වතුකරයේ ජනතාවට තියෙන්නේ වෙන නීතියක්! – කන්මනී සිවනේෂන් බදුල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රී

Plantation people have another law! - Kanmani Sivanation

පසුගිය අවුරුද්දේ නොවැම්බර් මාසයේ උතුරු නැගෙනහිර තරුණයන් රැසක් පොලිස් අත් අඩංගුවට පත්වුණේ ඔවුන් නැවත එල්ටීටීඊ සංවිධානයට පනදෙන්නට උත්සාහ කරනවා කියන චෝදනාව සමග. මේ සිද්ධිය වෙලා ටිකක් කල් ගියත් මේ සිද්ධිය ගැන ප්‍රමානවත් සංවාදයක් දකුණේ නොතිබුණ නිසා අපි මේ කතාව මෙතනින් පටන් ගම්මු.. ඇත්ත වශයෙන්ම කියනවා නම් නොවැම්බර් 6 වෙනිදා සිට තිස් වෙනිදා දක්වා කාර්තිකේ දීබම් කියන උත්සවය සමරනවා. ඒක උතුරේ ජනතාවට විතරක් අයිති වුණ දෙයක් නෙවෙයි. මුළු ලෝකෙම ඉන්න හින්දු ආගමික කටයුතු කරන සියලුම දෙනාට අයිති වුණ දිනයක්. ඒක අපේ ඓතිහාසික උත්සවයක්. එතකොට ඒක අපි කරනවට විරුද්ධව මේ අත්අඩංගුවට ගන්නවා…

Read More

අයවැයෙන් වතු කම්කරු වැටුප් වැඩි උනත්, හාම්පුතුන් මඟ හරී!

Wage problem of plantation workers

වතු කම්කරු දෛනික අවම වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීමට යෝජනා වුයේ 2021 අයවැය යෝජනාවට අනුවය. ඊට පෙර සිට ඔවුන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කීරීමට කිහිප අවස්ථාවක් කථා වුවද එය සිදු වුයේ නැත. මේ රජය බලයට පත් වීමේදී ලබා දුන් එක් මැතිවරණ පොරොන්දුවක් වුයේද මෙම වැටුප් වැඩි කිරීමය. කෙසේ නමුදු වතු කම්කරුවන් මෙම වැටුප් වැඩි වීම ජනවාරි මාසයේ සිට ඉල්ලා සීටිම නිසා දැන් වතු හාම්පුතුන් සිටින්නේ කොන්දේසි රැසක් පනවමිනි. ඔවුන් කියා සිටින්නේ දැන් නෙලන තේ දළු වලට වඩා වැඩිපුර කිලෝ 02 ක් කඩා දෙන්නේ නම් මෙම මුදල ලබා…

Read More