ඉදිරි සති 03 තීරණාත්මකයි – රනිල්

දැනට උද්ගත ඉන්ධන අර්බුදය ඉදිරි සති 03ක කාලය තුළ එහි උච්චාවස්ථාවට පැමිණෙනු ඇතැයි විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි. ඔහු එහිදී ප්‍රකාශ කරන්නේ දැනට තිබෙන තත්ත්වය තුළ ඉන්ධන අඛණ්ඩව ලබාදිය හැක්කේ දැනට ඇති ඉල්ලුමෙන් 50% ක් දක්වා සැපයුවහොත් පමණක් බවය. දැනට ශ්‍රී ලංකාව සතුව දින 4කට ඉන්ධන ඇති බව ප්‍රකාශ කරන අග්‍රාමාත්‍යවරයා ඉන්දියාව යෝජිත ණය ගිවිසුම අත්සන් කළ පසු තවත් මාස 4කට ඉන්ධන ලැබෙනු ඇතැයි සඳහන් කරයි.

අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ ප්‍රකාශය :

Social Sharing
නවතම පුවත්