ජාතික ප්‍රශ්ණයක් බවට පත්ව ඇති ශ්‍රී ලංකාවේ මාර්ග අනතුරු
අවකාශය නවතම

ජාතික ප්‍රශ්ණයක් බවට පත්ව ඇති ශ්‍රී ලංකාවේ මාර්ග අනතුරු

''පාලනය කරගන්න බැරි තරම් වේගයෙන් ආව බස් එක ඉස්සරහ නතර කරලා තිබුණු බස් දෙකේ පිටුපස හැප්පුණා. බස් එක ඇතුළේ තුවාල වෙච්ච මිනිස්සු විලාප තියලා කෑගහනවා. එතන හිටිය මිනිස්සු ෆෝන් අරන් වීඩියෝ කර කර හිටියා තුවාලකාරයෝ…

ලෝක සහල් වෙළඳපොළ තරඟකාරීද?
අවකාශය නවතම

ලෝක සහල් වෙළඳපොළ තරඟකාරීද?

පෙර සටහනක සංඛ්‍යාලේඛණ සමඟ පෙන්වා ඇති පරිදි, ලෝක සහල් නිෂ්පාදනයෙන් 50.6%ක් සිදු වන්නේත්, ලෝක සහල් පරිභෝජනයෙන් 50.9%කට වග කියන්නේත් චීනය හා ඉන්දියාවයි. එහෙත්, මේ දෙරටේම සහල් ප්‍රධාන ආහාරය වන්නේත්, සහල් නිපදවන්නේත්, රටේ එක් කොටසකයි. ඒ…

ස්වාධීන අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීමට තීරණයක්
නවතම පුවත්

ස්වාධීන අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීමට තීරණයක්

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි ස්වාධීන අභිචෝදක කාර්යාලක් ස්ථාපිත කිරීමට අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය තීරණය කර තිබේ. ඒ අනුව එහි මූලික පියවරක් වශයෙන් පස්දෙනෙකුගෙන් සමන්විත විද්වත් කමිටුවක් පත් කිරීමට සැලසුම් කර තිබේ. ඒ  අනුව,…

නව යුගයක් උදෙසා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ මාවතට යොමුවිය යුතුයි.!
නවතම පුවත්

නව යුගයක් උදෙසා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ මාවතට යොමුවිය යුතුයි.!

රටට නව යුගයක් උදාකර ගැනීම උදෙසා නව රජය ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ මාවතට යොමු විය යුතු බව සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරයේ නායක කරු ජයසුරිය මහතා සදහන් කරයි. ඒ සම්බන්ධව අද නිකුත් කළ ඇති මාධ්‍ය නිවේදනය…

‘නීතිපති කරන කියන දේ දැනගන්න අලුත් නීතියක් හදයි’
නවතම පුවත්

‘නීතිපති කරන කියන දේ දැනගන්න අලුත් නීතියක් හදයි’

නීතිපතිවරයා යම් නඩුවක් ඉල්ලා අස්කර ගන්නේ නම් අගතියට පත්වූ පාර්ශ්වයට ඊට හේතුව දැනුම් දිය යුතු බවට වූ නීති සංශෝධනයක් ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ සිදුකරන බව ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපුල්…

ඊයේ විදුලිබල පද්ධතිය බිඳ දැම්මේ වදුරෙක් ද?
නවතම පුවත්

ඊයේ විදුලිබල පද්ධතිය බිඳ දැම්මේ වදුරෙක් ද?

ඊයේ දිවයින පුරා සිදු වූ විදුලිය බිඳවැටීමට හේතුව පානදුර ග්‍රීඩ් උප පොළෙහි ඇති ට්‍රාන්ස්ෆෝමරයක වඳුරකු ගැටීමෙන් ඇති වූ හදිසි ආපදා තත්ත්වයක් බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා මාධ්‍ය වෙත පවසා තිබුනි. බලශක්ති ඇමතිතුමාගේ එම…

පොලිස් කාන්තාවන්ට හිංසා කළ පොලිස් නිළධාරීන් ගැන විමර්ශනයට නියෝග
නවතම පුවත්

පොලිස් කාන්තාවන්ට හිංසා කළ පොලිස් නිළධාරීන් ගැන විමර්ශනයට නියෝග

කාන්තා පොලිස් නිළධාරීන්ට පොලිස් සේවාව තුළ සිදුව ඇතැයි පැවසෙන විවිධාකාරයේ ලිංගික හිරිහැර ඇතුළු ලිංගික හිංසනයන් සිදු කළ නිළධාරීන්ට එරෙහිව විමර්ශන කටයුතු වහා ආරම්භ කිරීමට වැඩ බලන පොලිස්පති නියෝග කර තිබේ. ඒ අනුව පොලිස් ළමා හා…

ජනපති සහ නීතිපති අතර හමුවේදී කතා කළ දේ ගැන අධිකරණ ඇමති කිව්වේ මොනවා ද?
අවකාශය නවතම

ජනපති සහ නීතිපති අතර හමුවේදී කතා කළ දේ ගැන අධිකරණ ඇමති කිව්වේ මොනවා ද?

වසර 16කට ඉහතදී මහමග වෙඩි තබා ඝාතනය කරන ලද සන්ඩේ ලීඩර් පුවත්පතේ ආරම්භක කර්තෘ ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනයට අදාළ නඩුවක සැකකරුවන් තිදෙනෙකු නිදහස් කිරීමට නීතිපතිවරයා නිර්දේශ කර තිබීම සැලකිල්ලට ගෙන නීතිපතිවරයා ඉවත් කරන ලෙස දැඩි විරෝධතා…

අරම මෙහෙම වෙලා, මෙහෙම අරම වෙලා, එහෙම උනොත්…? මහේෂ් හපුගොඩ
නවතම පුවත්

අරම මෙහෙම වෙලා, මෙහෙම අරම වෙලා, එහෙම උනොත්…? මහේෂ් හපුගොඩ

මට හිතෙන හැටියට අදටත් මාලිමා සීන් එකේ බේරිලා ඉන්නේ එකම එක පුද්ගලයෙක් විතරයි. ඒ ලාල් කාන්ත. ඊයේ වී වලට පාලන මිළක් නියම කිරීමේ මාධ්‍ය සාකච්චාවෙදි මාධ්‍යකාරයෝ රටේ නැති ඒවා අහද්දී පොර මෙහෙම කියනවා. ''දැන් අපි…

සහල් මිල සියයට පනහකින් අඩු කරන හැටි – සී ජේ අමරතුංග
අවකාශය නවතම

සහල් මිල සියයට පනහකින් අඩු කරන හැටි – සී ජේ අමරතුංග

සහල් මිල රජයට නීතියෙන් හෝ බලය යෙදීමෙන් හෝ පාලනය කළ නොහැකි බවත්, එසේ කළහොත් විනාශකාරී ප්‍රතිඵල අත්විය හැකි බවත්, පසුගිය ලිපි මගින් අපි පෙන්වා දුන්නෙමු. එසේ වුවත්, ආණ්ඩුව එම උත්සාහය අතහැර නැති බව පෙනෙන්නට තිබේ.…

අල්ලස් කොමිසම ජනවාරි මාසයේ නඩු 4ක් පවරයි..!
ආර්ථික නවතම

අල්ලස් කොමිසම ජනවාරි මාසයේ නඩු 4ක් පවරයි..!

අල්ලස් හෝ දූෂණ විමර්ෂන කොමිස විසින් ජනවාරි මාසයට අදාලව හිටපු ඇමතිවරයෙකුට හා මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකුට එරෙහිව අල්ලස් චෝදනා මත මහාධිකරණයේ නඩු හතරක් පවරා තිබේ. මීට අමතරව, නව පනත සම්මත වීමෙන් පසුව 2024 මාර්තු…

‘නිදොස් පුද්ගලයින්ට’ අසත්‍ය චෝදනා මත නඩු පැවරුවහොත් කළ යුත්තේ කුමක් ද?
අවකාශය නවතම

‘නිදොස් පුද්ගලයින්ට’ අසත්‍ය චෝදනා මත නඩු පැවරුවහොත් කළ යුත්තේ කුමක් ද?

''අවුරුදු පහයි මාස හයක් බොරු චෝදනාවක් උඩ, තම තමන්ගේ පෞද්ගලික වාසි වෙනුවෙන් මම, බිරිඳ, පවුලේ අය විඳපු දුකට අද නිමාවක් ලැබිලා තියෙනවා. මම හිතන්නේ මේක මම ලබපු ජයක් විතරක් නෙමෙයි, ලංකාවෙ ම යුක්තිය වෙනුවෙන් සටන්…

පැමිණිලි භාර නොගත්තොත් දැඩි පියවර – පොලිස්පතිගෙන් චක්‍රලේඛයක්
නවතම පුවත්

පැමිණිලි භාර නොගත්තොත් දැඩි පියවර – පොලිස්පතිගෙන් චක්‍රලේඛයක්

පොලිස් සථාන වෙත පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා පැමිණෙන පුද්ගලයින්ට විවිධ හේතු දක්වමින් පැමිණිලි භාර නොගෙන්නා නිලධාරීන්ට මෙන්ම, මූලස්ථාන පොලිස් පරීක්‍ෂකට හෝ ස්ථානාධිපතිවරයාට ද එරෙහිව විනය ක්‍රියාමාර්ග හා නීති ක්‍රියා මාර්ග ගන්නා බව වැඩබලන පොලිස්පති නීතිඥ…

පස් වන සභාපතිවරයාත් ඉල්ලා අස්වෙයි..!
අවකාශය නවතම

පස් වන සභාපතිවරයාත් ඉල්ලා අස්වෙයි..!

ජාතික ජන බලවේගය ආණ්ඩුව පෙර නොවූ විරූ දැවැන්ත ජනවරමකින් බලයට පත්ව මාස හතරක් ගත වීමටත් මත්තෙන් රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල සඳහා පත්කරන ලද සභාපතිවරුන් ඉල්ලා අස්වන ආකාරයක් දක්නට ලැබේ. ජාතික ජන බලවේගය ආණ්ඩුව පෙර…

දේශපාලනය යනු කුමක්ද? මහේෂ් හපුගොඩ
නවතම පුවත්

දේශපාලනය යනු කුමක්ද? මහේෂ් හපුගොඩ

අනුර උතුරට ගියාම උතුරේ අම්මල අඬනවා. ගොඩක් වෙලාවට එයාලට සිංහල මිනිහෙක් හම්බුඋණේ නැහැ මෙච්චර කල් එයාලගේ දුක කියන්න. මුණ ගැහෙන්න. මුණගැහිලා අඬන්න. අඬන්න ඇති අයිතිය කියල මම මේක කලිනුත් ලිව්වා. දශක ගණනක් එයාල යම් වේදනාවක්…

සහල් වෙළඳපොළ තුලනය වන හැටි – ඉකොනොමැට්ටා
අවකාශය නවතම

සහල් වෙළඳපොළ තුලනය වන හැටි – ඉකොනොමැට්ටා

ලංකාවේ සහල් වෙළඳපොළේ ඉල්ලුම හා සැපයුම පිළිබඳ වැදගත් මූලික නිරීක්ෂණ කිහිපයක් පසුගිය ලිපියක තිබෙනවා. සාමාන්‍ය වසරකදීනම් රටේ මුළු සහල් අවශ්‍යතාවයම මෙන් දේශීය වශයෙන් සැපිරෙනවා. එවැනි වසරකදී වුවද, විශේෂ සහල් වර්ග රටට ආනයනය කෙරෙන නමුත් එසේ…

මන්ත්‍රීවරුන් වැටුප් නොගැනීම හා ප්‍රජාතන්ත්‍රවාදය – අජිත් පැරකුම් ජයසිංහ
නවතම පුවත්

මන්ත්‍රීවරුන් වැටුප් නොගැනීම හා ප්‍රජාතන්ත්‍රවාදය – අජිත් පැරකුම් ජයසිංහ

මහජන මුදල්වලින් ලබන වැටුප් පෞද්ගලිකව අරගත්තත් එකයි, පක්ෂෙ අරගෙන මන්ත්‍රීවරයා පක්ෂෙන් වැටුප් අරගත්තත් එකයි. දෙකෙන්ම කෙරෙන්නෙ එකම වැඩේ. ඒ කියන්නෙ මහජන බදු මුදල් වැය වීම. මන්ත්‍රීවරුන් ජීවත් වීම වගේම සමාජ සේවය යන දෙකම පෞද්ගලිකව වැටුප්…

ශ්‍රී ලාංකිකයින් 3065 ඇමරිකාවෙන් පිටුවහල් කිරීමට සැලසුම්
නවතම විදෙස්

ශ්‍රී ලාංකිකයින් 3065 ඇමරිකාවෙන් පිටුවහල් කිරීමට සැලසුම්

ඇමරිකානු නව ජනාධිපති ඩොල්ඩ් ට්‍රම්ප් ගේ විධායක නියෝග පරිදි ඇමරිකාව තුළ නිති විරෝධී ලෙස රැදී සිටින ලක්ෂ පහලොවකට ආසන්න විදේශිකයින් පිරිසක් ඇමරිකාවෙන් වහාම ඉවත් කිරීමට සැලසුම් කර තිබේ. මේ පිරිස අතරට ශ්‍රී ලංකිකයින් 3065 දෙනෙකු…

ලොහාන් රත්වත්තේට එරෙහි නඩුව අප්‍රේල් 24 තෙක් කල්තබයි..
නවතම පුවත්

ලොහාන් රත්වත්තේට එරෙහි නඩුව අප්‍රේල් 24 තෙක් කල්තබයි..

හිටපු ඇමැති ලොහාන් රත්වත්තේ මහතා රාත්‍රී කාලයේ දී බීමත්ව අනු­රා­ධ­පුර බන්ධ­නා­ග­ර­යට ඇතුළු වී දමිළ ජාතික රැඳ­වි­ය­කුගේ නළ­ලට පිස්තෝ­ල­යක් තබා සාප­රාධි බිය වැද්දී­මක් කළැයි කියන සිද්ධි­යට අදාළ නඩුව ලබන අප්‍රේල් මස 24 වැනිදා තෙක් කල් තැබී­මට…

සහල් වෙළඳපොළ තනි වෙළඳපොළක් නොවේ!
අවකාශය නවතම

සහල් වෙළඳපොළ තනි වෙළඳපොළක් නොවේ!

විවිධ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රම තුළ ලංකාවේ සහල් වෙළඳපොළ ගතිකත්වයන් වෙනස් විය හැක්කේ කෙසේද? මෙය තේරුම් ගැනීම පිණිස අප විසින් පළමුව ලංකාවේ සහල් වෙළඳපොළෙහි ස්වභාවය මනා සේ හඳුනාගත යුතුයි. - ලංකාවේ සහල් ඉල්ලුම බොහෝ දුරට දේශීයව…

මායාදුන්නේට කළ අපහාසය හා රාජ්‍ය සේවයේ අනාගතය – සුනිල් කන්නන්ගර
අවකාශය නවතම

මායාදුන්නේට කළ අපහාසය හා රාජ්‍ය සේවයේ අනාගතය – සුනිල් කන්නන්ගර

ප්‍රියන්ත මායාදුන්නේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත් අඩංගුවට ගැනීම ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍යට කළේ යැයි කියන ප්‍රකාශය මගින් ඔහුට තවත් බලවත් අගතියක් සිදු කර ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍යයට ප්‍රකාශ කර ඇත්තේ 2011ජ්‍යාත්‍යන්තර සමුපකාර…

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ හිටපු ලේකම්ට ඇප
නවතම විශේෂාංග

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ හිටපු ලේකම්ට ඇප

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (30) දහවල් අත්අඩංගුවට ගත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වූ ප්‍රියන්ත මායාදුන්නේ මහතාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර තිබේ. සැකකරුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ…

කන්ටේනර් 323 – අජිත් පැරකුම් ජයසිංහ
ආර්ථික නවතම

කන්ටේනර් 323 – අජිත් පැරකුම් ජයසිංහ

පරීක්ෂා නොකර වරායෙන් පිට කළ කන්ටේනර් 323 අතරෙ එක්ස්පෝ ලංකා එකේ කන්ටේනර් නැතිය කියන එක කියන්න රේගුව නිවේදන නිකුත් කරන්න ඕනැ නැහැනෙ. එහෙනම් ඉතින් එතන කන්ටේනර් නැති වෙන සමාගම්වල නමුත් නිවේදනයෙ තියෙන්න ඕනැනෙ. එක්ස්පෝ ලංකා…

අයි­රාං­ගනී සේර­සිංහ උපහාරයට
නවතම පුවත්

අයි­රාං­ගනී සේර­සිංහ උපහාරයට

මේ වන­විට 97 වැනි වියෙහි පසු­වන සම්මා­න­නීය ප්‍රවීණ රංග­වේ­දිනීයක් වන අයි­රාං­ගනී සේර­සිංහ මහත්මියට උපහාර පිදීමේ උත්සවයක් පසුගිය ජනවාරි 28 වන දා කොළඹ, ඇතුල්කෝට්ටේ පිහිටි ඇයගේ නිවසේ දී පැවත් විය. කොළඹ විශ්ව­වි­ද්‍යා­ලය බිහි කළ (කොළඹ මණ්ඩ­පය) විද්‍යා­ර්ථීන්…

මාවෙයි සේනාධිරාජා අභාවප්‍රාප්ත වේ..!
අවකාශය නවතම

මාවෙයි සේනාධිරාජා අභාවප්‍රාප්ත වේ..!

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු වූ මාවෙයි සේනාධිරාජා ඊයේ (29) දින අභාවප්‍රාප්ත වී තිබේ. 82 දි වියේ පසුව සේනාධිරාජ මහතා පසුගිය 28 වන දින සිය නිවසේ දී ඇද වැටීමෙන් හිසට සිදු වූ තුවාල හේතුවෙන්…