විදුලි බිල අඩුවීම ආර්ථිකයට නව ගැම්මක් – මහාචාර්ය සේමසිංහ වන්නිනායක
අවකාශය නවතම

විදුලි බිල අඩුවීම ආර්ථිකයට නව ගැම්මක් – මහාචාර්ය සේමසිංහ වන්නිනායක

විදුලි බිල ජනතාවට දැනෙන අයුරින් පහත හෙළා ඇත. ඊයේ 16දා සිට විදුලි බිල 22.5 %කින් පහත දමන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේය. මේ ගාස්තු අඩුවීම දේශීය නිෂ්පාදන හා ආර්ථික අංශ කෙරෙහි කෙසේ බලපාන්නේද? ගෘහස්ථ…

ජනාධිපතිවරණයත් සමඟ එන වියදම් නියාමනය
අවකාශය නවතම

ජනාධිපතිවරණයත් සමඟ එන වියදම් නියාමනය

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත  පළමු වරට ක්‍රියාත්මක වනු ඇත්තේ 2024 ජනාධිපතිවරණයේ දී ය.  මෙරට පුරවැසියන් තබා, ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට සුදානම් වන දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයින් නව පතත මගින් ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරයට සිදු කරනු ලබන බලපෑම…

තර්ෂන් සෙල්වරාජා ඔලිම්පික් ගිනි සිළුව රැගෙන යයි!
අවකාශය නවතම

තර්ෂන් සෙල්වරාජා ඔලිම්පික් ගිනි සිළුව රැගෙන යයි!

පැරිස්, ඔලිම්පික් ගිනි සිළුව රැගෙන යාමේ අවස්ථාවට ඊයේ (15) දින තර්ෂන් සෙල්වරාජා එක් විය. මෙය ඉතා සුවිශේෂ අවස්ථාවක් බවයි ප්‍රංශයේ මෙරට තානාපති කාර්යාලය ට්විටර් සටහනක් තබමින් සඳහන් කර තිබේ. එම අවස්ථාවට ලාංකීකයන් විශාල පිරිසක් එක්ව…

තේ විකුණා තෙල් ණය ගෙවයි!
අවකාශය නවතම

තේ විකුණා තෙල් ණය ගෙවයි!

ඉරානයෙන් ඉන්ධන ලබා ගැනීම නිසා ගෙවීමට තිබු ණය මුදල් වලින් ඩොලර් මිලියන 60ක් තේ අපනයනය මගින් අද (15) වන විට ගෙවීමට පියවර ගත් බව ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති නිරාජ් ද මැල් මහතා පැවසීය. ශ්‍රී…

බන්ධනාගාර නිලධාරියාත් රැඳවියන් එක්කම සිරවෙලා – බන්ධනාගාර කොමසාරිස් ජනරාල්
අවකාශය නවතම

බන්ධනාගාර නිලධාරියාත් රැඳවියන් එක්කම සිරවෙලා – බන්ධනාගාර කොමසාරිස් ජනරාල්

බන්ධනාගාර දෙපාර්තමේන්තුව ස්ථාපිත කෙරෙන්නේ 1905 වර්ෂයේ ජූලි මස 16 දිනයි. එතෙක් 1844 – 1904 දක්වා බන්ධනාගාරය පැවැතියේ පොලිස් දෙපාර්තමේන්තුව යටතේයි. එකල බන්ධනාගාර කොමසාරිස්වරුන් නොමැති වූ අතර ප්‍රධානියා හැඳින්වූයේ Inspector General of Prison නමිනි. බන්ධනාගාර කොමසාරිස්…

එංගලන්තයේ වැඩ වර්ජන (අවම සේවා) පණත
අවකාශය නවතම

එංගලන්තයේ වැඩ වර්ජන (අවම සේවා) පණත

ශ්‍රමය විකිණීම කියන්නේ පාර්ශ්ව දෙකක් අතර සිදු වන ගණුදෙනුවක්. සාමාන්‍යයෙන් ශ්‍රමය මිල දී ගන්නේ ව්‍යවසායකයෙකු විසින්. සෛද්ධාන්තිකව ව්‍යවසායකයෙකු හා ප්‍රාග්ධනහිමියෙකු කියන්නේ දෙන්නෙක් වුනත්, ප්‍රායෝගිකව ගොඩක් වෙලාවට ව්‍යවසායකයා වෙන්නෙත් ප්‍රාග්ධනහිමියා. අඩු වශයෙන් ධනවාදයේ මූලික අදියර වලදී…

ජනාධිපතිවරණ උභතෝකෝටිකයේ ජාතික ප්‍රතිවිපාක – ජෙහාන් පෙරේරා
අවකාශය නවතම විශේෂාංග

ජනාධිපතිවරණ උභතෝකෝටිකයේ ජාතික ප්‍රතිවිපාක – ජෙහාන් පෙරේරා

ජනාධිපතිවරණය සඳහා නියමිත කාලසීමාව ඉතා ඉක්මණින් ළඟාවෙමින් පවතින අතර මෙතැන් සිට සතියක කාලයකින්, ජූලි 17 වැනි දින මැතිවරණ දිනය ප්‍රකාශයට පත්කිරීමට මැතිවරණ කොමසාරිස්වරයාට බලය ලැබේ. මැතිවරණ ප්‍රචාරක රැස්වීම් එන්න එන්නම ඝෝෂාකාරී වෙමින් පවතී. ප්‍රධාන විරුද්ධ…

‘අස්වැසුම’ දෙවන අදියරේ තොරතුරු සංගණනය ජූලි 15 වන දා
අවකාශය නවතම

‘අස්වැසුම’ දෙවන අදියරේ තොරතුරු සංගණනය ජූලි 15 වන දා

අස්වැසුම දෙවන අදියරේ තොරතුරු සංගණනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජූලි 15 වන දා සිට 30 වන දා දක්වා ක්‍රියාත්මක කිරීමට කටයතු නියමිත බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය දැනුම් දී තිබේ. පළමු අදියර සඳහා සුදුසුකම්…

සමස්ත මහා වැඩවර්ජන ගල උඩ සටනකට එළඹෙමු! – අජිත් පැරකුම් ජයසිංහ
අවකාශය නවතම විශේෂාංග

සමස්ත මහා වැඩවර්ජන ගල උඩ සටනකට එළඹෙමු! – අජිත් පැරකුම් ජයසිංහ

ලංකාවේ රාජ්‍ය සේවා වෘත්තීය සමිති යනු අමු මාෆියාවකි. ඒවායේ නායකයන් පාතාල අපරාධකරුවන් වැනි පිරිසකි. පාතාල අපරාධකරුවන්ට අන් කිසිවක් වැදගත් නැත. වැදගත් වන්නේ තමන්ගේ අපරාධ කාටලයේ ලාභයයි. ඔවුන්ගේ ගනුදෙනුකරුවන්ගේ හැඟීම් ද එහිදී වැදගත් නැත. ඔවුන් තීරණ…

අපි ණයත් නැහැ, බයත් නැහැ!
අවකාශය නවතම විශේෂාංග

අපි ණයත් නැහැ, බයත් නැහැ!

ජනාධිපතිවරයාගේ ධුර කාලය අවුරුදු හයක් බවත්, ඒ නිසා මේ වසරේ ජනාධිපතිවරණයක් පැවැත්වීමේ අවශ්‍යතාවක් නැති බවත් කියමින් සී. ඩී. ලෙනව නමැති ව්‍යාපාරිකයෙක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගියේය. ඔහුගේ දුක්ගැනවිල්ල අධිකරණය ඉදිරියේ ගොනු කර තිබුණේ මේ වචනවලින්ම නොව. එහෙත්,…

ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ බදු – මහාචාර්ය රොහාන් සමරජීව
අවකාශය නවතම විශේෂාංග

ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ බදු – මහාචාර්ය රොහාන් සමරජීව

ණය ගැන වැරදි වැටහීම් අලුත්ම චෝදනාව වන්නේ ද්විපාර්ශ්වික ණය කල් දැමීම මිස අර්ධ වශයෙන් කපා හැර නැති බව යි. ණය ප්‍රතිව්‍යුහගත කිරීම විවිධ ස්වරූපයන් ගත හැකි බව, පසුගිය වසර දෙක තුළ,  බොහෝ වාරයක් පැහැදිලි කර…

අනුරධපුර පොල් වගාවේ සුදු මැක්කා හානිය මැඩලීමට විලෝපිකයෙකු හඳුන්වා දෙයි….
අවකාශය නවතම

අනුරධපුර පොල් වගාවේ සුදු මැක්කා හානිය මැඩලීමට විලෝපිකයෙකු හඳුන්වා දෙයි….

පොල්වගාව සදහා හානිකරන සුදු මැක්කා හානිය මැඩලීම සදහා විලෝපිකයෙකු මුදා හැරිම ඊයේ (10) දින සිදු විය. ඒ අතිරේක දිස්ත්‍රික් ලේකම් සන්ධ්‍යා  එන්.ජී. අබේසේකර මහත්මියගේ ප්‍රධානත්වයෙන් සාලියපුරදී සිදුවිය. පොල් වගාව අද වන විට විශේෂ අවධානයක් යොමු…

අපරාධ සැකරුවෙකුගේ පාපොච්චාරණයක් මාධ්‍ය වෙත මුදාහැරිය හැකිද..?
අවකාශය නවතම විශේෂාංග

අපරාධ සැකරුවෙකුගේ පාපොච්චාරණයක් මාධ්‍ය වෙත මුදාහැරිය හැකිද..?

ක්ලබ් වසන්ත නමින් හදුන්වන ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඇතුළු තවත් අයෙක් වෙඩි තබා ඝාතණය කිරීම සහ එම ස්ථානයේ සිටි ගායන ශිල්පිනී කේ. සුජීවා ඇතුළු තවත් අයෙකුට බරපතල තුවාල සිදු කිරීමට අදාල සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු ලෙස…

වර්ජන රැල්ලේ දේශපාලනය!
අවකාශය නවතම විශේෂාංග

වර්ජන රැල්ලේ දේශපාලනය!

මීට මාස තුන හතරකට පමණ පෙර රටේ ඇති වූ වැඩවර්ජනවලදී ජනතා විමුක්ති පෙරමුණ ඒවාට තම සහාය ලබා දුන්නේ නැත. විශේෂයෙන්ම රෝහල්වල පැවැති වැඩවර්ජනවලදී එවැනි වර්ජන පැවැත්වීම පිළිබඳ එම පක්ෂය සිය විරෝධය පළ කළ අතර ඒවායින්…

ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් අංශය පුනර්ජීවනය කිරීම හේතුවෙන් නව ආර්ථික පිබිඳීමක් – චේතනා ගෝමිස්
අවකාශය නවතම

ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් අංශය පුනර්ජීවනය කිරීම හේතුවෙන් නව ආර්ථික පිබිඳීමක් – චේතනා ගෝමිස්

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරිම් ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නව පිබිඳීමක් ඇතිකරමින් පවති. ආර්ථික අවපාතය හා කොවිඩ් වසංගතය හේතුවෙන් ඉදිකිර්‍රිම් ක්ෂේත්‍රයේ බොහෝ ඉදිකිරීම් රැසක් අඩපණ විය. එයට හේතු වූ මූල්‍යමය බාධාවන් විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම හරහා…

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය – ඉකොනොමැට්ටා
අවකාශය නවතම විශේෂාංග

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය – ඉකොනොමැට්ටා

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා සම්බන්ධ මූලික කටයුතු මේ වන විට සෑහෙන දුරකට අවසන් වී තිබෙනවා. හරියටම කිවුවොත්, ශ්‍රී ලංකා රජය විසින් ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථක ලෙස අවසන් කරලා වාණිජ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා…

ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත ප්‍රමාණවත්ද? – මහාචාර්ය රොහාන් සමරජීව
අවකාශය නවතම

ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත ප්‍රමාණවත්ද? – මහාචාර්ය රොහාන් සමරජීව

මේ දිනවල නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවෙන් නිකුත් වන පනත් කෙටුම්පත් අතරින්, ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත (ETB) වඩාත් වැදගත් එකක් බව පෙනෙන්නට තිබේ. එයට සහයෝගය දෙන ලෙස ජනාධිපතිතුමා ඇතුළු ඇමැතිවරු ඉල්ලා සිටිති. එයට විවේචකයින් බොහෝමය. ආණ්ඩුවේ සභාගය…

වදහිංසාවෙන් තොර ශ්‍රී ලංකාවක් (ලෝකෙට පරකාසේ, ගෙදරට මරගාතේ)  – පිලිප් දිසානායක
අවකාශය නවතම පුවත්

වදහිංසාවෙන් තොර ශ්‍රී ලංකාවක් (ලෝකෙට පරකාසේ, ගෙදරට මරගාතේ) – පිලිප් දිසානායක

අවුරුදු දෙදහස් පන්සීයකට වැඩි දීර්ඝ ඉතිහාසයක් ඇති බව කියන ශ්‍රී ලංකික අපිට ඇත්තේ අමුතුම සංස්කෘතියක්. අපේ බොහෝ ක්‍රියාකරකම් අතරින් හිංසාවකින් තොරව අවසන් වන ක්‍රියාවක් සොයාගැනීමට අපට නොහැකි තරම්. අපේ අධ්‍යාපන මට්ටම් ආසියාවේ අනෙක් රටවලට සාපේක්ෂව…

දිගන, තෙල්දෙණිය සිද්ධීන්ට අදාළ විමර්ශන වාර්තාවට මොකද වුණේ?
අවකාශය නවතම විශේෂාංග

දිගන, තෙල්දෙණිය සිද්ධීන්ට අදාළ විමර්ශන වාර්තාවට මොකද වුණේ?

සය වසරකට ඉහත දී කන්ද උඩරට මුස්ලිම් ජනයා ඉලක්ක කර ගනිමින් එල්ල කරන ලද සාහසික ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශනය කරන ලද මානව හිමිකම් වාර්තාව මේ තාක් ප්‍රසිද්ධියට පත් කර නැති බව අනාවරණය වී තිබේ. සය…

මානව හිමිකම් කොමිසමේ නිර්දේශ 70%ක් කුණු කූඩෙට!
අවකාශය නවතම

මානව හිමිකම් කොමිසමේ නිර්දේශ 70%ක් කුණු කූඩෙට!

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ විමර්ශන සම්බන්ධයෙන් ලබා දෙන නිර්දේශ ක්‍රියාත්මක වීම සියයට හැත්තෑවක්ම අතපසු කරන බව එම කොමිෂන් සභාව සඳහන් කරයි. මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි විමර්ශන කර ඒ සම්බන්ධයෙන් නිර්දේශ වගකිව…

පුරුෂ ලිංගයෙ නයි මිරිස් බැද, ඇඹිලිපිටිය පොලීසිය ධර්ම චක්‍රය කරකවයි.
අවකාශය නවතම

පුරුෂ ලිංගයෙ නයි මිරිස් බැද, ඇඹිලිපිටිය පොලීසිය ධර්ම චක්‍රය කරකවයි.

ඇඹිලිපිටිය පොලීසිය පුදගලයකු සම්පූර්ණ නිරුවත්කර, නයිමිරිස්  පුරුෂ ලිංගයේ බැද, අධෝ මාර්ගයේ මෙන්ම තොල් පෙතිවල නයි මිරිස් යුෂ තවරා, විලංගු දැමූ දෑත් දෙක අතරින් කකුල් දෙකයි දණහිස් දෙක යවා, ඒ අතරින් යකඩ පොල්ලක් දමා, ධර්ම චක්‍රය…

ආර්. සම්බන්ධන් –  දිවියට සමුදුන් ශ්‍රී ලංකාවේ දෙවන දෙමළ විපක්ෂ නායකයා ගැන දත් නොදත් තොරතුරු
අවකාශය නවතම විශේෂාංග

ආර්. සම්බන්ධන් – දිවියට සමුදුන් ශ්‍රී ලංකාවේ දෙවන දෙමළ විපක්ෂ නායකයා ගැන දත් නොදත් තොරතුරු

ක් වූ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු සහ හිටපු විපක්ෂ නායකවරයෙකු වූ ආර්. සම්බන්ධන් ජූනි 30 වන දා රාත්‍රියේ අභාවප්‍රාප්ත විය. ඔහුගේ පවුලේ සාමාජිකයින් දැනුම් දුන්නේ, සෞඛ්‍ය හේතු මත ඔහු කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් පසුව අභාවප්‍රාප්ත…

මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු රාජ්‍ය බුද්ධි සේවයට එරෙහිව පැමිණිල්ලක් ගොනු කරයි
අවකාශය නවතම පුවත්

මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු රාජ්‍ය බුද්ධි සේවයට එරෙහිව පැමිණිල්ලක් ගොනු කරයි

මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන චිරන්ත අමරසිංහ විසින් 2020 දී අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයට (SIS) එරෙහිව පැමිණිල්ලක් ගොනු කර ඇත්තේ කොරෝනා වයිරස් වසංගතය අතරතුර බලහත්කාරයෙන් ආදාහනය කිරීම සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් සඳහා ය. නිවේදනයක් නිකුත්…

මුහුදේ පා වෙන බෝතල්වලින් මත්පැන් කියා වස පානය කරන ගුරුවරු  – අජිත් පැරකුම් ජයසිංහ
අවකාශය නවතම

මුහුදේ පා වෙන බෝතල්වලින් මත්පැන් කියා වස පානය කරන ගුරුවරු – අජිත් පැරකුම් ජයසිංහ

රජයේ සේවකයන්ට වැටුප් වැඩි කරගන්නට අවශ්‍ය නම්, ඔවුන් පළමුව රාජ්‍ය ආදායම් වැඩි කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටිය යුතුය. බදු අය කිරීම සිදුකරන රාජ්‍ය ආයතන එය හරියට කළ යුතුය. අය කරන බදුවලින් කාර්යක්ෂම සේවාවක් රජය…