හිටපු විනිසුරු ජයකි ද අල්විස්ගේ ‘විෂමාචාරය’ ගැන  විජිත හේරත් නොකියූ ඇත්ත කතාව
අවකාශය නවතම පුවත්

හිටපු විනිසුරු ජයකි ද අල්විස්ගේ ‘විෂමාචාරය’ ගැන විජිත හේරත් නොකියූ ඇත්ත කතාව

■ කේ. ඩබ්ලිව්. ජනරංජන පසුගිය සතියේ උදය ගම්මන්පිළ මහතා විසින්, පාස්කු දින ප්‍රහාරයට අදාළව හිටපු මහාධිකරණ විනිසුරු ජයකි ද අල්විස්ගේ කමිටුව සැකසු වාර්තාවක් ප්‍රසිද්ධ කරන්නට යෙදිණ. එහි වර්තමාන ආණ්ඩුවේ මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්නගේ…

තෙල් සංස්ථාවේ පසුගිය වසරේ ලාබ
අවකාශය ආර්ථික නවතම පුවත්

තෙල් සංස්ථාවේ පසුගිය වසරේ ලාබ

තෙල් සංස්ථාව මේ දවස් වල බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වී තිබෙන තවත් ආයතනයක්. විශේෂයෙන්ම තෙල් සංස්ථාවේ පසුගිය වසරේ ලාභය හා එම ලාභය පාරිභෝගිකයින් වෙත බෙදා හැරීමේ හැකියාව පිළිබඳව. පසුගිය වසරේදී තෙල් සංස්ථාව රුපියල් මිලියන 120,346ක…

මාලිමා ආණ්ඩුව විහින් නහින ගමනකද?   සී ජේ අමරතුංග
අවකාශය ආර්ථික නවතම

මාලිමා ආණ්ඩුව විහින් නහින ගමනකද?  සී ජේ අමරතුංග

ආර් ථිකයේ පීලි පැනීමක්? වසර පහකට පෙර ගෝටාභය  රාජපක්ෂ ආණ්ඩුව බලයට පත් වී ආර්ථිකය සම්බන්ධයෙන් එකිනෙකට නොගැළපෙන  තීන්දු ක්‍රියාවට නගන විට ඔවුන්ගේ පැත්තේ ම සිටි දේශපාලඥයකු එය විවේචනය කරමින් කියා සිටියේ "ආණ්ඩුව දැන් හැම පැත්තකට…

ගාසා තීරයේ යුද්ධයේ පළමු මාස 6දී මියගිය 70%ක්ම කාන්තාවන් හා දරුවන්..!
නවතම පුවත් විදෙස්

ගාසා තීරයේ යුද්ධයේ පළමු මාස 6දී මියගිය 70%ක්ම කාන්තාවන් හා දරුවන්..!

ගාසා තීරයේ යුද ගැටුම් සිදුවූ පළමු මාස 6 ඇතුළත මියගිය පුද්ගලයන්ගෙන් 70%ක්ම දරුවන් සහ කාන්තාවන් බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය විසින් පසුගියදා වාර්තාවක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එය ජාත්‍යන්තර…

තාජුඩීන්, ලසන්ත, එක්නැලිගොඩ සිද්ධිවලට සම්බන්ධ සැමට දඩුවම් දෙනවා – ජනපති
අවකාශය නවතම පුවත්

තාජුඩීන්, ලසන්ත, එක්නැලිගොඩ සිද්ධිවලට සම්බන්ධ සැමට දඩුවම් දෙනවා – ජනපති

තාජුඩීන්, ලසන්ත ඝාතනය කරලා, එක්නැලිගොඩ අතුරුදහන් කරලා දැන් සිල් ගත්තා වගේ ඉන්න සියලු දෙනාට  කාලයේ වැලිතාලාවෙන් යටගිය අපරාධ කරපු සියළු දෙනාට දඩුවම් ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරයි. ඔහු මේ අදහස්…

ජාතික ප්‍රශ්න විසඳීමට අවශ්‍ය රජය සහ අනෙකුත් දේශපාලන පක්ෂ අතර හවුල්කාරිත්වය – ජෙහාන් පෙරේරා
අවකාශය නවතම පුවත්

ජාතික ප්‍රශ්න විසඳීමට අවශ්‍ය රජය සහ අනෙකුත් දේශපාලන පක්ෂ අතර හවුල්කාරිත්වය – ජෙහාන් පෙරේරා

ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයට ලැබුණු මූලික ආකර්ෂණය සහ එහි ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් වූයේ, රට තදින් වෙලාගෙන පවතින දූෂණය නතර කිරීමටයි. 1970 ගණන්වල අවසානයේ ආර්ථික නිදහස ලැබීමෙන් පසු, ඉහළින් පහළට විහිදී ඇති විශාල පරිමාණයේ දූෂණය රාජ්‍ය…

විවට වෙළඳපොළ මෙහෙයුම් මගින් සල්ලි අච්චු ගහන හැටි!
අවකාශය ආර්ථික නවතම පුවත්

විවට වෙළඳපොළ මෙහෙයුම් මගින් සල්ලි අච්චු ගහන හැටි!

විවට වෙළඳපොළ මෙහෙයුම් කියන්නේ මොනවාද? මේ ගැන විස්තර කරන මෙන් කිහිප දෙනෙක්ම ඉල්ලා තිබුණා. මේ ගැන පැහැදිලි කරන්න කලින් භාණ්ඩාගාර බිල්පත් ආයෝජන ගැන කලින් වැඩිපුර විස්තර කර නැති දෙයක් විස්තර කරලා ඉන්නම්. භාණ්ඩාගාර බිල්පත් කියන්නේ…

හාල් ප්‍රශ්නය, ජනාධිපති, මාලිමාව හා ප්‍රතිවාද  – අජිත් පැරකුම් ජයසිංහ
අවකාශය නවතම පුවත් විශේෂාංග

හාල් ප්‍රශ්නය, ජනාධිපති, මාලිමාව හා ප්‍රතිවාද – අජිත් පැරකුම් ජයසිංහ

ප්‍රතිවාද කණ්ඩායමේ රමිඳු ලක්ඛික පෙරේරා සහල් ප්‍රශ්නය හා මාලිමාවේ ආර්ථික චින්තනය නම් ලිපියේ දක්වන ආකාරයට, මාලිමාවේ ආර්ථික චින්තනය අනුව, මහා පරිමාණ සහල් වෙළඳුන් යනු මිනිසුන් නොවේ. ඔවුන් බලා සිටින්නේ හාල් මිල ඉහළ දමා හැකි තරම්…

‍ඩොල්ඩ් ට්‍රම්ප්ට පහසු ජයක්…!
නවතම පුවත් විදෙස්

‍ඩොල්ඩ් ට්‍රම්ප්ට පහසු ජයක්…!

47 වන ඇමරිකානු ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීම සදහා පැවැත් වූ ඡන්ද වීමසීමෙන් රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් තරග කළ 78 හැවිරිදි හිටපු ජනාධිපතිවරයෙකු වූ ඩොලඩ් ට්‍රම්ප් මහතා ජයග්‍රහණය කර තිබේ. මෙහි දී ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඡන්ද 50.8%…

ශ්‍රී ලංකන් ගුවන් සේවය කෝටි 387ක් ලාබ ලබයි..?
අවකාශය ආර්ථික පුවත්

ශ්‍රී ලංකන් ගුවන් සේවය කෝටි 387ක් ලාබ ලබයි..?

මෙම (2024) වසරේ මාරතු 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය තුළ ශ්‍රී ලංකන් ගුවන් සේවය රුපියල් කෝටි 387ක,  එසේත් නැත්නම් රුපියල් මිලියන 3,871ක, ශුද්ධ ලාභයක් වාර්තා කර තිබෙනවා. එම ගුවන් සේවය මේ අයුරින් ලාබ වාර්…

වෛද්‍ය සාෆීට එරෙහි නඩුව නිශ්ප්‍රභා කරයි
අවකාශය නවතම පුවත්

වෛද්‍ය සාෆීට එරෙහි නඩුව නිශ්ප්‍රභා කරයි

වෛද්‍ය සේගු ශිහබ්දීන් මොහොමඩ් සාෆිට එරෙහිව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ ගොණුකර තිබු නඩුව අද දින (6) නිශ්ප්‍රභා කිරීමට කුරුණෑගල මහේස්ත්‍රාත්තුමා විසින් තීරණය කර තිබේ. මෙම නඩුවට අදාල ප්‍රමාණවත් සක්ෂි නොමැති බව නීතිපතිවරයා විසින් ප්‍රකාශ කිරීම මත…

ඇමරිකාවෙ ජය කාටද? තීරණය අද
අවකාශය නවතම විදෙස්

ඇමරිකාවෙ ජය කාටද? තීරණය අද

ඇමරිකා එක්සත් ජනපද 47 වන ජනාධිපතිවරයා තෝරා ගැනීම සදහා පැවැත්වෙන ඡන්ද වීමසීම අද (5) පැවැත්වීමට නියමිතය.  රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් හිටපු ජනාධිපති ඩොලඩ් ට්‍රම්ප් හා ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරමින් වත්මන් උප ජනාධිපතිව වන කමලා හැරිස්…

ණයෙන් මිදෙන්න නම් නව සැලසුම් ඕනෑ – ආර්ථික විශ්ලේෂක දනනාත් ප්‍රනාන්දු
අවකාශය ආර්ථික නවතම

ණයෙන් මිදෙන්න නම් නව සැලසුම් ඕනෑ – ආර්ථික විශ්ලේෂක දනනාත් ප්‍රනාන්දු

වර්තමානයේ ඩොලරයේ අගය පහත බැසීමට විශේෂ හේතු, ඩොලරය පහත බැසීම එක් කොටසකට වාසියක් ගෙන දෙන විට තවත් කොටසකට අවාසියක් ගෙන දෙන අයුරු ආදී කරුණු රැසක් පිළිබඳව ආර්ථික විශ්ලේෂක දනනාත් ප්‍රනාන්දු මහතා සමඟ සිදුකළ සාකච්ජාවකි මේ.…

සමාජ ප්‍රජාතන්ත්‍රවාදය යනුවෙන් අප අදහස් කරන්නේ කුමක්ද? ශිරාල් ලක්තිලක
අවකාශය නවතම විශේෂාංග

සමාජ ප්‍රජාතන්ත්‍රවාදය යනුවෙන් අප අදහස් කරන්නේ කුමක්ද? ශිරාල් ලක්තිලක

රටට අවශ්‍ය වන්නේ ස්කැන්ඩිනේවියානු පන්නයේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදයද ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදයක්ද? මෑත භාගයේදී ලාංකික දේශපාලනය තුල සමාජ ප්‍රජාතන්ත්‍රවාදය යන වචනය දේශපාලන විලාසිතාවක් බවට පත්ව ඇති බවක් පෙනෙන්ට තිබේ. ජාතික ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුණ ව්‍යංගයෙන් හගවන්නේ…

වැරදි වාර්තා ඉදිරිපත් කරන JMO ලා අධිකරණයට කැදවිය හැකියි – ලක්ෂාන් ඩයස්
නවතම පුවත්

වැරදි වාර්තා ඉදිරිපත් කරන JMO ලා අධිකරණයට කැදවිය හැකියි – ලක්ෂාන් ඩයස්

වදහිංසාවට එරෙහිව පවරණ මූලික අයිතිවාසිකම් නඩු වලදී අධිකරණ වෛද්‍ය වාර්තා ඉතා වැදගත්. නමුත් මේ සම්බන්ධ පවරන බොහෝ නඩු වලදී සාර්ථක වෛද්‍ය වාර්තාවක් සොයා ගැනීම ඉතා අපහසුයි. මි⁣න් පෙනී යන්නෙ බොහෝ අධිකරණ වෛද්‍ය නිළධාරීන් තමුන්ගේ රාජකාරිය…

අළුත් ජනපති හා මර්ධන නීති
නවතම පුවත්

අළුත් ජනපති හා මර්ධන නීති

වෙන බොහෝ අංශවලටත් කලින් මර්දන නීති සම්බන්ධයෙන් නම් ජනාධිපතිවරයා පැරණි සම්ප්‍රදායන්ගෙන් මිදී පාලකයකු ලෙස සිතන්නට පටන් ගෙන ඇති බවක් ඇඟවේ. ඔහුගේ නීති අධ්‍යක්ෂ ජනරාල්වරයා පසුගියදා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වර්ණනා කරමින් අදහස් දක්වා තිබිණි. දේශපාලන මර්දන…

මහ ඡන්දය ගැන මැකෝගෙන් නීතිපතිට වාර්තාවක්
නවතම පුවත්

මහ ඡන්දය ගැන මැකෝගෙන් නීතිපතිට වාර්තාවක්

පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් මස 14 වැනිදා පැවැත්වීමට ගෙන තිබෙන තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බවට තීන්දුවක් දෙන්නයි ඉල්ලා සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයකු පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබීය. එම පෙත්සම් විභාගය නොවැම්බර් 4 වන…

වදහිංසා වැලැක්වීමේ පනත පිළිබද දෙබිඩි ප්‍රතිපත්තිය අවසන් කිරීම – බැසිල් ප්‍රනාන්දු
අවකාශය නවතම විශේෂාංග

වදහිංසා වැලැක්වීමේ පනත පිළිබද දෙබිඩි ප්‍රතිපත්තිය අවසන් කිරීම – බැසිල් ප්‍රනාන්දු

ශ්‍රී ලංකාවේ සිවිල් සංවිධාන හතලිහකට ආසන්න සංඛ්‍යාවක් නියෝජනය කරන වදහිසංවාට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුවේ දෙදින වැඩමුළුවක් පසුගියදා වැලලවත්ත හොටෙල් මිරාජ් හි දී පැවැත් විය. මෙහිදී වදහිංසාවට එරෙහිව ස්ථාපිත කර ඇති නීති ක්‍රියාත්මක වන ආකාරයත්, ශ්‍රී…

අසභ්‍ය ප්‍රකාශන පනත පිළිබඳ ඔබ දැනුවත්ද?
නවතම පුවත් විශේෂාංග

අසභ්‍ය ප්‍රකාශන පනත පිළිබඳ ඔබ දැනුවත්ද?

මෙරට තුළ දැඩි ලෙස කතාබහට ලක්වන මාතෘකාවක් ලෙස අසභ්‍ය ප්‍රකාශන පනත හැඳින්විය හැකිය. සාධාරණ බුද්ධිමත් මිනිසෙකු භාවිතා නොකරනු ලබන වචනවලින් සමන්විත හෝ කටයුතු කරනු නොලබන ආකාරයන් නිරූපණය වන්නා වූ ප්‍රකාශනයක් අසභ්‍ය ප්‍රකාශනයක් වේ. සරලව දැක්වුවහොත්…

අවධමන තත්ත්වය තවත් නරක අතට!
අවකාශය ආර්ථික නවතම

අවධමන තත්ත්වය තවත් නරක අතට!

පසුගිය සැප්තැම්බර් මාසයේදී ලංකාවේ අවධමන තත්ත්වයක් වාර්තා වූ අතර, මිල මට්ටමෙහි 0.5%ක අඩුවීමක් සිදු වුනා. එනම් 0.5%ක සෘණ උද්ධමනයක් වාර්තා වුනා. ඔක්තෝබර් මාසයේදී මේ තත්ත්වය තවත් නරක අතට හැරී ඇති අතර 0.8%ක අව්ධමනයක් වාර්තා වී…

ජනාධිපතිවරයා තවත් කේන්ද්‍රීය අභියෝගයක් ආමන්ත්‍රණය කරයි – ජෙහාන් පෙරේරා
අවකාශය නවතම විශේෂාංග

ජනාධිපතිවරයා තවත් කේන්ද්‍රීය අභියෝගයක් ආමන්ත්‍රණය කරයි – ජෙහාන් පෙරේරා

ආර්ථිකය, සංචාරක උපදේශන හෝ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ආණ්ඩුව ඉතා සාධාරණව කටයුතු කරමින් සිටින අතර, එහි ප්‍රතිඵල ලබමින් සිටී. ඇල්පිටිය පළාත් පාලන මැතිවරණයේදී ලැබූ ජයග්‍රහණය, බලයට පත්ව මාසයකට පසුවත් ආණ්ඩුවේ ජනප්‍රියතාව දිගටම පවතින බවත්,…

ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් නියාමනය සදහා බලය ලැබෙන අතුරු ව්‍යවස්ථාවක් නැගෙනහිර ආණ්ඩුකාරවරයා වෙත
ආර්ථික නවතම පුවත්

ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් නියාමනය සදහා බලය ලැබෙන අතුරු ව්‍යවස්ථාවක් නැගෙනහිර ආණ්ඩුකාරවරයා වෙත

නැගෙනහිර පළාත තුල ව්‍යාපාර මෙහෙයුම් සිදුකරන සියලුම ක්ෂුද්‍ර මූල්‍ය ණය සමාගම් මෙන්ම සංවිධාන  නියාමනය හා අධීක්ෂණය කිරීම සදහා නැගෙනහිර පළාතේ පළාත් පාලන ආයතන වෙත බලය ලැබෙන්නාවූ සිවිල් සංවිධාන විසින් සම්පාදිත අතුරු ව්‍යවස්ථාවක් නැගෙනහිර පළාත් අණ්ඩුකාරවරයා…

ආරුගම්බේ : ඊශ්‍රායල් ජාතිකයින්ගේ ‘චබාඩ් හවුස්’ ගැන ප්‍රදේශවාසින් සහ රජය කියන්නේ මොනවා ද?
නවතම පුවත් විශේෂාංග

ආරුගම්බේ : ඊශ්‍රායල් ජාතිකයින්ගේ ‘චබාඩ් හවුස්’ ගැන ප්‍රදේශවාසින් සහ රජය කියන්නේ මොනවා ද?

ආරුගම්බේ ප්‍රදේශයේ ආරක්ෂාව සම්බන්ධයෙන් මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය විසින් නිකුත් කළ අවවාදාත්මක නිවේදනය පිළිබඳ තවමත් රට තුළ දැඩි කතාබහක් පවතී. එම සිදුවීමත් සමග ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව පිළිබඳව ද පුළුල් ලෙස අවධානය යොමු වූ අතර…

දේශබන්දු පත්කිරීමට එරෙහි පෙත්සමේ රනිල් වගඋත්තරකරුවකු කිරීමට අවසර
නවතම පුවත්

දේශබන්දු පත්කිරීමට එරෙහි පෙත්සමේ රනිල් වගඋත්තරකරුවකු කිරීමට අවසර

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස පත්කිරීම අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (29දා) පෙත්සම්කාර පාර්ශ්වයට අවසර දුන්නේය. තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති තරිඳු…

ජාජබ බුද්ධිමතුන්ටත් ‘ජිනීවා’ යනු ‘රංගනයක්’ද? කේ.ඩබ්ලිව්. ජනරංජන
අවකාශය නවතම විශේෂාංග

ජාජබ බුද්ධිමතුන්ටත් ‘ජිනීවා’ යනු ‘රංගනයක්’ද? කේ.ඩබ්ලිව්. ජනරංජන

පසුගිය ඔක්තෝබර් 9 වනදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ලංකාව සම්බන්ධයෙන් තවත් යෝජනාවක් (ඇත්ත වශයෙන්ම මීට ආසන්න පෙර යෝජනාවේ දිගුවක්) ඡන්ද විමසීමකින් තොරවම සම්මත විය. ලංකාව, එම යෝජනාවට විරුද්ධව තම ස්ථාවරය ප්‍රකාශයට පත්කළ නමුත්, යෝජනාව…