අරගලය – ලාංකික සමාජයේ කැඩපත් අවධියක් ලෙස…
අරගලයට තීරණාත්මක ප්‍රහාරය එල්ල වෙලා අදට අවුරුදු දෙකක් කියල මතක් උනේ දැන්. ඒ බේරේ වැවේ පෝස්ට් කීපයක් දැකල. ඒ ප්‍රහාරයෙන් පස්සේ සිද්ද වෙච්ච දේවල් ගැන අපි කවුරුත් දන්නවා. අරගලයෙන් අපි පැතුවේ ගෝඨා ගෙදර යවන එක…
අරගලයට තීරණාත්මක ප්‍රහාරය එල්ල වෙලා අදට අවුරුදු දෙකක් කියල මතක් උනේ දැන්. ඒ බේරේ වැවේ පෝස්ට් කීපයක් දැකල. ඒ ප්‍රහාරයෙන් පස්සේ සිද්ද වෙච්ච දේවල් ගැන අපි කවුරුත් දන්නවා. අරගලයෙන් අපි පැතුවේ ගෝඨා ගෙදර යවන එක…
සුඛෝපභෝගී වර්ගයේ වාහන 1,728ක් ආනයනය කිරීමේදී අඩු වටිනාකම් පෙන්වීම තුළින් බරපතළ රේගු වංචාවක් සිදුවී ඇති ආකාරයක් පෙනී යන හෙයින් ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම සඳහා අභියාචනාධිකරණය විසින් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට අවසර ලබාදී තිබේ. ඒ, 2011…
රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක ජෙනරාල් සංජීව විමලගුණරත්න මහතා රාජ්‍ය හා පෞද්ගලික අංශ සම්බන්ධයෙන් සහ ජනතාවට ඇති ගැටළු ගැන සාකච්ඡාව කිරීම සඳහා වෙන්වූ ස්වාධීන රූපවාහිනී හෝප් (Hope) වැඩසටහන සඳහා සහභාගී වූ රාජ්‍ය…
2015 වසරේ ජූනි 26 වෙනි දින වදහිංසාවන්ට පාත‍්‍රවූවන්ට සහාය දැක්වීමේ ජාත්‍යන්තර දින සැමරුම අවස්ථාවට සහභාගී වූ හේමසිරි මහතා විශ්‍රාමික ගරුවරයකු වූ මාතර, හක්මන, වේපතඉර පදිංචි කේ.ඒ. හේමසිරි මහතාට 2009 වසරේ දෙසැම්බර් මාසයේදී හක්මන පොලිසියේ එවකට…
ඩයනා ගමගේ, ගෝඨාභය රාජපක්ෂ, කුමාර් ගුනරත්නම් තුන්දෙනාම එක වගේ. මේ තුන් දෙනාම විදේශ රටක පුරවැසිභාවය ගත්තාට පස්සෙ අහිමි වුණ ලාංකීය පුරවැසිභාවය නැවත ලබා නොගත් නිසා ප්‍රශ්නවලට මුහුණ දුන් අය. මෙවැනි තවත් අය ලංකාවේ ඇති. යම්…
මහ බැංකුවේ පවත්වා ගෙන යන රටේ නිල විදේශ සංචිත ප්‍රමාණය ගෙවුණු අප්‍රේල් මාසයේදී තවත් ඩොලර් මිලියන 478කින් ඉහළ ගොස් තිබෙනවා. පෙර මාසයේදීද විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 440කින් ඉහළ යාම සැලකූ විට මෙය දෙමසක් ඇතුළත…
ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභිකයෙකු ද වන ජාතික ජන බලවේගයේ විධායක සභික කේ ඩී ලාල් කාන්ත යූ ටියුබ් නාලිකාවක් සමඟ කළ සාකච්ඡාවකදී ඔවුන් දැන් සමාජවාදය අත හැර දමා ඇතැයි කළ ප්‍රකාශය ඉතාම වැදගත් ය.…
ශ්‍රී ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපනය ඩිජිටල් පරිවර්තනයකට ලක් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපනය ඩිජිටල් පරිවර්තනයකට ලක් කිරීමට අදාලව ඉදිරිපත් කරන ලද ව්‍යාපෘතිය යෝජනාවක් අනුව ඒ සඳහා ආධාර ලබාදීමට චීන රජය විසින් එකඟතාව…
මොකක් හරි දෙයක් කරන්න පටන් ගන්න. ඒ ඔස්සේ කුමක් හෝ වෙනත් දෙයක් සිද්ද වෙන්න පුළුවන් කියන එක මම හැමදාම හිතන දෙයක්. ඉනුත් විශේෂයෙන් මේ සමාජ මාධ්‍ය යුගයේ ඒ ''මොකක් හරි දේ'' සිදුවීම පිණිස ලොකු ඉඩකඩක්…
මේ මොහොතේ ශ්‍රී ලාංකිකයින්ගේ සාමූහික අනාගතය කෙරෙහි විශාල බලපෑමක් කළ හැකි දේවල් අතරින් ප්‍රධාන එකක් වන්නේ රටේ ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කෙරෙන ආකාරයයි. ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සාපේක්ෂව මෙය විශාල අභියෝගයක්. ඊට හේතුව මෙම ණය හිමියන්ගේ…
රාජ්‍ය නොවන සංවිධාන විධිමත්, විනිවිද භාවයක් ඇති කිරීම ලියාපදිංචියේ අරමුණ බව රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක ජෙනරාල් සංජීව විමලගුණරත්න පවසයි. මේ බව සංජීව විමලගුණරත්න මහතා පැවසුවේ මැයි 05 වෙනි දින ස්වාධීන රූපවාහිනියේ…
ඉකුත් මැයි 03 වන සිකුරාදා දින සවස “නිදහස් අධ්‍යාපනය” බේරා ගැනීමේ සටනකට “වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව” නමින් කැඳවීමක් තිබිණ. ඒ විරෝධය පොලිස් ප්‍රහාර සමගින් විසුරුවා හැරින. විරෝධතා මර්දනය කිරීම මේ ආණ්ඩුවේ දෛනික කටයුත්තක්ව ඇත.…
වික්‍රමබාහු කරුණාරත්න මහතා ගේ ජීවන චරිතය ගැන ඔහුගේ ඥාති සොහොයුරියක් කියන කතාව... කාලෙකට පස්සේ මම අද ලියන්න ගත්තේ මගේ මහත්තය උපාලි කොතලාවල ගේ නැන්දගෙ පුතා ගැන... සටහනක් ලියන්න හිතුවා. එයා තමයි මහාචාර්ය වික්‍රමබාහු කරුණාරත්න.. ඔහු…
විපක්ෂය නියෝජනය කරන ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක අතර විවාදයක් පිළිබඳ උණුසුම් තත්ත්වයක් මතු වෙමින් තිබේ. මෙම විවාදය පැවැත්වීමට මාධ්‍ය ආයතන පවා ඉදිරිපත් වී සිටිය ද, විවාදයේ උණුසුමක් මෙතෙක් මතු වී නැති අතර, විවාදය පැවැත්වෙන දිනය…
2019 ජනාධිපතිවරණයෙන් පසු තමාගේ වැඩ තහනම් කිරීමට ජාතික පොලිස් කොමිසම ගත් තීරණය අභියෝගයට ලක් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ අවසර…
නලින් ද සිල්වා මහතා විදේශ රටක මිය යෑමට කැමැත්තෙන් සිටීම සහ එම කැමැත්තට අනුවම ආගන්තුක දුරු රටක ඇත්තටම මිය යාමට ලැබීමත් වාසනාවක්. ඉනුත් විශේෂයෙන් ඇමෙරිකාව කියන රටේ මිය යාම සහ එම රටේම මිහිදන් වීමත් වාසනාවක්.…
"දින කිහිපයක් ලිපි පළ නොකෙරෙන බව කරුණාවෙන් සලකන්න" නලින් ද සිල්වාගේ ලිපි පළ කෙරෙන කාලය වෙබ් අඩවියේ ඊයේ (මැයි 1) දැකිය හැකි වූයේ ඉහත වාක්‍යය පමණයි. මීට පෙරද අවස්ථා කිහිපයක මීට ආසන්නව සමාන පාඨ එම…
මේ දැන්වීම ෂෙයා කරන්නෙ පැහැදිලි දේශපාලනික හේතුවක් ඇතුව. ලංකාවේ ජාතිකවාදී වාමාංශිකයන් කාලයක් තිස්සේ ප්‍රවර්ධනය කරන අදහසක් තමයි, ගොවීන්ට ඉඩම් අයිතිය ලබාදුන්නොත්, ඔවුන් තමන්ගේ ඉඩම් බහුජාතික සමාගම්වලට විකුණනවාය කියන අදහස. මේක තරමක් විහිළු අදහසක් වුණත්, මේ…
මාධ්‍ය නිදහස පිළිබඳ ජාත්‍යන්තර දිනය සමරන මෙම අවස්ථාවේදී, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කිරීමට රජය දුන් පොරොන්දුව කඩිනමින් ඉටු කරන ලෙස අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය ඉල්ලා සිටියි. ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රධාන නිර්දේශ නොසලකා හැරීම සම්බන්ධයෙන් මතභේද…
2020 මාර්තු මාසයේදී, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යටතේ පැවැති ශ්‍රී ලංකා ආණ්ඩුව විශ්වාස කළේ, ජනාධිපතිවරයාට ලැබුණු දැවැන්ත ජනවරම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා චක්‍රයෙන්, ඒකපාර්ශ්වික ක්‍රියාවලියකින් ඉවත්වීමට රජයට ලබාදුන් බලපත්‍රයක් බවයි. එකල බලාත්මක වූ යෝජනාව…
පරාටේ නීතිය දෙසැම්බර් 15 දක්වා අත්හිටුවීම සඳහා වූ පනත් කෙටුම්පතට කොන්දේසිවලට යටත්ව මුදල් කාරක සභාවේ අනුමැතිය හිමිවී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් මුදල් කාරක සභාව පෙන්වා දෙන්නේ පරාටේ නීතියට යටත්ව බැංකු සමග ගනුදෙනු කළ සියලු පාර්ශ්වයන්ට…
– නව මාධ්‍යවලට ආචාර ධර්ම පිළිබඳ බැඳීමක් නැහැ – පුවත්පත් අමුද්‍රව්‍යවල මිල ගණන් සඳහා සහනයක් දෙන්න – ඊ පිටපත පමණක් කියවන යුගයක් අනාගතයේ එන්න පුළුවන් – සමබරව කළමනාකරණය කළොත් පුවත්පත් කලාවේ අභියෝග ජයගත හැකියි අද ලෝක නිදහස් මාධ්‍ය දිනයයි.…
කොල්ලුපිටිය ප්‍රදේශයේදී කෝටියක අල්ලස් මුදලක් ලබාගැනීමේ සිදුවීමට අදාළව පොලිස් සැරයන්වරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් වංචා විමර්ශන කාර්යාංශයට අනුයුක්තව සේවයේ නිරතව සිටි පොලිස් සැරයන්වරයෙකි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර…
ආර්ථිකය සහ අධ්‍යාපනය යනු ගහට පොත්ත මෙන් බැඳී පවතින්නක්. අධ්‍යාපනය සහ රැකියා නියුක්තිය පිලිබඳව අධ්‍යනය කිරීමේදී එය වඩාත් පැහැදිලිව හඳුනාගත හැකියි. අධ්‍යාපන මට්ටම අනුව රැකියා නියුක්තිය සහ විරැකියාව සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට හැකියාව පවතිනවා. එය ලාංකීය…
මෙරට දළ නිල සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 05ක් දක්වා වැඩි වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ, පසුගිය මාර්තු මාසය වන විට දළ නිල සංචිත ප්‍රමාණය මෙලෙස ඉහළ ගොස් ඇති බවය. දළ නිල…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes