තෙල් පෝලිමේ 18 වැනි මරණයත් වාර්තා වේ

අවු.63 වයසැති පුදගලයෙකු පයාගල තෙල් පොලිමේ සිටිය දී ජීවිතක්ෂයට පත් වී ඇත.

එනම් ඔහු පෝලිමේ රැදී සිටිය දී ඇද ගෙන වැටී ඇති අතර පසුව එතන සිටි පිරිස විසින් ඔහුව රෝහලට ඇතුළත් කරන මොහොතේ මිය ගොස් ඇත.

Social Sharing

නවතම