ලංකාවට වැඩියෙන්ම රට සල්ලි ගෙනාවේ “රට විරුවන්”
ශ්‍රී ලංකාවට විදේශ මුදල් උපයා දෙන ප්‍රධානතම මාර්ගය “රට විරුවන්” ලෙසින් විරුදාවලි ලත් විදේශ සේවා නියුක්තිකයන් බව පර්යේෂණ ආයතනයකින් එළිදක්වන ලද අලුත්ම වාර්තාවකින් හෙළි වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ 2019 වසරේ සංඛ්‍යාලේඛන ඇසුරින් වෙරිටේ…