ත්‍රීරෝද රථ සංගමය නියාමන අධිකාරියක් ඉල්ලයි!

නියාමන අධිකාරියක් හරහා නිශ්චිතව ගාස්තු නියාමනය කරන තුරු ත්‍රිරෝද රථ ගාස්තු සංශෝධනය නොකරන බව ත්‍රිරෝද රථ හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා.

මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ නැංවීමට හෝ අඩු කිරීමට නොහැකි බව එම සංගමය පෙන්වා දෙයි.

පසුගිය ජූලි 31 මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමෙන් අනතුරුව මෙම ප්‍රකාශය සිදු කර ඇත.

Social Sharing

ආර්ථික නවතම පුවත්