අපි දිගටම ශ්‍රී ලංකාවට සහාය දෙනවා – ආසියානු සංවර්ධන බැංකුව
ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාවේ නේවාසික අධ්‍යක්ෂ තකෆුමි කදොනො (Takafumi kadono) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම ලබා ගැනීම, මෙරට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තයේ දියුණුව ඇති කරලීම සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග, ඒ සඳහා ආසියානු සංවර්ධන…