මැතිවරණයෙන් පසු උණු කෝපි හා අයිස්ක්‍රීම් යුගයක නොනිමි අරගලය!
2020 පාර්ලිමේන්තු මැතිවරණයෙන් නැවත වතාවක් තුනෙන් දෙකේ පාර්ලිමේන්තු බලයක් හිමි ආණ්ඩුවක් බලයට පත් වී තිබේ. මින් පෙර ඉතිහාසයේ මෙසේ තුනෙන් දෙකේ බලයක් ලැබුණු අවස්ථා වන්නේ 1956, 1970 සහ 1977 යි. 1970 දී තුනෙන් දෙකේ බලයක්…