වින්දිතයාට ශ්‍රේෂ්ඨාධිකරණයේ රැකවරණය තියෙනවා – ලක්ෂාන් ඩයස්
වධහිංසාවට එරෙහි මිනිස් පවුර ජුනි 26 වධහිංසාවට ලක්වූවන්ට සහයෝගය පළකිරීමේ ජාත්‍යන්තර දිනයයි. වධහිංසාවෙන් තුරන්ව සිටීමේ පරම අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වන වගන්තියෙන්ද කෲර හා අමානුෂික වධහිංසාවට එරෙහි 1994 අංක 22 දරන පනත මඟින්ද ප්‍රකාශයට පත්කොට…