රටේ මිලිටරිකරණය අද නොවේ, හෙට ?
නවතම

රටේ මිලිටරිකරණය අද නොවේ, හෙට ?

ජනාධිපතිවරණයේදි දේශපාලන පක්ෂ මෙන්ම බොහෝ සිවිල් සමාජ ක්‍රියාකාරීන් මේ රටේ ජනතාවට කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ පැමිණියහොත් මේ රට ඒකාධිපති පාලනයකට නතු වන බවය. සියල්ල මිලිටරිකරණය වනු ඇති බවය. එහෙත් ජනතාවට එය වැදගත් වුයේ නැත. මන්ද…

කොළඹ විශ්ව විද්‍යාලයේ ඉඩම් පවරා ගැනීමට ආචාර්යවරුන්ගේ විරෝධය අගමැතිට දන්වයි
නවතම

කොළඹ විශ්ව විද්‍යාලයේ ඉඩම් පවරා ගැනීමට ආචාර්යවරුන්ගේ විරෝධය අගමැතිට දන්වයි

කොළඹ විශ්ව විද්‍යාලයට අයත් මුත්තයියා නේවාසිකාගාරය පිහිටි අක්කර දෙකක පමණ ඉඩම අත්‍යවශ්‍ය සංවර්ධන කටයුත්තක් සඳහා යැයි පවසමින් නාගරික සංවර්ථන අධිකාරියට පවරා ගැනීම පිළිබඳ දැඩි ලෙස විරෝධය දක්වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ලිපියක් යවමින් කොළඹ…

තොරතුරු පනත දැන් ගම්දනව් කරා විහිදී අවසන් – හිටපු කථානායක
නවතම

තොරතුරු පනත දැන් ගම්දනව් කරා විහිදී අවසන් – හිටපු කථානායක

තොරතුරු ලබා ගැනීමේදි එම තොරතුරු සැමටම එක හා සමානව ලබා දිය යුතු අතර බලය ඇති අයට එක විදිහකට හා බලය නැති අයට තව විදිහකට සැලකිම කළ නොකල යුතු බවත් එසේ කරන්නේ ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක…

සීනි තරමට රස නැති පැල්වත්ත ජනාවාස හිමියන්ගේ තිත්ත කථාව
නවතම

සීනි තරමට රස නැති පැල්වත්ත ජනාවාස හිමියන්ගේ තිත්ත කථාව

ශ්‍රි ලංකාවේ සීනි නිපදවන කර්මාන්ත ශාලා හතරකි. ඒ් කන්තලේ, හිඟුරාන,  පැලවත්ත හා සෙවනගලය. සීනි නිපදවන්නේ උක් ගසෙනි. නමුත් උක් ගසෙහි නිජබිම වන්නේ මෙරට නොව අසල්වැසි ඉන්දියාවය.  නමුත් උක් ගස අපේ රටට සංක්‍රමණය විය. ඒ් අනුව…

සැකකරුවෙකු වැසිකිලියක් තුළ මියයයි
නවතම

සැකකරුවෙකු වැසිකිලියක් තුළ මියයයි

හෙරෝයින්  සමග අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව   රක්ෂිත බන්ධනාගාර ගත කළ සැකකරුවෙකු  පොලොන්නරුව රක්ෂිත බන්ධනාගාරයේ වැසිකිලියක් තුළ ගෙල වැල ලාගෙන මියගොස් ඇතැයි පොලොන්නරුව පොලිසිය කියයි. මෙසේ මිය ගොස් ඇත්තේ අංක 12/14A ,තේක්කවත්ත පාර,ජයවීරගොඩ,හංවැල්ල…

අනුරාධපුර මහ නගර සභාව ව්‍යපාරිකයින්ව ගසාකෑමට සැරසෙයි
නවතම

අනුරාධපුර මහ නගර සභාව ව්‍යපාරිකයින්ව ගසාකෑමට සැරසෙයි

අනුරාධපුර පැරණි පූජා නගරයේ සිංහ කණුව ආසන්නයේ දශක අටකට (වසරඅසූවක්) වැඩි කාලයක් පාරම්පරිකව පවත්වාගෙන එන ව්‍යපාරික ස්ථාන වලට අනුරාධපුර මහ නගර සභාව විසින් කඩ කුලි ලෙස එක්වරම රුපියල් ලක්ෂයකට වැඩි  මුදලක් ගෙවන ලෙසට දැනුම් දීමට…

රිමාන්ඩ් බන්ධනාගාරයේ තදබදය අඩු කිරීමට කමිටුවක්
නවතම

රිමාන්ඩ් බන්ධනාගාරයේ තදබදය අඩු කිරීමට කමිටුවක්

මත් ද්‍රව්‍ය වලට සම්බන්ධව රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින සිරකරුවන් සංඛ්‍යාව විශාල වශයෙන් වැඩි වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් ගත හැකි විසදුම් පිළිබදව සොයා බැලීම සදහා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතාගේ උපදෙස් අනුව කම්ටුවක්…

පන් ලක්ෂ පනස් තුන්දාහක් කුඩු වලට ඇබ්බැහි වෙලා – අධිකරණ ඇමති
නවතම

පන් ලක්ෂ පනස් තුන්දාහක් කුඩු වලට ඇබ්බැහි වෙලා – අධිකරණ ඇමති

සංඛ්‍යා ලේඛණ අනුව පන් ලක්ෂ පනස් තුන් දාහක් කුඩුවලට ඇබ්බැහි වී ඇති බවත් මෙම වසරේ පමණක් කුඩු සම්බන්ධ නඩු දහතුන්දාහක් වාර්තා වී ඇතැයිද අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්‍රී මහතා පවසයි. කුඩු වලට ඇබ්බැහි…

පාසල් දරුවන්ගෙන් වැඩි පිරිසක් අනාගතයේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයින්
නවතම විශේෂාංග

පාසල් දරුවන්ගෙන් වැඩි පිරිසක් අනාගතයේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයින්

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරන පාසල් දරුවන්ගෙන්  වැඩි පිරිසක්  මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන් බවට පත් වන බව  අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්නාත් වෙලගෙදර මහතා පවසයි. ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීම නොව…

විෂය පථය කුමක් වුවත්  ජනතාවට සේවය කිරීමට කැපවෙන්න – වෙඬරුවේ උපාලි හිමි
නවතම

විෂය පථය කුමක් වුවත්  ජනතාවට සේවය කිරීමට කැපවෙන්න – වෙඬරුවේ උපාලි හිමි

තමන්ට හිමිවුණු විෂය පථයක් කුමක් වුවත්  ජනතාව වෙනුවෙන් සේවය කිරීම සියලු අමාත්‍යවරුන්ගේ වගකීම වන බව අස්ගිරි පාර්ශවයේ අනුනායක වෙඬරුවේ උපාලි හිමියන් පවසති. සියලු ජනතාවට රුපියල් දස දහසක ආධාර මුදල් ලබා දෙන බව ඇතැමුන් දේශපාලන වේදිකායේ…