තමන්ව නිහඬ කිරීමෙන් කොවිඩ් පාලනය කළ නොහැකියි – වෛද්‍ය ජයරුවන් බණ්ඩාර
කොවිඩ් 19 වෛරසය පැමිණෙන විට බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනයේ අධ්‍යක්ෂකව සිටියේ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාය. ඔහු කොවිඩ් වෛරසය ගැන පමණක් නොව සෙසු රෝගී තත්වයන් පිලිබඳවද ජනතාව නිරන්තරයෙන් දැනුවත් කිරීමට උත්සහ කළ අයෙකි. නමුත් පහුගිය 06 දා…