‘අපේ අහ කොහේද ලිලී මල්’ දොරටවැඩුම
'අපේ අහ කොහේද ලිලී මල් ' අජානා රණගල කිවිඳියගේ පළමු කවි පොත. අජානාගේ මේ කාව්‍යාවලිය අස්සේ බොහෝ තිබෙන්නේ ප්‍රේම කවි. මේ කවි පොත ප්‍රේම පුරාණයක් කියලා කිව්වොත් හරි. ඇය තමන්ගේ කවිය ගැන මෙහෙම කියනවා 'කවි…
'අපේ අහ කොහේද ලිලී මල් ' අජානා රණගල කිවිඳියගේ පළමු කවි පොත. අජානාගේ මේ කාව්‍යාවලිය අස්සේ බොහෝ තිබෙන්නේ ප්‍රේම කවි. මේ කවි පොත ප්‍රේම පුරාණයක් කියලා කිව්වොත් හරි. ඇය තමන්ගේ කවිය ගැන මෙහෙම කියනවා 'කවි…
රවි කුමුදේශ් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති දැනට කොවිඩ් රෝගීන් වාර්තා වීම අඩු වීමක් දක්නට ලැබෙන්නේ රෝගය අඩුවීම නිසා නොවේ මේ වෙනකොට රෝගීන් හඳුනා ගැනීම සඳහා සිදුකරන PCR පරීක්ෂණ ප්‍රමාණය අඩු කිරීම නිසා. එතකොට මේ…
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්‍ය හරිනි අමරසූරිය මර්දනය කැඳවා ගන්නේ අපි අපි හරියට ප්‍රශ්නෙ තේරුම් ගන්න එක අත්‍යවශ්‍යයි, අපේ ඉතිහාසය තුළම රාජ්‍ය පිහිටවෙලා තියෙන්නෙ එහෙම නැත්නම් රාජ්‍ය ක්‍රියාත්මක වෙන්නේ කා වෙනුවෙන් ද කියන එක ගැන අපි හිතන්න…
රටේ විශාල වශයෙන් පරිසර විනාශයක් වනබව මේ වෙනකොට ජනමාධ්‍ය ඔස්සේ පේනවා. නමුත් ඇත්තටම කියනවා වාගේ වෙනවද කියලා බොහෝ අයට සැකයක් තියනවා, මොකද හිතාගන්නවත් බැරි විදිහට විශාල ආකාරයේ පරිසර විනාශයන් සිදුවෙනවා. උදාහරණයක් හැටියට මේ රජය බලයට…
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැන සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැන කතා කරන මම තරම් පුද්ගලයෙක් නැහැ. මම එහෙම කියන්නේ කියන්න 1966 ඉඳලා අද දක්වා මම සෞඛ්‍ය අංශ සමග ඇලීගැලී හිටපු පුද්ගලයෙක් නිසා. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ දුර්වලකම් ගොඩක් තිබුනා ඉස්සර. සේවකයින්ට…
හානිකර පොල් තෙල් වෙලඳපොලට නිකුත් වීම, කූට ව්‍යාපාරිකයින් හා දූෂිත රජයේ නිලධාරින් කිහිපදෙනකුගේ “පුද්ගලික අපරාධයක්” නොව, සමස්ත රාජ්‍ය පාලන පද්ධතියම වග කිව යුතු “සමාජ අපරාධයකි.” ශ්‍රී ලංකාව තුල, විෂ රසායනිකයන් ආහාර දාම වලට එක්වීම අලුත්…
තමාරා දයානි හෙට්ටිමුල්ල ජාතික වෘත්තීය සමිති පෙරමුණ හා වැඩ කරන ජන බලය සංවිධානය. ඇත්තටම වර්තමාන දේශපාලන තත්වය හා රටේ පවතින මේ ජීවන වියදම පිළිබඳව මං හිතනවා මේ අවස්තාවේ කථා කිරීම කාලෝචිත දෙයක් කියලා. ඇත්තටම දේශපාලනය…
රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ මන්ත්‍රීධූරය අහෝසි කිරීම සඳහා කතානායකවරයා යොදා ගනිමින් ආණ්ඩුව සිදු කරන ලද නිර්ලජ්ජිත උත්සහය පසුගිය කාල සීමාව පුරාවට දැකිය හැකි විය. ආණ්ඩුව මෙම ක්‍රියාව සිදු කලේ මිනීමැරුම් චෝදනාව මත මරණීය දණ්ඩනයට නියම වූ…
රංග සිරිලාල් පසුගියදා පන්නිපිටිය ප්‍රදේශයේ දී පොලිස් නිලධාරියකු විසින් ලොරි රථ රියදුරෙකුට අමානුෂික ලෙස පහර දෙන වීඩියෝ දර්ශනයක් සමාජ මධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමඟ මෙසේ පහර දීමට පොලිස් නිලධාරීන්ට හැකිද? ප්‍රසිද්ධියේ මෙසේ පහර දෙන්නේනම් පොලීසිය…
සමාජ මාධ්‍යවල ආචාර ධර්ම සම්බන්ධවයෙන් ඇත්ත ගැටලුවකුත් තියෙනවා. සමාජ මාධ්‍ය යුගය කියන්නේ එක්තරා විදිහකට පස්සේ අර අතීතයේ තිබිච්ච මාධ්‍යකරුවන් වූ මාධ්‍යවේදියා සහ පුරවැසියා අතර වෙනස අවම වෙන කාලයක්. සමාජ මාධ්‍ය ආචාර ධර්ම පිළිබඳව ඇත්තටම ගැටලුවක්…
පසුගියදා ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කළ 40 හැවිරිදි ධීවරයෙකු මිය ගොස් ඇති බවට නිගමනය කොට මෘත ශරීරාගාරයට යැවීමෙන් අනතුරුව එහිදී යළි සිහි ලැබීමේ පුවතක් මීගමුව මූලික රෝහලින් වාර්තා විය. මෙම ධීවරයා බරපතල රෝගී තත්ත්වයෙන් මීගමුව…
සම්මානිත රදගුරු හිමි ශ්‍රී ලංකා මෙතොදිස්ත සභාව පාස්කු ඉතිහාසය පාස්කුව කියන අත්දැකීම මුලින්ම සම්ප්‍රදායක් ලෙස ඇරඹෙන්නේ මිසරයේ හිටපු ඊශ්රායෙල් ජනතාවට තමන්ට සිදුවුනු අයුක්තිය, අසාධාරණය සහ වහල්භාවයෙන් මිදීමට ලැබුණා වූ සිද්ධිය නිසයි. ඒ සිද්ධියේ දී පීඩාවල්…
ගෝලීය කොවිඩ් 19 වසංගතයෙන් වසරක පමණ කාලයක සිට හෙම්බත්ව සිටි ලංකාවාසී ජනතාවට එකල්හී තවත් රෝග ගැන මතක් වුයේ නැත. ඔවුන්ට දිනපතාම පාහේ දකින්නට, අසන්නට ලැබුණේ කොවිඩ් 19 තොරතුරුය. නමුත් දැන් සමාජයේ සියලු දෙනාම පාහේ කථා…
පසුගිය මාර්තු 23 දින ජිනීවා මානව හිමිකම් කොමිසමේ 46 වන සැසියට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනාව වැඩි ඡන්ද 11කින් ජයග්‍රහණය කිරීම වත්මන් රජය පත්වීමෙන් පසුව ජාත්‍යන්තර වශයෙන් ලැබූ සැලකිය යුතු පරාජයක් ලෙස නම් කළ…
“අනිද්දා” සංස්කාරක නීතිඥ කේ. ඩබ්ලිව්. ජනරංජන රංජන් රාමනායක මන්ත්‍රීවරයා උසාවියට අපහාස කිරීම පිළිබඳව අපි හැමෝම දන්නවා ඔහුට අවුරුදු හතරක සිර දඬුවම් ලැබිලා තියෙනවා. එතකොට ලංකාවේ අධිකරණයට අපහාස කිරීම පිළිබඳව නීතිය ගැන දැන් නැවතත් අලුත් සාකච්ඡාවක්…
වරලත් ගණකාධිකාරී හර්ෂ ගුනසේන ලංකාවේ රාජ්‍ය ණය ප්‍රතිශතය ගත්විට 50%කට ආසන්න ප්‍රමාණයක් තියනවා වෙළඳ ණය. එයින් චීනය 10%ක්, ආසියානු සංවර්ධන බැංකු 13%ක් දීලා තියනවා, ජපානය 10%ක්, ලෝක බැංකුව 9%ක්, ඉන්දියාව 2%ක්, ණය දීලා තියනවා. නමුත්…
1980 වසරේ තිරගත වූ හංස විලක් චිත්‍රපටිය යළිත් ප්‍රතිසංස්කරණය කර තිර ගත කිරීම මේ වන විට ආරම්භ කර තිබේ. ඒ අවුරුදු 40 කට පසුවය. ධර්මසිරි බණ්ඩාරනායක අධ්‍යක්ෂණය කල හංස විලක් ලංකාවේ සිනමාව තුළ සංධිස්ථානයකි. විවාහක…
සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා ගැන දැන් මේ රටේ නොදන්නා කෙනෙක් නැත. ඔහු ඒ තරමට රටේ ජනප්‍රිය තරුවක් විය. ජනප්‍රිය තරුවක් ලෙස නොව පාගා විසිකළ රූකඩයක් සේ වෙන්නප්පුව ප්‍රදේශයෙන් තුරන් කිරිමට මේ රටේ වගකිව යුතු…
ශ්‍රී ලංකාවේ පොලිස් ප්‍රචණ්ඩත්වය දෛනික මාතෘකාවක් බවට පත්වී තිබේ. ශ්‍රී ලංකාව තුළ 2020 වසරේදී පමණක් නීති විරෝධී ඝාතන 26ක් සිදු වී තිබෙන බව වධහිංසනයට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුවේ ප්‍රකාශක පිලිප් දිසානායක පැවසීය. එම ඝාතන අතරින්…
මේ වනවිට ආණ්ඩුව ප්‍රකාශ පත් කරලා තියෙනවා ඔවුන් විසින් කැබිනට් තීරණයක් අරගෙන තියෙනවා කියලා 1973 ස්ථාපිත කරන ලද පුවත්පත් මණ්ඩල පනත, විද්‍යුත් සහ සමාජ මාධ්‍යයටත් බලපාන පරිදි සංශෝධනය කරන්න. මෙතනදී පැහැදිලි නැහැ කුමක්ද මෙහි අදහස…
යුද්ධ හමුදා පුහුණුවේ යෙදී සිටියදී වැවක ගිලීමෙන් මිය ගිය බව පවසන පුහුණු යුද්ධ හමුදා සෙබළාගේ මරණය සම්බන්ධයෙන් වසර දෙකකට ආසන්න කාලයක් ගත වී ඇතත් තවමත් සාධාරණයක් ඉටු වී නොමැති බව එම සෙබළාගේ මව පවසයි. බේරුවල,…
අධිකරණ වෛද්‍ය ක්ෂේත්‍රයේ සේවය කළ අඩ සියවසකට ආසන්න කාලය තුලදී සෝනියා බර්මියුඩේස්ගේ හිතට වද දුන් එක් දුක්මුසු කාරණයක් වූයේ, මියගිය පුද්ගලයකුගේ අවසන් කටයුතු සිදු කිරීමට වත්කමක් ඇති පවුල්වලට සාපේක්ෂව එසේ කිරීමට වත්කමක් නොමැති පවුල්වලට වෙනස්කම්…
ජිනීවා පරාජය වත්මන් ආණ්ඩුව ජාත්‍යන්තරයේදී තීරණාත්මකව පරාජය වූ පළමු අවස්ථාවයි. ලංකාවේ විදේශ ඇමතිවරයාට අනුව මෙය පරාජයක් නොව ජයග්‍රහණයකි. මෙවන් බාල දේශපාලනික කතා විදේශ ඇමතිවරයකුට තරම් නොවේ. එය ආණ්ඩුවේ වෙනත් කයිවාරුකාර මහතෙකු ලවා ජනතාවට සන්නිවේදනය කිරීම…
පහුගිය දොහක පස්සර වෙච්ච බස් අනතුරෙන් පස්සේ රටම ගලක් ගැන කතා කළා. ගොඩක් අය ගලට බැන්නා, ගල නිසා තමයි බසෙක පෙරලුණේ කියලා කිව්වා. තවත් සමහරු කිව්වා මේ පාර අයිති රාජ්‍ය ආයතනය ගල අයින් කරපු නැති…
මේ රට පුදුම කාලකණ්ණි රටක්. මේ රටේ කිසිම දේකට නීතියක් පාලනයක් සිස්ටම් එකක් නැහැ. සුද්දෝ හදලා දුන්න සිස්ටම් සේරම කළු සුද්දෝ නිදහසින් පස්සේ මේ අවුරුදු 70 අස්සේ කාලා දාලා ඉවරයි. ඒකට හේතුව ඩී එස් ගේ…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes