අඳුර එලවා සංවර්ධන ආලෝකය පහල වෙමින් තිබෙනවා
නවතම පුවත්

අඳුර එලවා සංවර්ධන ආලෝකය පහල වෙමින් තිබෙනවා

  ලංකාව වසර ඉකුත් වසර දෙකක මුහුණ දුන්  අඳුරු සමය පළවා හැර ආලෝකය පිරි සංවර්ධන මාවතට  ක්‍රමයෙන් අවතීරණ වෙමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. දීපවාලී උත්සවය වෙනුවෙන් කොළඹ දී ප්‍රකාශයක් කළ ජනාධිපතිවරයා සශ්‍රීකත්වයේ…