චන්ග් චලනය… – මහේෂ් හපුගොඩ
ජූලී චන්ග් යන පැත්ත බලන එක ඉන්ටරෙස්ටින්. මොකද එයා නිකම් යන්නේ නැහැ. හේතුවක් ඇතුව තමයි යන්නේ. චන්ග් නෝනා පැලවත්ත පැත්තට යනකොට අනික් අයගේ මූණු ඇඹුල් වෙනවා. මාලිමා කට්ටිය හිනා වෙනවා. සතුටුයි. චන්ග් නෝනා පොහොට්ටු කාර්යාලේ…
ජූලී චන්ග් යන පැත්ත බලන එක ඉන්ටරෙස්ටින්. මොකද එයා නිකම් යන්නේ නැහැ. හේතුවක් ඇතුව තමයි යන්නේ. චන්ග් නෝනා පැලවත්ත පැත්තට යනකොට අනික් අයගේ මූණු ඇඹුල් වෙනවා. මාලිමා කට්ටිය හිනා වෙනවා. සතුටුයි. චන්ග් නෝනා පොහොට්ටු කාර්යාලේ…
වොලොඩිමීර් සෙලෙන්ස්කි පවසන්නේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ මේ දක්වා පැවති සාකච්ඡා සාමය සඳහා වන "සැලැස්මක් සකස් කිරීමට සැබවින්ම ප්‍රමාණවත් නොවන" බවයි. කෙසේ වෙතත්, ඇමරිකාවෙන් ලැබෙන සංඥා "ශක්තිමත්" වුවද "විවිධාකාර" බව ඔහු එකතු කරන…
සන්ඩේලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ නීතිඥ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමේ නඩුවේ සැකකරුවන් තිදෙනකුට එරෙහිව නීති මගින් කටයුතු නොකරන බවට සඳහන් කරමින් නීතිපතිවරයා මුලින් නිකුත් කළ මුදා හැරීමේ නියෝගය අනුව කටයුතු නොකරන ලෙස නීතිපතිවරයා යළිත් වරක්…
ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි බ්‍රහස්පතින්දා ධවල මන්දිරයට පැමිණි අතර, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවන ධුර කාලය ආරම්භයේ සිට හමුවූ සිව්වන ලෝක නායකයා බවට පත්විය. දෙරට නායකයින් දෙදෙනා අතර පවතින සබඳතාවය, මාධ්‍ය විසින් නිතර "බ්‍රොමැන්ස්" ලෙස විස්තර කරන…
ඇමෙරිකානු නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉකුත් ජනවාරි මස 20 වන දින අත්සන් තබන ලද විධායක නියෝගයන්ට අනුව ඇමෙරිකා එක්සත් ජනපදය විසින් අරමුදල් සපයන සියළුම විදෙස් ව්‍යාපෘති දින 90ක කාලයක් සඳහා වහා අත්හිටුවීමට නියෝග කර…
කීත් නොයාර්(Keith Noyahr) මේ වන විට අතුරුදහන් කළ මාධ්‍යවේදියෙකි.ඔහු ජීවත්ව සිටියදීම මාධ්‍ය ලෝකයෙන් කීත් නොයාර් නාමය අතුරුදහන් වී ඇත.2008 වසරේ සිට පසුගිය දහසය වසරකට අධික කාලය තුළම ඔහු නමින් ලියැවුණ පිරිපුන් විශ්ලේෂණ කිසිවක් කියවන්නට පාඨකයින්ට…
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතන සිදුවීමට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු නිදහස් කරන ලෙස 2025 ජනවාරි මස 27 වන දින නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නිකුත් කර තිබූ නියෝගය තාවකාලිකව අත්හිටුවන බව නීතිපතිවරයා අද (13) ගල්කිස්ස මහෙස්ත්‍රාත්…
මෑත කාලීනව නීතිපතිවරයා සම්බන්ධයෙන් පැතිර යන වැරදි සහ නොමග යවන සුළු ප්‍රකාශ පිළිබඳව සිය සංගමය දැඩි කණස්සල්ල පළ කරන බව නීතිපති දෙපාර්තමේන්තුවේ නීති නිලධාරින්ගේ සංගමය පවසයි. නඩුවක සැකකරුවන් තිදෙනෙකු නිදහස් කිරීම සඳහා නීතිපතිවරයා විසින් පසුගිය…
සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංගගේ රියදුරු පැහැරගැනීම සහ ලසන්තගේ ක්ෂේත්‍ර සටහන් පොත අතුරුදහන්වීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු නිදහස් කරන ලද 2025 ජනවාරි 27 වන දින යවන ලද උපදෙස් ලිපිය නීතිපතිවරයා විසින් ඉල්ලා අස්කර ගෙන නොමැති බව…
ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අනුමැතිය යටතේ මෙම නව තනතුරු සහ නව ආයතනික ව්‍යුහයන් ඇති කර තිබෙන්නේ පොලිස් ආඥා පනත සහ අපරාධ නඩු විධාන සංග්‍රහයේ ඇති නීතිමය අවශ්‍යතාවලට අනුකුල වෙමිනි. මීට පෙර බලය…
මෙරට රාජ්‍ය ආයතන සඳහා භාෂා පරිවර්තකයින්ගේ විශේෂ සංචිතයක් නිර්මාණය කිරීමට ජාතික ඒකාබද්ධතා අමාත්‍යත්‍යාංශය තීරණය කර තිබේ. ප්‍රදේශවලට අනුකූලව කථන භාෂාවන් වෙනස් වීමේදී රාජ්‍ය ආයතනවලින් සේවා ලබා ගැනීමට පැමිණෙන ජනතාව අපහසුතාවට පත් නොකිරීම අදාළ ක්‍රියාවලියෙහි අරමුණ…
වාද්දුව තල්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි සමිත දිල්ෂාන් නැමති 24 හැවිරිදි එක්දරු පියාගේ මරණය සම්බන්ධව වාද්දුව පොලීසියේ පොලිස් කොස්තාපල්වරු හතරදෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබුනි. මේ සම්බන්ධව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග ප්‍රකාශ කළේ…
2025 වසරේ පෙබරවාරි මාසට අදාළ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දීමනාව අද (13) අදාළ ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කර තිබේ. එහිදී රුපියල් බිලියන 12.55ක් ප්‍රතිලාභී පවුල් 1,725,795ක් අතරේ බෙදා…
ආණ්ඩුව වෙනස් වුණාට රජය වෙනස් වී නැහැ. එම නිසා පරණ පුරුදු වැඩ රටාව තවමත් රජයේ ආයතන තුළ ක්‍රියාත්මක වන බව කෘෂිකර්ම වාරිමාර්ග සහ පශු සම්පත් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා කීය. ඒ මහතා එම අදහස් ප්‍රකාශ…
''පාලනය කරගන්න බැරි තරම් වේගයෙන් ආව බස් එක ඉස්සරහ නතර කරලා තිබුණු බස් දෙකේ පිටුපස හැප්පුණා. බස් එක ඇතුළේ තුවාල වෙච්ච මිනිස්සු විලාප තියලා කෑගහනවා. එතන හිටිය මිනිස්සු ෆෝන් අරන් වීඩියෝ කර කර හිටියා තුවාලකාරයෝ…
නීතිපතිගේ නියෝගයට එරෙහිව තරුණ ජනමාධ්‍ය වේදීන්ගේ සංගමය විසින් නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිට පසුගිය දා දී පැවැත්වූ විරෝධතාවය. ජනමාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙක් ඉකුත් දා නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මතුව ආ විරෝධයත් සමග රජය…
පොලිස් ස්ථානාධිපතිවරුන් 139 කට එකවර ස්ථාන මාරුවීම් ලබාදීමට පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 105 කට සහ පොලිස් පරීක්ෂකවරුන් 34 දෙනෙකු මෙම පිරිසට අයත් බවයි සඳහන් වෙන්නේ. මෙම ස්ථාන මාරුවීම් පෙබරවාරි…
මෙම මස 17 වැනිදා ආරම්භ වන පාර්ලිමේන්තු අයවැය විවාදය පැවැත්වෙන මාසයක කාලය තුළ විදේශ සංචාරවල නිරත නොවන ලෙස ජනාධිපති කාර්යාලය රජයේ අමාත්‍යවරුන්ට සහ රාජ්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත. ඒ අනුව සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට…
පෙර සටහනක සංඛ්‍යාලේඛණ සමඟ පෙන්වා ඇති පරිදි, ලෝක සහල් නිෂ්පාදනයෙන් 50.6%ක් සිදු වන්නේත්, ලෝක සහල් පරිභෝජනයෙන් 50.9%කට වග කියන්නේත් චීනය හා ඉන්දියාවයි. එහෙත්, මේ දෙරටේම සහල් ප්‍රධාන ආහාරය වන්නේත්, සහල් නිපදවන්නේත්, රටේ එක් කොටසකයි. ඒ…
ඉරාන චිත්‍රපට උළෙලක් එළැඹෙන 13 වැනිදා සිට 15 වැනිදා දක්වා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබේ. ඒ අනුව 13 වැනි දින සමාරම්භක උත්සවයෙන් පසු 14 වැනි දින දවස පුරා ඉරාන චිත්‍රපට ප්‍රදර්ශනයක්…
රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි ස්වාධීන අභිචෝදක කාර්යාලක් ස්ථාපිත කිරීමට අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය තීරණය කර තිබේ. ඒ අනුව එහි මූලික පියවරක් වශයෙන් පස්දෙනෙකුගෙන් සමන්විත විද්වත් කමිටුවක් පත් කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව,…
රටට නව යුගයක් උදාකර ගැනීම උදෙසා නව රජය ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ මාවතට යොමු විය යුතු බව සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරයේ නායක කරු ජයසුරිය මහතා සදහන් කරයි. ඒ සම්බන්ධව අද නිකුත් කළ ඇති මාධ්‍ය නිවේදනය…
නීතිපතිවරයා යම් නඩුවක් ඉල්ලා අස්කර ගන්නේ නම් අගතියට පත්වූ පාර්ශ්වයට ඊට හේතුව දැනුම් දිය යුතු බවට වූ නීති සංශෝධනයක් ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ සිදුකරන බව ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපුල්…
ඊයේ දිවයින පුරා සිදු වූ විදුලිය බිඳවැටීමට හේතුව පානදුර ග්‍රීඩ් උප පොළෙහි ඇති ට්‍රාන්ස්ෆෝමරයක වඳුරකු ගැටීමෙන් ඇති වූ හදිසි ආපදා තත්ත්වයක් බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා මාධ්‍ය වෙත පවසා තිබුනි. බලශක්ති ඇමතිතුමාගේ එම…
කාන්තා පොලිස් නිළධාරීන්ට පොලිස් සේවාව තුළ සිදුව ඇතැයි පැවසෙන විවිධාකාරයේ ලිංගික හිරිහැර ඇතුළු ලිංගික හිංසනයන් සිදු කළ නිළධාරීන්ට එරෙහිව විමර්ශන කටයුතු වහා ආරම්භ කිරීමට වැඩ බලන පොලිස්පති නියෝග කර තිබේ. ඒ අනුව පොලිස් ළමා හා…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes