පොලිය හැදෙන්නේ කොහොමද?
මේ වෙද්දී භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික 9% මට්ටම දක්වා පහත වැටී තිබෙනවා. ඒ එක්කම, මේ දක්වා වැඩි පොලී වලට එරෙහිව කතා කරපු අයගේ හඬ යට පත් වෙලා අඩු පොලී වලට එරෙහි හඬ මතු වී තිබෙනවා.…
මේ වෙද්දී භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික 9% මට්ටම දක්වා පහත වැටී තිබෙනවා. ඒ එක්කම, මේ දක්වා වැඩි පොලී වලට එරෙහිව කතා කරපු අයගේ හඬ යට පත් වෙලා අඩු පොලී වලට එරෙහි හඬ මතු වී තිබෙනවා.…
සත්‍ය ජයගැනීමට කල් ගතවෙන සැබෑව ශ්‍රී ලාංකේයන් හොඳින් අවබෝධ කර ඇතැයි අනුමාන කලද, බොරුව වේගයෙන් රජවෙන යතාර්ථය බැහැර කල නොහැක. ප්රජාතන්ත්රවාදී සමාජයේ රැවටීම් වලට ගොදුරු වෙන ජනතාව ශ්‍රී ලංකාවට පමණක් සීමා වූවක් නොවේ. 2012, ලන්ඩන්…
පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ ගම්පහ රතුපස්වල ප්‍රදේශවාසීන්ට වැලිවේරියේදී කළ වෙඩි තැබීම අතරතුරදී තිදෙනකු ඝාතනය කිරීම සහ තවත් 45 දෙනකුට පමණ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් පැවති නඩුවේ තීන්දුව ලබා දෙමින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල එම චූදිතයන්…
යුද්ධයෙන් මිය ගිය තම ආදරණීයයන් සිහිපත් කිරීම සදහා උතුරු නැගෙනහිර දෙමළ ජනයා සිදු කරනු ලබන අනුස්මණයන්ට පහළොස් වසරක් ගත වී තිබේ. කෙසේ වෙතත් පසුගිය වසර ගණනාව පුරා මෙම සිහිපත් කිරීමේ අවස්ථා සංවිධානය කිරීමේදී ඔවුන්ට විටින්…
වසර 19ක් පමාවී ඇති පාරිභෝගික අධිකාරියේ පනත සංශෝධනය කඩිනම් කරන්න ලෙස කෝප් කමිටුව පාරිභෝගික සේවා අධිකාරියට දැනුම්දී තිබේ. පාරිභෝගික කටයුතු අධිකාරියේ 2021 සහ 2022 මුදල් වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වත්මන් කාර්ය සාධනය පරීක්ෂා කිරීම සඳහා…
පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ ගම්පහ රතුපස්වල ප්‍රදේශවාසීන්ට වෙඩි තබා පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කර තවත් 45 දෙනෙකුට තුවාල කිරීම සම්බන්ධයෙන් යුද හමුදා බ්‍රිගේඩියර්වරයෙකුට සහ හමුදා සෙබළුන් තිදෙනෙකුට එරෙහිව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ පවරා…
2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ දී අපරීක්ෂාකාරී ලෙස රිය පදවා පුද්ගලයකු බරපතළ අනතුරකට ලක් කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් තමන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන අධිචෝදනා පත්‍රය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා…
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර මහතා ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසට අද අධිකරණය නියෝග කර තිබේ. නිවාස ලබාදෙන බවට පවසා මුදල් වංචා කර බවට පැවසෙන සිද්ධියකට අදාළ නඩුව කොටුව මහෙස්ත්‍රාත්…
බෝගහපැලැස්ස රක්ෂිත වනාන්තර කලාපයේ සිදුකෙරෙන නීතිවිරෝධී වනාන්තර විනාශය වැළැක්වීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය විසින් වන සංරක්ෂණ අධ්යක්ෂ ජනරාල්වරයාට සහ පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කළේය. පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදී අභියාචනාධිකරණ සභාපති…
බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ 'හුණුවටයේ කතාවේ' නටාලියා විසින් කුඩා මයිකල් දාල ගියාට පස්සේ එයාට කාත්කවුරුත් නැති වෙනවා. නර්ස්ල ඇවිල්ල එහෙන් මෙහෙන් බලල ගියාට ඒ දරුවා ඇත්තටම ගන්න කෙනෙක් නැති වෙනවා. රැයක් පහන් වෙනකල් ගෘෂා මයිකල් දිහා බලාගෙන…
2008 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල වාසය කළ දමිළ හා මුස්ලිම් තරුණයින් 11 දෙනෙකු කප්පම් ලබා ගැනීමේ අරමුණින් පැහැර ගෙන ගොස් පසුව අතුරුදන් කිරීමේ සිද්ධියේ විත්තිකරුවකු වශයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ නම් කළ හැකි…
ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන් 130 දෙනෙකු පමණ මෑත කාලය තුළ සේවය හැර ගොස් ඇති බව අනාවරණය වී තිබේ. පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවේදී මේ බව අනාවරණය වී ඇති බව සඳහන්ය. එහිදී මධුර…
යුද්ධයෙන් මරාදමා පහලොස් අවුරුද්දක් ගතවීත් යුක්තිය නොලද ස්වකීය ආදරණීයයන් සිහිපත් කිරීමේ කැඳ දන්සලක් තහනම් කරමින් දුන් උසාවි නියෝගයක් අනුව යමින් පොලීසිය දෙමළ කාන්තාවන් තිදෙනකු ඇතුළු සිව් දෙනකු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් ගත කර තිබේ. පළාත් බද…
හලාවත ආරච්චිකට්ටුව පොලිසිය විජයකටුපොත ගම්මානයේ දරුවන් තිදෙනකුට අමානුෂික ලෙස පහර දී ඇති බව වාර්තා වේ. විජයකටුපොත ගම්මානයේ සිදුවූ හොරකමක් සම්බන්ධයෙන් ආරච්චිකට්ටුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් මේ දරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව දින…
කිසිවෙකුටත් අත නොපා තම උත්සාහයෙන් ජීවිතය ගොඩ ගැනීමට වෙහෙසෙන කන්තලේ අග්බෝපුර අජිත් කුමාර ( 42) නම් කිරි ගොවියා කාටත් ආදර්ශයක් වන තරුණයෙකි. ඔහු සාමාන්‍ය පෙලෙන් පාසල අතහැර තම පියාගේ හරකුන් දහ දෙනෙකුත් රැගෙන වයස අවුරුදු…
මෙවර ලෝක පරිසර දින ව්‍යාපාරය “අපේ භූමිය. අපේ අනාගතය. පරම්පරාව ප්‍රතිෂ්ඨාපනය කිරීම වෙනුවෙන් අපි” යන සටන්පාඨය යටතේ ඉඩම් ප්‍රතිසංස්කරණය, කාන්තාරකරණය සහ නියඟයට ඔරොත්තු දීම කෙරෙහි අවධානය යොමුකරනු ලබයි. අපට කාලය ආපස්සට හැරවිය නොහැකි නමුත්, අපට…
බාලගිරි දෝෂයෙන් පෙළෙන විවාදය ජාතික ජන බලවේගය නැතහොත් ජා.ජ.බ. සහ සමගි ජන බලවේගය නැතහොත් ස.ජ.බ යන ප්‍රධාන විපක්ෂ දෙක, එකිනෙකා අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්ති අතුරෙන් කුමන ප්‍රතිපත්තිය ඥානාන්විත බවෙන් අග්‍රගණ්‍ය වේදැයි උරගා බැලීමට කැඳවා ඇති…
පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය ඉහළ දැමීම සඳහා නව පනත් කෙටුම්පත් දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී තිබේ. පෞද්ගලික මන්ත්‍රී යෝජනාවන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් අදාළ පනත් කෙටුම්පත් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ. ඒ අනුව…
ජපානයේ විදේශ ඇමැතිනි යෝකෝ කමිකාවාගේ ශ්‍රී ලංකා සංචාරය දෙරට අතර සබඳතාව යහපත් අතට හැරෙමින් පවතින බවට ඉඟියක්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් යුත් පසුගිය පාලනය විසින් ජපානයට වරක් හිමිව තිබූ විශේෂ තත්ත්වයෙන් ජපානය ඉවත් කළ ආකාරය…
ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ ආසියා ශාන්තිකර කලාපීය උප සභාපති රිකාඩෝ පුලිටි ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ හා වර්ධන වැඩසටහන් සඳහා කැප වන බවට ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව සහතික වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ වර්ධන…
රටක ආර්ථිකයේ තිරසර අත්තිවාරම එරටේ නිෂ්පාදන මත රඳා පවතියි. ඒවා කුමන මට්මේ වෙළෙඳපොළක් ග්‍රහණය කර ගත යුතු ද හා ආර්ථික ප්‍රතිලාභය කෙසේ උපයා, සපයා ගත යුතු ද යන්න මත සියලු සාධකයන් ගොනුවේ. එසේ නම් අප…
මේ වසරේ ගතවු පළමු මාස 4 තුළ පමණක් විදේශගත ශ්‍රමිකයින් නීත්‍යානුකූල බැංකු ක්‍රමය හරහා අමෙරිකානු ඩොලර් බිලියන 2ක ඉක්මවු මුදලක් මෙරටට එවා ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය පවසයි. අප්‍රේල් මාසයේදී පමණක් විදෙස් ශ්‍රමිකයින්…
මෑතකදී සම්මත කරගත් දූෂණ මර්දන පනතට අනුව අල්ලසක් යනු එම පනතේ තුන්වන කොටසේ යම් විධිවිධානයක් උල්ලංඝනය කරමින් යම් තුටු පඬුරක් පිරිනැමීම අයැදීම හෝ භාර ගැනීම වේ. තුටු පඬුරක් යන්නට යම් ධූරයක්, රැකියාවක් හෝ කොන්ත්‍රාත්තුවක් ලබා…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes