මහින්ද චින්තනය වැනි පෙරොන්වාදය සහ ආර්ජන්ටිනාවේ නිමක් නැති අර්බුදය…
නවතම පුවත්

මහින්ද චින්තනය වැනි පෙරොන්වාදය සහ ආර්ජන්ටිනාවේ නිමක් නැති අර්බුදය…

ආර්ජන්ටිනාව යනු දකුණු ඇමරිකාවේ දකුණු කොටසේ පිහිටි විශාල රටකි. එය ලෝකයේ අටවන විශාලතම රට වන අතර දකුණු ඇමරිකාවේ දෙවන විශාලතම රට වේ. ආර්ජන්ටිනාවේ ප්‍රධාන අපනයන මූලික වශයෙන් කෘෂිකාර්මික නිෂ්පාදන සහ බෙදා හැරීමේ ට්‍රක් රථ වේ.…

ප්‍රකෘතිමත් වීම සහ තිරසාර වර්ධනය සඳහා වන ප්‍රතිසංස්කරණ අඛණ්ඩව කරගෙන යා යුතුයි…
ආර්ථික නවතම පුවත්

ප්‍රකෘතිමත් වීම සහ තිරසාර වර්ධනය සඳහා වන ප්‍රතිසංස්කරණ අඛණ්ඩව කරගෙන යා යුතුයි…

ප්‍රකෘතිමත් වීම සහ තිරසාර වර්ධනය සඳහා වන ප්‍රතිසංස්කරණ අඛණ්ඩව කරගෙන යා යුතු  බව ලෝක බැංකුවේ මෙහෙයුම් පිළිබඳ කළමනාකාර අධ්‍යක්ෂ, Anna Bjerde සිය සිව්දින ශ්‍රී ලංකා සංචාරය අවසන් කරමින් පැවසුවාය. මානව සම්පත් වෙනුවෙන් ආයෝජනය කිරීම, මානව…

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යහපත් – ලෝක බැංකු ආර්ථික විද්‍යාඥ රිචඩ් වෝකර් කියයි!
අවකාශය නවතම පුවත්

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යහපත් – ලෝක බැංකු ආර්ථික විද්‍යාඥ රිචඩ් වෝකර් කියයි!

උද්ධමනය තනි ඉලක්කමට වැටිලා පොලී අනුපාතය අඩුයි සංචාරකයන්ගේ පැමිණීමෙන් විදේශ සංචිත ඉහළට විදේශ විනිමය ගලා එනවා දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පැහැදිලියි වෙළෙඳ ශේෂය වැඩි වෙලා ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරත්වයට සහ යථා තත්ත්වයට පත්වීමේ ධනාත්මක ලකුණු පෙන්නුම්…

අස්වැසුම සඳහා ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200ක ණයක් ගැනීමට කැබිනට් අනුමැතිය…
ආර්ථික නවතම පුවත්

අස්වැසුම සඳහා ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200ක ණයක් ගැනීමට කැබිනට් අනුමැතිය…

සමාජ ආරක්ෂණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක බැංකුවෙන් ඇ.ඩො මිලියන 200ක ණයක් ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. අදාළ ණය ලබාගැනීම සඳහා ලෝක බැංකු සමූහයේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය සමඟ අදාළ ගිවිසුමට එළඹීමට ජනාධිපතිවරයා විසින් කළ…

ලංකාවේ ඉදිරි සැලසුම් ගැන ලෝක බැංකුව සමඟ සාකච්ඡාවක්
නවතම

ලංකාවේ ඉදිරි සැලසුම් ගැන ලෝක බැංකුව සමඟ සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන සැලසුම් සහ ප්‍රතිපත්ති පිළිබඳ ලෝක බැංකු නියෝජිතයන් සමග සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, ආයෝජන ප්‍රවර්ධන…

අපිට කන්න දෙන්න එක්සත් ජාතීන් මැදිහත් වෙයි..!
නවතම

අපිට කන්න දෙන්න එක්සත් ජාතීන් මැදිහත් වෙයි..!

ආර්ථික අර්බුදයෙන් දරුණු ලෙස පීඩාවට පත් ශ්‍රී ලංකාවේ මිලියන 1.7 ක ජනතාවකට ජීවිතාරක්ෂක ආධාර සැපයීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 47.2 ක් අවශ්‍ය යැයි ද එය ලබා දෙන්න යැයි එක්සත් ජාතීන් ලෝකයෙන් ඊයේ (09) ඉල්ලා සිටියේය.…

”නිසි ආර්ථික ප්‍රතිපත්තියක් නැති ලංකාවට ආධාර නෑ” -ලෝක බැංකුව
ආර්ථික

”නිසි ආර්ථික ප්‍රතිපත්තියක් නැති ලංකාවට ආධාර නෑ” -ලෝක බැංකුව

සර්ව ආර්ථික ප්‍රතිපත්තිය මත ගොඩනඟනු ලබන නිසි ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ඇතිකරගන්නා තෙක් ශ්‍රී ලංකාව සඳහා ණය ආධාර දීම පිළිබඳව හෝ මූල්‍යමය උදව් ලබාදීම පිළිබඳව නොසිතන බව ලෝක බැංකුව ප්‍රකාශ කර ඇත. නිවේදනයක් නිකුත් කරමින් එම…