කොට්ටහච්චි බුලි කිරීමෙන් වළකින්න… – මහේෂ් හපුගොඩ
මාව කියවන බුකියේ සහ වෙබ් මිතුරු මිතුරියන්ට කියන්නේ කරුණාකර නිලන්ති කොට්ටහච්චි මහත්මිය බුලි කිරීමෙන් වළකින්න කියල. විශේෂයෙන් මේ අතත්‍ය දේශපාලන ක්‍රියාවලිය ඇතුලේ (virtual politics) කාන්තාවක් බුලි වීම නිසාම නෙවෙයි මම ඒක කියන්නේ. මේක පිරිමියෙක්ට පවා…