සිපෙට්කෝ නව ඉන්ධන පිරවුම්හල් සඳහා අවසර ලබාදීම තාවකාලිකව අත්හිටුවයි
ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව නව ඉන්ධන පිරවුම්හල් සඳහා අවසර ලබාදීම තාවකාලිකව අත්හිටුවා ඇති බව එම සංස්ථාවේ සභාපති එස් රාජකරුණා මහතා පැවසුවේය. මෙතෙක් ඉන්ධන පිරවුම්හල් සඳහා අවසර ලබා දුන් අක්‍රමවත් පිළිවෙළ නිසා ඇති වී තිබෙන ගැටලු…