ඇන්ටික් කඩයක මරණයක්! – ඉකොනොමැට්ටා
සති දෙකක් පමණ "චීන මහා අග්නි-ප්‍රාකාරය (Great Firewall of China)" ඇතුළේ හිර වෙලා ඉඳලා සමාන්තර ලෝකයට නැවත ආවත් පහු ගිය සති දෙකේ සමාන්තර ලෝකයේ සිදු වුනු දේවල් පිළිබඳව යාවත්කාලීන වෙන්න තවත් දවසක් දෙකක් යයි. මහා…
සති දෙකක් පමණ "චීන මහා අග්නි-ප්‍රාකාරය (Great Firewall of China)" ඇතුළේ හිර වෙලා ඉඳලා සමාන්තර ලෝකයට නැවත ආවත් පහු ගිය සති දෙකේ සමාන්තර ලෝකයේ සිදු වුනු දේවල් පිළිබඳව යාවත්කාලීන වෙන්න තවත් දවසක් දෙකක් යයි. මහා…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබා දෙන ලදී තෙවන ණය වාරිකය පිළිබඳව අදහස් දක්වමින් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සභාපතිකරු ජයසූරිය මහතා විසින් අදාල නිවේදනය යොමු කර ඇත. ණය…
වැලිකන්ද ප්‍රදේශයේ කුඩා දරුවකුට සිදුවූ හිංසාකාරි සිදුවීමත් සමඟ ළමා හිංසනය පිළිබඳව නැවත සමාජ කතාබහක් ඇතිව තිබේ. මේ සමාජයට නිරාවරණය වූ එක් සිදුවීමක් පමණි. මෙසේ සමාජයට නිරාවරණය නොවී සිදුවන දේ කොමපණ තිබේද, එවැනි තත්ත්වයක් ඇතිවීමට හේතුවන…
කොවිඩ් වසංගතය පැවැති කාලයේදී නිරෝධායන ඇඳිරි නීතිය පවතින අවස්ථාවක 17 හැවිරිදි මානසික ආබාධිත ළමයකුට අමානුෂික අන්දමින් පහරදීමේ සිද්ධියකට සම්බන්ධ බව කියන අලුත්ගම පොලිසියේ නිලධාරීන් තිදෙනකුට අධිකරණය හමුවේ ඉදිරිපත්වී එම සිද්ධිය සම්බන්ධයෙන් නිදහසට කරුණු ඉදිරිපත් කරන…
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම් සමූහයේ සභාපති ජෙෆ්රි ජෝෂප් ඇලෝසියස් යන අයට පනවා තිබෙන විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් නියෝග කර තිබේ. මහ බැංකු බැඳුම්කර නඩුවේ, 6 වන විත්තිකරු වන ජෝෂප් ඇලෝසියස්…
දැන් ගොඩක් අය විලාසිතාවට කියන්න අරගෙන තියෙන දෙයක් තමයි චන්දෙ තිබ්බේ නැත්නම් ඒ තමයි රනිල්ගේ අවසානය කියන එක. චන්දෙ තිබ්බේ නැත්නම් ඒක තමයි යූඇන්පියේ අවසානය කියන එක. ජනමත විචාරණයකට ගියොත් බලාගන්න පුළුවන්, අපි රනිල්ට හොඳ…
පළාත් පාලන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරදී තිබෙන අපේක්ෂකයින්ට ඔවුන්ගේ කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා රාජ්‍ය සම්පත් භාවිත කිරීමට ඉඩ නොදෙන ලෙස ඉල්ලා පැෆ්රල් සංවිධානය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබේ. එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා…
ගෝලිය ස්ත්‍රී පුරුෂ පරතරය අවම රටවල් අතර ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපයේ තෙවන ස්ථානයට පත්ව තිබේ. වාර්ෂික ගෝලීය ස්ත්‍රී පුරුෂ පරතර වාර්තාවට අනුව දකුණු ආසියානු කලාපයේ පළමු ස්ථානය හිමිව ඇත්තේ බංග්ලාදේශයට යි. නේපාලය දෙවන ස්ථානයේ…
රත්නපුර දිසාපති කාර්යාලය තුළට හිස් වැසුමක් පැළඳ ඇතුළු වූයේ යැයි චෝදනා කරමින් රත්නපුර පොලීසියේ කොස්තාපල්වරයෙකු සහ කුරුවිට හමුදා කඳවුරේ නිලධාරියකු මාධ්‍යවේදියෙකුට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් රත්නපුර එවක දිසාපති, රත්නපුර පොලිසියේ එවක ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණය…
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහනට අදාළ දෙවැනි සමාලෝචනය පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය අද (12) සාකච්ඡා කිරීමට නියමිතව තිබේ. මෙම විධායක මණ්ඩල රැස්වීමේදී 2024 වසර සඳහා 4 වන වගන්තිය යටතේ උපදේශනය පිළිබඳව අවධානය යොමු කිරීමට…
කංසා නොහොත් ත්‍රෛලෝක විජයපත්‍ර මත පදනම්ව ඖෂධ හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සඳහා ලොව පුරා පවතින ඉහළ ඉල්ලුම සැලකිල්ලට ගනිමින් අපනයන අරමුණු කොටගෙන කංසා වගා කිරීම සහ නිෂ්පාදන කිරීම සඳහා දේශීය මෙන්ම විදේශීය ආයෝජකයින්ගෙන් ව්‍යාපෘති යෝජනා…
සමාජ මාධ්‍ය කැළඹූ වැලිඔය ළමා අපයෝජන සිද්ධියේ වින්දිත දරුවාගේ ඡායාරූප සහ විඩියෝ සමාජගත කිරීමට දායකවූ පොලිස් නිලධාරීන්ට එරෙහිව ශ්‍රී ‘ළමා ආරක්ෂණ සන්ධානය’ පොලිස්පතිවරයාට පැමිණිලි කර තිබේ. 2022දී පොලිස්පතිවරයාම නිකුත් කළ චක්‍රලේඛයට පිටුපා මෙලෙස ක්‍රියා කර…
මීට වසර දහයකට පෙර එනම්, 2014 දෙසැම්බර් 21 වන දින හම්බන්තොට නගරයේ පැවැත්වීමට සූදානම්කර තිබු වීදියේ විරෝධය ව්‍යාපාරයට එල්ල වූ කෘෘර ප්‍රහාරයට එරෙහි නඩුවේ විභාගය 2024 ජුනි 12 එනම් හෙට, හම්බන්තොට මෙහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වීමට…
රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් පිහිටුවා ඇති ඒකකයේ සභාපති වන සුරේෂ් ෂා මහතාගේ සංවාදයක් ඇසුරිනි. රාජ්‍ය ව්‍යවසාය සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න පහුගිය ටිකේම කතා වුණා. ඒ කතා ආයෙමත් අලුත් වුණේ IMF එකෙන් රාජ්‍ය ව්‍යවසායවලට කරන්න කිව්ව ප්‍රතිසංස්කරණත්…
පසුගිය අප්‍රේල් මස රජය ගැසට් කළ පරිදි රුපියල් 1,700ක් දක්වා ඉහළ දැමුණු වතු කම්කරු දෛනික වැටුප මුල් වරට ලබාදීම ඊයේ දින සිදු කෙරුණි. ඒ, මාතලේ, ඇල්කඩුව වැවිලි සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී ය. කම්කරු කොමසාරිස් ජනරාල්වරයා නිකුත්…
[caption id="attachment_28154" align="alignnone" width="274"] "මතක ගිනි පුපුරු" - ගාමිනී මුතුකුමාරණ[/caption] දැනට බ්‍රිතාන්‍යයේ ජීවත් වන ගාමිනී මුතුකුමාරණ සහෝදරයා ලියූ 'මතක ගිනි පුපුරු' පොත 1989 කැරැල්ල සහ ජවිපෙ ඉතිහාසය සම්බන්ධ හොඳ මූලාශ්‍රයක්. එහි බොහෝ කරුණු විවෘතව සාකච්ඡා…
එක්සත් ජාතීන්ගේ ආර්ථික සහ සමාජයීය කවුන්සිලය (ECOSOC) වෙත ශ්‍රී ලංකාව තේරී පත්වී තිබේ. එහි සාමාජික රටවල් 189න් ඡන්ද 182ක් හිමිකරගනිමින් ශ්‍රී ලංකාව මෙලෙස එක්සත් ජාතීන්ගේ ආර්ථික සහ සමාජයීය කවුන්සිලය වෙත තේරී පත්ව ඇත. ඒ…
රජය වෙත ලැබෙන විදේශ රැකියා අවස්ථාවන්ගෙන් සියයට 25ක් විශ්‍රාමික රණවිරුවන් වෙනුවෙන් ලබාදීමට තීරණය කර ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි. ඒ අනුව එහි පළමු කණ්ඩායම මෙම මස අවසානයේ ඊශ්‍රායලය බලා පිටත්ව…
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිතව ජනාධිපති ධූරය සහ පාර්ලිමේන්තුව සඳහා නියම කර ඇති වසර පහක කාල සීමාවෙන් ඔබ්බට ධූරයන්හි රැඳීසිටීමේ සියලු විකල්පයන් ආණ්ඩුවේ නායකයන් සළකා බලමින් සිටින බව පෙනේ. ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය යන දෙකම වසර දෙකකින් කල්…
ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රමාණවත් තරම් ශක්තිමත් ප්‍රගතියක් ලබා ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තක්සේරු කරන බව එහි සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජුලි කොසැක් පවසයි. ඇය වැඩිදුරටත් සඳහන් කරන්නේ වැඩසටහන් පරාමිතීන්ට අනුකූලව බාහිර වාණිජ ණයහිමියන් සමග…
දහතුන් වසරකට පෙර සිදු කරන ලදැයි සැක කරන අතුරුදහන් කිරීමක් හා නීති විරෝධී රඳවා තබාගැනීමක් සම්බන්ධයෙන් අලව්ව පොලිසියේ සේවය කරන පොලිස් නිලධාරීන් දෙදෙනෙකු 2024 වසරේ මැයි මස 4 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) සමූහ මංකොල්ල…
මහත් ආන්දෝලනයකට තුඩු දුන් රාජගිරිය, රෝයල් පාක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශමන්ත ජයමහ නැමැති විත්තිකරුට සමාව ප්‍රදානය කර නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි…
අපරාධ නඩු විධාන සංග්‍රහයේ සංශෝධිත කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. අපරාධ නඩු කඩිනමින් විසඳා ගැනීම, අධිකරණ කටයුතු වල ප්‍රමාදය අවම කර ගැනීම තුළින් නඩු ගොඩ ගැසීම අඩුකර ගැනීම මෙන්ම බන්ධනාගාර…
විදුලිබල පනත් කෙටුම්පතට ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කර ඇති සංශෝධන සියල්ල පිළිගැනීමට ආණ්ඩුව එකඟ වී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ඒ සම්බන්ධයෙන් ඊයේ (04) අංශික අධීක්ෂණ කාරක සභාවට දැනුම්දී අනුමැතිය ලබාගත් බවත්…
ඉන්දීය මහ මැතිවරණයෙන් නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුතු භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය ජයග්‍රහණය හිමිකරගෙන ඇත. මැතිවරණ ජයග්‍රහණයත් සමග ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය පිහිටුවන නව රජයේ අග්‍රාමාත්‍ය ධූරය සඳහා නරේන්ද්‍ර මෝදි මහතා නම් කරන බවත්…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes