බස් මගී අයිතිවාසිකම් සුරකින පොදු ප්‍රවාහනයක්
මුල් යුගයේදී ශ්‍රී ලංකාවේ බස් මගී ප්‍රවාහනය සම්පූර්ණයෙන්ම පෞද්ගලික අංශය සතු විය. ඒ අතර ප්‍රබල බස් සමාගම් කිහිපයක් ද තිබිණි. 1958දී, එවකට පෞද්ගලික සමාගම් අත පැවති බස් රථ 3,300ක් සහ සේවකයන් 12,000ක් ඇතුළත් කරගෙන ලංකා…