සංස්කෘතියක් නැති අයවැයක්!
පසුගිය දා රටේ අග්‍රමාත්‍යවරයා මෙන්ම, මුදල් අමාත්‍යවරයා ද වන මහින්ද රාජපක්ෂ විසින් 2021 වසරේ අය වැය ඉදිරිපත් කරන ලදි. එහිදී මුදල් අමාත්‍යවරයා විසින් ශීර්ෂ 42 ක් යටතේ ඔහු යෝජනා ඉදිරිපත් කළේය. පොදු ජන පෙරමුණේ අයවැය…
පසුගිය දා රටේ අග්‍රමාත්‍යවරයා මෙන්ම, මුදල් අමාත්‍යවරයා ද වන මහින්ද රාජපක්ෂ විසින් 2021 වසරේ අය වැය ඉදිරිපත් කරන ලදි. එහිදී මුදල් අමාත්‍යවරයා විසින් ශීර්ෂ 42 ක් යටතේ ඔහු යෝජනා ඉදිරිපත් කළේය. පොදු ජන පෙරමුණේ අයවැය…
අවවාද කිරීම්, අනතුරු ඇඟවීම් කළ හැකි වරදවලට පවා සමාජ මාධ්‍ය භාවිතා කරන පුරවැසියන් අත්අඩංගුවටගෙන රිමාන්ඩ් නොකරන්න යැයි අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය පවසයි. සමාජ මාධ්‍ය භාවිතා කරන සාමාන්‍ය ජනයා පවා මාධ්‍ය භාවිතය පිළිබඳ මනා අවබෝධයකින් කටයුතු…
මද්‍රසා පාසල්වලට රටේ සෙසු රජයේ පාසල්, පෞද්ගලික පාසල් සහ ජාත්‍යන්තර පාසල්වලට අධ්‍යාපනය ලබාදීමේ නිදහස තිබිය යුතුය යන්න රජයේ ස්ථාවරය බව අධ්‍යපන අමාත්‍ය ජි.එල් පීරිස් මහතා පහුගියදා පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කර සිටියේ ආණ්ඩුවේ මතයමද? යන්න හෙළ බොදු…
මේ වසරේ පළමු මාස අට තුලදී අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදුකළ අල්ලස් වැටලීම් මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් තුනෙන් එකක් පොලිස් දෙපාර්තමේන්තුවේ සාමාජිකයන් බව හෙළි වී තිබේ. ජනවාරි පළමුවනදා සිට අගෝස්තු…
https://youtu.be/Avo6Jv-cw48
පවතින තත්ත්වය යටතේ කිසිදු සැලැස්මක් නොමැතිව ආරම්භ කළ පාසල් වල අද සිසුන් පැමිණීම සියයට පහක් වත් නොමැති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජොශප් ස්ටාර්ලින් මහතා පවසයි. බස්නාහිර පළාත හැර 6-13 පාසල් ආරම්භය සිදු වීමේදී දරුවන්…
මහරගම පොලිස් වසමේ ඇරැව්වල ප්‍රදේශයේ පිහිටි නැගෙනහිර ධර්මපාල කනිෂ්ඨ විද්‍යාලයේ ක්‍රීඩාපිටියේ සෙල්ලම් කරමින් සිටි ළමුන් පිරිසකගේ බෝලයක් ක්‍රීඩා පිටිය ආසන්නයෙහි ඉඩමකට වැටීමත් සමග එය අහුලා ගැනීම සඳහා එම ඉඩමට ගිය ලමයින් සමග බහින්බස් වූ දොස්තර…
සිංහල සමාජයේ ටෙන්ෂන් එක දැනගෙන ඉවසිමෙන් හා සංයමයෙන් වැඩ කරන ලෙස අලි සබ්‍රිට කියන බව බොදුබල සේනා සංවිධානයේ පුජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් පවසයි. මුස්ලිම් මෘත දේහ අදාහනය නොකර භූමිදානය කිරීම සම්බන්ධයෙන් දේශපාලඥයෝ මැදිහත් නොවිය යුතු…
පාරේ යන අනිකුත් වාහන, මිනිසුන් අමාරුවේ දමා ඉගිල්ලෙන වාහන අප කොතෙකුත් දැක ඇත. විශේෂයෙන්ම එසේ ඉගිල්ලෙන්නේ ඩිපෙන්ඩර්ය. නමුත් පහුගියදා V-8 වර්ගයේ ලෑන්ඩ් කෘෘෂර් රථයක් පදවා ඉගිලි ගිය තරුණියක් කුරුඳුවත්ත පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබීය. ඒ ජ්‍යෙෂ්ඨ…
පෑලිගොඩ මත්ස්‍ය වෙලඳ සංකිර්ණයෙන්ද නව කොරෝනා පොකුරක් බිහි වීමත් සමඟ ලංකාවේ ජනතාව මාළු මිලදී ගැනීමට සහ පරිභෝජනයට බිය විය. මේ නිසා ධීවර කර්මාන්තයේ යෙදුන ධිවරයින්ගේ මත්ස්‍ය අස්වැන්න අලෙවි කර ගැනිමට නොහැකි විය. ධීවර කර්මාන්තය කඩා…
https://youtu.be/TDbElUPMH-U
ලෝක ඉතිහාසයේ ප්‍රථමවරට එකම සිද්ධියක් සඳහා නඩු දෙකක් ගොනු කර ඇති බවත් මෙහි එක් නඩුවක තමන් විත්තිවිත්තිකරුවෙකු නොවන අතර අනෙක් නඩුවේ තමන් විත්තිකරුවෙකු කර ඇතැයිද අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි. ඒ 32656 හා 92936…
මේ රටේ 69 ලක්ෂයක ජනතාව ඉල්ලා සිටියේ බෞද්ධ නායකයෙකු පමණක් නොව මිලිටරිකරණ ස්වරූපයෙන් ඉල්ලා සිටි නායකයා දැන් පැමිණ ඇති බව සිවිල් සමාජ ක්‍රියාකරුවෙකු වන චමීර පෙරේරා මහතා පවසයි. ඔහු පැමිණ වසරක් ගතවන විට මිලිටරි ප්‍රධානීන්…
බස්නාහිර පළාත සහ හුදෙකලා කර ඇති ප‍්‍රදේශවල හැර අනෙකුත් ප‍්‍රදේශවල හෙට (23) සිට පාසල් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය ගෙන තීරණය කර ඇත. අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසන්නේ හය ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා…
https://youtu.be/l6NxxvsmJbI
පොලිසියේ 800 ඉක්මවා මේ වන විට කොරෝනා ආසාදිතයින් වාර්තා වෙද්දී කොළඹ අවට සියලුම පොලිස් ස්ථාන වල සේවය කරන පොලිස් නිලධාරීන් නවාතැන් ගෙන සිටින මරදානේ මහල් 10 කින් සමන්විත පොලිස් බැරැක්කයේ පොලිස් නිලධාරීන් 1000 ක් පමණ…
ලාංකීය දේශපාලනයේ තීරණාත්මක මංසන්ධියකට මේ මොහොත අපි ආවා කියලයි මම ගොවියෙක් විදිහට දකින්නේ. ඒ තමයි විසි වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ ආණ්ඩුව බලගැන්වීම. නමුත් බලය ලබා ගැනීමේ දී ජනාධිපතිතුමා පොරොන්දු වුණේ පවතින ව්‍යවස්ථාව සංශෝධන කරනවා කියලා…
චතුර ගලප්පත්ති - දෙවිනුවර ආසන සංවිධායක, සමගි ජන බලවේගය මාතර දෙවිනුවර ආසනයේ විපක්ෂයේ සංවිධායක වරයා විදියට මේ කොවිඩ් තත්ත්වය ආණ්ඩුව හසුරුවන ආකාරය ගැන ඔබේ පැත්තෙන් නිරීක්ෂණ මොනවද? අපි දන්නවා දෙවිනුවර ධීවරයො විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඔවුනුත්…
මෙරට ඖෂධ නිෂ්පාදනය නිසා විශාල මුදලක් රටට අහිමි වෙමින් පවතින බව වැඩ කරන ජන බලයේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පවසයි. මේ අය වැය තුල වැඩ කරන ජනතාව වෙනුවෙන් අවධානය යොමු කර ඔවුන්ට විශේෂ සහනයක්…
https://youtu.be/0NGa_YJKjos
සාහිත්‍යවේදී කෞශල්‍ය කුමාරසිංහ මුලින්ම අපිට කියන්නකො ඔබ කොහොමද මේ යෝජිතය විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ ඒ ආශ්‍රිත දේශපාලන තත්වය තේරුම් ගන්න උත්සාහ කරන්නේ ? ව්‍යස්ථා සංශෝධන සහ ජනතා කැමැත්ත අතර සම්බන්ධතාවයේ ඉතිහාසය හැදිල තියෙන්නෙ…
පොලිස් අත්අඩංගුවේදී සැකකරුවන් මරුමුවට පත්වීම පසුගිය කාලවකවානුව තුළ දී වැඩි වී ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි. සිරකරු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින මෙරට ප්‍රමුඛතම සංවිධානයක් පවසන්නේ බන්ධනාගාර ගතව සිටින රැදවියන් ඝාතනය කළ…
නව කෙරෝනා වෛරසයට මේ වන විට ලංකාවේ පුද්ගලයින් 18,000 ක් පමණ ගොදුරු වී ඇති අතර මරණ 66 ක් වාර්තා වී ඇත. දිවයිනේ දිස්ත්‍රික්ක රැසකින් රෝගීන් වාර්තා වෙද්දී මේ වෛරසය මේ වන විට බන්ධනාගාර තුලටද පැමිණ…
ඉකුත් වසරට සාපේක්ෂව ලබන වසරේ අධ්‍යාපනය සඳහා කෙරෙන වියදම රුපියල් කෝටි හාරදහසකට වැඩි ප්‍රමාණයක කප්පාදුවක් සිදු කර ඇති බව පෙන්වා දෙන දිවයිනේ ප්‍රමුඛතම ගුරු සංගමයක් ගුරු විදුහල්පති බලාපොරොත්තු සුන් කළ අයවැය හෙලා දකිමින් වෘත්තිය සමිති…
අභියාචනාධිකරණය තුලින් අද ලබා දුන් තීන්දුව තමන් දෙදෙනාට පුද්ගලිකව ලබා දුන් තීන්දුවක් නොවන බවත් එය සමස්ත රාජ්‍ය සේවකයින් වෙනුවෙන් ලබා දුන් තීන්දුවක් බව හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා පවසයි. අධිකරණයක් තුලින් සාධාරණයක් ඉෂ්ඨ වෙයි…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes