රුසියාව යුක්රේනය ආක්රමනය කිරීමත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඉහළ ගිය අතර ඊට සාපේක්ෂව තම ඉන්ධන මිල ගණන් ඉහළ දමන්නට සිදුවෙන බව IOC සමාගම ප්‍රකාශ කරයි.
ඒ අනුව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් ලීටරයක් රු.15 කින්, පෙට්ට්‍රල් ලීටරයක් රු.20කින් ඉහළ දමා ඇති බව වාර්තා වෙයි.