මැගසින් බන්ධනාගාරයේ පහරදීමකින් රැඳවියෙකු මිය යයි.
අවකාශය නවතම

මැගසින් බන්ධනාගාරයේ පහරදීමකින් රැඳවියෙකු මිය යයි.

මැගසින් බන්ධනාගාරයේ මත්ද්‍රව්‍ය පරීක්ෂාවකදී සිදුවූ පහරදීමකින් තුවාල ලැබූ රැඳවියෙකු මියගොස් ඇති බවට වාර්තා වේ. වාර්තාවන අන්දමට මෙම පහරදීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත්තේ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුට සහ තවත් රැඳවියන් දෙදෙනෙකුටය. මෙලෙස මියගොස් ඇත්තේ අයිස් මත්ද්‍රව්‍ය…

අගුණුකොළපෑලැස්ස ප්‍රාදේශීය ලේකම් අත්තනෝමතිකව අහිමි කල ඉඩම් අයිතිය නැවතත්!
අවකාශය නවතම

අගුණුකොළපෑලැස්ස ප්‍රාදේශීය ලේකම් අත්තනෝමතිකව අහිමි කල ඉඩම් අයිතිය නැවතත්!

අගුණුකොළපෑලැස්ස, ඉදිගැටවල කොට්ඨාශයේ පිහිටි තම මවට හිමි මධ්‍යම ප්‍රාන්තික අක්කර පහක ඉඩමක අනුප්‍රාප්තිකය තම මව විසින් දියණියකට  නම්කර ඇති අතර. මව මිය යෑමෙන් අනතුරුව එකී ඉඩමේ මුල් අයිතිය එහි අනුප්‍රාප්ත්කයා විසින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අගුණුකොළපෑලැස්සෙන්…

දෙමළ දේශපාලන සිරකරුවකුට පහරදීමක් ගැන පරීක්ෂණ
අවකාශය නවතම

දෙමළ දේශපාලන සිරකරුවකුට පහරදීමක් ගැන පරීක්ෂණ

දෙමළ දේශපාලන සිරකරුවකුට බන්ධනාගාරය තුලදී පහරදීම සම්බන්ධයෙන් දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ ආරම්භ කර ඇතැයි බන්ධනාගාර බලධාරීහු පවසති. මැගසින් හිරගෙදර සෝදිසි මෙහෙයුමක් සඳහා බන්ධනාගාර පොලිස් භට කණ්ඩායමක් සමග පැමිණි හිටපු යුද…

රැඳවියන්ට පහර දුන් අඟුණකොළපැලැස්ස බන්ධනාගාර නිලධාරින් 05 කුගේ වැඩ තහනම්!
නවතම

රැඳවියන්ට පහර දුන් අඟුණකොළපැලැස්ස බන්ධනාගාර නිලධාරින් 05 කුගේ වැඩ තහනම්!

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය තුලදි රැඳවියන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියට  අදාලව අඟු‍ණකොළපැලැස්ස බන්ධනාගාරයේ නියාමකවරුන් 05 දෙනෙකුගේ වැඩ තහනම් කිරිමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. මෙම බන්ධනාගාරයේ නියාමකවරුන් දෙදෙනෙක් පිටස්තර පුද්ගලයින් කිහිප දෙනෙකු සමඟ ඇති කර ගත් ගැටුමක් දුර…

සිරකරු අයිතිවාසිකම් රැක ගැනිමට යුරෝපා මැදිහත්වීමක් ඉල්ලයි.
නවතම

සිරකරු අයිතිවාසිකම් රැක ගැනිමට යුරෝපා මැදිහත්වීමක් ඉල්ලයි.

සිරකරුවන්ගේ මානව හිමිකම් සුරක්ෂිත කිරිමට  යුරෝපා පාර්ලිමේන්තුවේ මැදිහත්වීම ඉල්ලමින් වැලිකඩ  බන්ධනාගාරයේ  වහළය මත නැගී  සිරකරුවන් පිරිසක් විරෝධතාවයක් දියත් කර ඇත. සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පවසන්නේ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වී සිටින තමන් ද නිදහස් කරන…

සිරගතව සිටින අහ්නාෆ් ජසීම්ව වසරකට පසුව මවට බැලීමට අවස්ථාව!
නවතම

සිරගතව සිටින අහ්නාෆ් ජසීම්ව වසරකට පසුව මවට බැලීමට අවස්ථාව!

ත්‍රස්ත පනත යටතේ  අත් අඩංගුවට ගෙන අවුරුද්දකට වැඩි කාලයක් තිස්සේ රඳවා තබාගැනීමෙන් පසු සිරගත කරන ලද ගුරුවරයකු හා කවියකු වන අහ්නාෆ් ජසීම් මුණ ගැසීමට ඔහුගේ  මවට වසරකට වැඩි කාලයකින්  පසුව අවස්ථාව හිමිව තිබේ. කිවියර අහ්නාෆ්…

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේදී රැඳවියන් දෙදෙනෙකුට පහර දීමක්!
නවතම

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේදී රැඳවියන් දෙදෙනෙකුට පහර දීමක්!

අඟුණකොලපෑලැස්ස බන්ධනාගාරයේදී නිලධාරීන්ගෙන් පහර කෑ රැඳවියන් දෙදෙනාව වහාම පුද්ගල ඇප මත මුදා හරින ලෙසත් මේ පහර දීම සම්බන්ධව ඉහළ පොලිස් නිලධාරින්ගෙන් සමන්විත කණ්ඩායමක් විසින් අපක්ෂපාති පරික්ෂණයක් සිදු කරන ලෙසටත් ඊයේ (11) අඟුණකොළපැලැස්ස මහේස්ත්‍රාත් අධිකරණ  විනිසුරු…

අනුරාධපුර බන්ධනාගාර දෙමළ සිරකරුවන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්!
නවතම

අනුරාධපුර බන්ධනාගාර දෙමළ සිරකරුවන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්!

රාජ්‍ය ඇමැතිවරයකුගේ මරණීය තර්ජනයට ලක් වූ දෙමළ  දේශපාලන සිරකරුවන් තමන්ගේ ජීවිතාරක්ෂාව සඳහා අධිකරණයේ පිහිට පතා ඇත. ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරන දෙමළ දේශපාලන සිරකරුවන් අට දෙනකු කියා සිටින්නේ රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ  ඉකුත් සැප්තැම්බර් 12…

දෙමළ සිරකරුවන්ට ආරක්ෂාවේ ගැටලුවක් නැතිලු – අධිකරණ ඇමති
නවතම

දෙමළ සිරකරුවන්ට ආරක්ෂාවේ ගැටලුවක් නැතිලු – අධිකරණ ඇමති

තමන්ට බන්ධනාගාර තුළ ලැබෙන ආරක්ෂාව හෝ පහසුකම් සම්බන්ධයෙන් කිසිඳු ගැටලුවක් නොමැති බවද, තමන් යාපනය බන්ධනාගාරයට යාමට ඉල්ලීම් කරනුයේ පවුලේ අය ගැන සිතා බව එල් ටී ටී ඊ සැකකරුවන් පැවසූ බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි…

බන්ධනාගාර ගැටුමේ ස්වාධීන විමර්ශනයට විශ්‍රාමික විනිසුරුවරියක්!
නවතම

බන්ධනාගාර ගැටුමේ ස්වාධීන විමර්ශනයට විශ්‍රාමික විනිසුරුවරියක්!

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවලට ඇතුළු වී කලහකාරී ලෙස හැසිරීම සහ රැඳවියන්ට තර්ජනය කිරීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා පිළිබඳව විමර්ශනය කිරීම සදහා විශ්‍රාමික විනිසුරුවරියක වන සරෝජනී කුසලා වීරවර්ධන මහත්මිය පත්…

වැලිකඩ / අඟුණකොලපැලැස්ස බන්ධනාගාර තුල රැඳවියන් විරෝධතා !
නවතම

වැලිකඩ / අඟුණකොලපැලැස්ස බන්ධනාගාර තුල රැඳවියන් විරෝධතා !

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් නිදහස ඉල්ලා ආරම්භ කළ විරෝධතාවට සහාය දක්වමින් අඟුණකොලපැලැස්ස බන්ධනාගාර රැදවියන්ද ආහාර වර්ජනයකට එක් වී ඇති  බව සිරකරු අයිතිවාසිකම් සුරැකිමේ කමිටුවේ ලේකම් සුදේශ් නන්දිමාල් මහතා පවසයි. ජාත්‍යන්තර සිකරු දිනය නිමිත්තෙන් පහුගිය පොහෝ…

ඇමති ලොහාන් සිරකරුවන්ගේ හිසට පිස්තෝලය එල්ල කළ බවට සිරකරුවන් තහවුරු කළා – පා.ම. මනෝ ගනේෂන්
නවතම

ඇමති ලොහාන් සිරකරුවන්ගේ හිසට පිස්තෝලය එල්ල කළ බවට සිරකරුවන් තහවුරු කළා – පා.ම. මනෝ ගනේෂන්

ලොහාන් අමාත්‍යවරයා බීමතින් පැමිණ  පිස්තෝලය හිසට තබා තර්ජනය කළ බවත් හදිසියේ පිස්තෝලය පත්තු වුවා නම් එල්.ටී.ටී.ඊ සිරකරුවෝ තුවක්කුව උදුරගෙන වෙඩි තබාගෙන මැරුණා කියා කථාවක් හදන්න තිබුණා යැයි සිරකරුවන් පැවසු බව  පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා…

අනුරාධපුරයේ දෙමළ සිරකරුවන් දෙදෙනාගෙන් ඉල්ලීමක්!
නවතම

අනුරාධපුරයේ දෙමළ සිරකරුවන් දෙදෙනාගෙන් ඉල්ලීමක්!

අනුරාධපුර දෙමළ සිරකරුවන් සිය ජීවිත ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලා සිටින බව  දෙමළ ජාතික ජනතා පෙරමුණු  නායක යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ ඊයේ (16) අනුරාධපුර බන්ධනාගාර…

ලොහාන් කැමැත්තෙන් අස් වුණාද? අස් කළාද?
නවතම

ලොහාන් කැමැත්තෙන් අස් වුණාද? අස් කළාද?

බීමතින් සුරූපිනියන් සමග වැලිකඩ හා අනුරාධපුර බන්ධනාගාරවලට කඩා පැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ සිය ඇමැතිධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. ලොහාන් රත්වත්තේ සිය ඉල්ලා අද (15)  අස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමු කර ඇති…