දෙවනි මනාපය ගණනය කිරීම ඇරඹෙයි.
ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථමවතාවට ජනාධිපතිවරණයක දී දෙවැනි මනාපය ගණනය කිරීම නිල වශයෙන් ආරම්භ කර ඇත. ඒ අනුව කිසිදු අපේක්ෂකයකු මනාප ප්‍රතිශතය 50%ට වඩා වැඩි ප්‍රමණායක් ලබා නොගැනීම නිසාවෙන් ජනාධිපති අපේක්ෂක ජාතික ජන බලවේගයේ අනුර කුමාර…