිය දී තරුණයෙකු මියගිය සිදුවීමක් වාර්තා විය. ඔහු මත් ද්‍රව්‍ය ලඟ තබා ගැනීමක් මත අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පොලිස් සිරමැදිරියේ දී මෙලෙස මියගොස් ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන වැඩ…
කවුරුත් දන්නා පරිදි අද අප ඉදිරියේ පවතින්නේ බරපතළ අභියෝගාත්මක තත්ත්වයකි. ඇමෙරිකාව පනවා ඇති තීරුබදු මගින් ලෝකය විශාල ආර්ථික අවිනිශ්චිත තත්ත්වයකට සහ අර්බුදයකට පත්කොට තිබේ. එහි ප්‍රතිඵල තවමත් සිතාගැනීමට පවා නොහැකි ය. ඒ අතර ඉන්දියාව සහ…
ලෝක යුද්ධ දෙකක අවසානයේ ගොඩනැගුණු අන්තර්ජාතික පද්ධතිය, ගෝලීය සාමය ආරක්ෂා කිරීම, යුක්තිය ප්‍රවර්ධනය කිරීම සහ නීති මත පදනම් වූ අන්තර්ජාතික නියෝගයන් හරහා ස්ථාවරත්වය සහතික කිරීමේ අභිලාෂය ඇතිව නිර්මාණය කරන ලදී. එක්සත් ජාතීන්ගේ සංවිධානය, මානව හිමිකම්…
ශ්‍රී ලංකාව ලෝක ජනමාධ්‍ය නිදහස දර්ශකය (RSF World Press Freedom Index 2025) හි රටවල් 180ක් අතරින් 139 වැනි ස්ථානයට පැමිණ තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාව ජනමාධ්‍ය කරණය ප්‍රගුණ කිරීම සඳහා කොන්දේසි "දුෂ්කර" හෝ "ඉතා බරපතල" රටවල්…
අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සිය සහතිකය සටහන් කර තිබේ. අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය අෙප්‍ර්ල් මස 08 දින පැවැත්වූ අතර එහිදී දෙවනවර…
" ආ මල්ලි... අපි ඔයා එනකන් හිටියේ " විශ්ව විද්‍යාලයට පිවිසීමට පෙර සිටම බැච් එකේ සාමාජිකයන් ෆේස්බුක් සමූහයකට එකතු කිරීමට ගත් උත්සාහය නිසාවෙන් මා හට ලැබුනු පිලිගැනීම එසේ ආරම්භ විය. කොළඹ විද්‍යාපීඨයේ ශාරීරික හිංසනයන් නැතත්, …
ජනමාධ්‍යවේදීන්ට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන හැඳුනුම්පත නොමැතිව අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දෙන මාධ්‍ය සාකච්ඡාවට සහභාගීවීමට ඉඩ නොදෙන බවට ජනමාධ්‍ය අමාත්‍යවරයා කළැයි කියන ප්‍රකාශයකින් පසු මේ වන විට ඒ ගැන ලොකු කතා බහක් ඇතිවී තිබේ. කැබිනට් තීරණ…
සබරගමුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ විද්‍යාපීඨයේ දෙවන වසර සිසුවෙකුගේ හදිසි මරණය සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් විසින් නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනය පහත පරිදි වේ. සබරගමුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ විද්‍යා පීඨයේ…
උසස් පෙළ ප්‍රතිඵල ආවා. ඉතිං මේ පින්තූරෙ මොකට ද? ඔව්, ඒක හරි ම වැදගත්... මේ වෛද්‍යවරයා ගැන මම අමුතුවෙන් කියන්න ඕන නෑ. දෑතට මාංචු දාගෙන අරගෙන යන්නේ නොකළ වරදකට. එදා බොහෝ පිරිසක් මේ සිර ගත…
දැන් ලෝකයේ තීරුබදු යුද්ධයක් ආරම්භ වී ඇති බව පෙනෙන්නට ඇත. අමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝකයේ සියලු රටවලට විශාල ලෙස තීරුබදු පැනවීම සහ එයට චීනය, යුරෝපා සංගමය ඇතුළු බලවතුන්ගේ ප්‍රතිචාර, ඇමෙරිකාවේ සහ ලෝකයේ වෙළෙඳපොළ කැළඹීම් ,…
පහරකෑමට ලක්වූ බන්ඩාර ඉන්දික ප්‍රභාත් යක්කලමුල්ල පොලීසියෙන් පූර්ණ ආබාධිත සහිත පුද්ගලයකුගේ නිවසට පැමිණ, ඔහු විසින් රා නිෂ්පාදනය කර බෙදා හරින බව පවසා ඔහුගේ නිවස හා අවට පරික්ෂාකර බලා එම ස්ථානයෙන් කිසිවක් නොතිබුණු හෙයින් එම නිලධාරින්…
ජාතිවාදය කියන්නෙත් සමාජවාදය වගේම තවත් දෘෂ්ටිවාදයක්. ඒක ජාතික ස්වෝත්තමවාදයක් කියලත් කියන්න පුළුවන්. තමන් සමාජවාදී නිසා සෙසු ජනයාට වඩා උතුම්ය කියල හිතන එකත් ස්වෝත්තමවාදයක්. ස්වෝත්තමවාදයන් කියන්නෙ කරදරකාරී තත්වයන් බව ඇත්ත. ඒ වුණාට, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ඕනෑම කෙනෙකුට…
පොලිසිය විසින් මහජනතාව වෙත සපයනු ලබන සේවා සඳහා අය කරනු ලබන ගාස්තු ඉහළ දැමීමට පොලිස් මූලස්ථානය කටයුතු කර ඇත. ඒ අනුව, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් සියලුම පොලිස් ස්ථානවලට චක්‍රලේඛයක් යොමු කරමින් එම සේවා ගාස්තු…
දළදා වන්දනාවට එන, පෝලිමේ හිටියත් පිං සිදුවෙනවා යයි සිතන, දන්ත ධාතූන් වහන්සේ දැක කඳුළු සලන, ජනාධිපතිවරයාට පිං දෙන, කැලි කසල දමා නුවර හැඩි කරන, මළ මුත්‍රා දමා ගඳ ගස්සන මේ ජනකාය සංකේතවත් කරන්නේ පසුගිය මහ…
ඊයේ දින (22) රාත්‍රියේ මාතර බන්ධනාගාරය තුළ සිදුවූ නොසන්සුන්තාවයක් ඇතිවුණු අතර එම තත්ත්වය පාලනය කිරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කර ඇති බව වාර්තා වූ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවෙහි සභාපති…
මානව හිමිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දක්වමින් සිටින නොසැලකිලිමත් හා වල්මත් වූ ප්‍රවේශය, යුරෝපා සංගමයේ GSP ප්ලස් තීරු බදු සහනය අහිමිවීමේ අවදානමකට ලක්වෙමින් ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති…
දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා පසුගියදා ලංකාවේ රක්ෂිත බන්ධනාගාරයන්හි තත්වය පිළිබද අනාවරණයක් කරමින් ඒවායේ තත්වය ශෝචනීය බව ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රීලා බන්ධනාගාරගතවන සෑම අවස්ථාවකම පාහේ ඔවුන් මේ තත්වය එළිදරව් කර…
පාසල් අධ්‍යාපනය යනු, විෂය දැනුමට අමතරව මනෝ විද්‍යාව, ක්‍රමවේද, විෂය සමගාමී හා විෂය බාහිර ක්‍රියාකාරකම් ද ඇතුළුව ප්‍රායෝගික පුහුණුව ලැබූ ගුරුවරයකු විසින් පහසුකම් සපයන ඉගෙනුම් ක්‍රියාවලියකි. ටියුෂන් යනු අධ්‍යාපනය නොවේ. එය වනාහි, සිසුන් හා මව්පියන්…
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ගේ තීරුබදු ප්‍රකාශයට පත් කරමින් අප්‍රේල් 2 දින කීවේ එදින ඇමෙරිකාවට විමුක්තිය උදා වූ දිනය ලෙස ඉතිහාසයේ සටහන් වනු ඇති බව යි. කෙසේ වෙතත්, දැන් පෙනෙන්නට තිබෙන්නේ එදින ලෝක ප්‍රජාව ඇමෙරිකානු…
'අනුර ගේම් එක ගැහුව බං'. ඔය මාලිමාවේ විවේචකයින්ට මම කියන්නේ ඔන්න ඔය වචන හතර පහ හොඳට කටපාඩමින් මතක තියාගන්න කියල. විශේෂයෙන් එළුවගෙ මොකක්ද එක අද වැටෙයි හෙට වැටෙයි කියල බලන් ඉන්න ගොයියන් ඉහත වැකිය මතක…
ජනාධිපති අනුර කුමාර දිසානායක සිදු කරන ලද ප්‍රකාශයෙන් පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ආඥා පනතේ 82 වගන්තිය ප්‍රකාරව අයුතු බලපෑමක් සිදුවන බව බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසයි. පළාත් පාලන ආයතනවලට මුදල් ලබාදීම…
ඉන්දියාව සමග අත්සන් කළ ආරක්ෂක ගිවිසුම් ඇතුළු ගිවිසුම් හෙළිනොකර සිටීමට ආණ්ඩුව දැඩි ප්‍රයත්නයක් දරමින් සිටින බව පේනවා. ඒ නිසා තමයි මැති ඇමතිවරුන් කියන්නේ තොරතුරු දැනගැනීමේ අයදුම්පත්‍රයක් (RTI) දමා ඒවා ගන්න කියලා. එහි අදහස වෙන්නෙත් එහෙම…
ආර්තව දරිද්‍රතාව හෙවත් ඔසප් දරිද්‍රතාව යනු කුමක්ද? සනීපාරක්ෂිත ඔසප් නිෂ්පාදන, ආර්තව සෞඛ්‍යය පිළිබඳ අධ්‍යාපනය සහ ප්‍රමාණවත් සනීපාරක්ෂක පහසුකම් සඳහා ප්‍රවේශය නොමැතිකම ඔසප් දරිද්‍රතාව ලෙස හැඳින්වේ. මෙම ගැටලුව ගෝලීය වශයෙන් මිලියන ගණනකට බලපාන අතර එය අහිතකර…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes