මැතිවරණ නීතිඋල්ලංඝනය පිළිබඳව පොලිස් පැමිණිලි 62ක්
ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 62ක් ලැබී ඇති බව පොලීසිය පවසයි. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මේ දක්වා කාලය තුළ අදාළ පැමිණිලි ලැබී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය. එම පැමිණිලි අතරින් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් මැතිවරණ නීතිඋල්ලංඝනය…