අරගල සමයේ දේපළ හානි වූ බව පවසා වන්දි ලබා ගත් මන්ත්‍රී ලැයිස්තුව හෙළි කෙරේ
2022 වසරේ පැවැති අරගල සමයේදී දේපළ හානි වූ බව පවසමින් දේශපාලඥයින් 43 ක් රුපියල් කෝටි 122.41 ක වන්දි මුදලක් රජයෙන් ලබා ගත් ආකාරය සභානායක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (06) පාර්ලිමේන්තුවේදී…