විප්ලවය රැකීමට සපථ කරමින් හසීනා ආධාරකරුවන්ට පහර දුන් බංග්ලාදේශ අරගලකරුවෝ
බංග්ලාදේශයේ ශිෂ්‍ය නායකත්වයෙන් යුත් “විප්ලවය” ආරක්ෂා කිරීමට ප්‍රතිඥා දෙමින් සිය ගනනක් ශිෂ්‍ය විරෝධතාකරුවන් සහ දේශපාලන ක්‍රියාකාරීන්, නෙරපා හරින ලද අගමැතිනි ෂීක් හසීනාගේ පියා වන බංගලාදේශයේ නිදහස් නායක ෂීක් මුජිබර් රහ්මාන්ගේ නිවසට පැමිණෙන හසීනාගේ ආධාරකරුවන්ට පහර…