ගෝඨා අත්අඩංගුවට ගන්න සිංගප්පූරු නීතිපතිට පැමිණිල්ලක්
නවතම පුවත්

ගෝඨා අත්අඩංගුවට ගන්න සිංගප්පූරු නීතිපතිට පැමිණිල්ලක්

ජනතා විරෝධය හමුවේ රටින් පලාගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගන්නැයි ඉල්ලමින් මානව හිමිකම් සංවිධානයක් සිංගප්පූරුවේ නීතිපතිවරයා වෙත අපරාධ පැමිණිල්ලක් ගොනු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. උතුරේ පැවති යුධ වකවානුවේදී සිදුවූ බව කියන…

OMP / අල්ලස් කොමිසමට හිටපු ආරක්ෂක නිලධාරීන් පත් කිරීමට ජත්‍යන්තර විරෝධය!
නවතම

OMP / අල්ලස් කොමිසමට හිටපු ආරක්ෂක නිලධාරීන් පත් කිරීමට ජත්‍යන්තර විරෝධය!

යුධ සමයේ  හිටපු පොලිස්පතිවරයා වූ හපුආරච්චිගේ ජයන්ත ශාන්ත කුමාර ශ්‍රී ලංකාවේ අතුරුදහන් වු තැනැත්තන් පිලිබඳ කාර්යාංශයේ සභාපතිවරයා ලෙස මේ වන විට පත් කර ඇත. ඒ පහුගිය මැයි 20 දා පාර්ලිමේන්තු නියෝජිතයින්ගේ අනුමැතියෙනි. මීට පෙර මෙම…

හිටපු අග විනිසුරු මොහාන් පීරිස්ට එරෙහිව ජාත්‍යන්තර විරෝධතාවක්!
නවතම

හිටපු අග විනිසුරු මොහාන් පීරිස්ට එරෙහිව ජාත්‍යන්තර විරෝධතාවක්!

ජාත්‍යන්තර නීති සම්පාදනය සම්බන්ධ වගකීම් දරන එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර නීති කොමිසමට 2023 ජනවාරි සිට අවුරුදු පහක් සඳහා සාමාජිකයන් තෝරා ගැනීමට මේ අවුරුද්දේ නොවැම්බර් මාසයේ ඡන්දය විමසීමට නියමිතය. සමස්ත සාමාජික මණ්ඩලයේ 34ක් අතරින් අට දෙනකු තෝරා…

උතුරු නැගෙනහිර කාන්තා දින සැමරුම කළු වෙයි!
නවතම

උතුරු නැගෙනහිර කාන්තා දින සැමරුම කළු වෙයි!

මෙවර ජගත් කාන්තා දිනය කළු දිනයක් ලෙසින් සැමරීමට උතුරේ යුද පීඩිත මව්වරුන් කටයුතු කර තිබේ. කළු පැහැති සාරි හැඳි මව්වරුන් සිය ගණනක් ජගත් කාන්තා දින උදෑසන මුලතිව් රාජප්පර් ක්‍රිස්තියානි පල්ලිය අසලින්  විරෝධතා පා ගමනක් ආරම්භ…

ආණ්ඩුව යුද අධිකරණයට ගෙනයන ලෙස ඉල්ලා උතුරේ උපවාස
නවතම

ආණ්ඩුව යුද අධිකරණයට ගෙනයන ලෙස ඉල්ලා උතුරේ උපවාස

ජාත්‍යන්තර යුද  අපරාධ අධිකරණය හමුවට ශ්‍රී ලංකාවේ රජය ගෙනයන ලෙස ජගත් ප්‍රජාවට බලපෑම් කරමින් උතුරේ දීර්ඝ කාලීන උපවාසයක් ආරම්භ කර තිබේ. ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදු කළ සියලු දෙනා ජාත්‍යන්තර යුද  අපරාධ අධිකරණයට ඉදිරිපත් කර…

මානව හිමිකම් පිලිබඳ සෙවීමට තව කොමිසමක් පත් කිරීම වින්දිතයින්ට කරන අපහාසයක්! – යැස්මින් සූකා
නවතම

මානව හිමිකම් පිලිබඳ සෙවීමට තව කොමිසමක් පත් කිරීම වින්දිතයින්ට කරන අපහාසයක්! – යැස්මින් සූකා

“ජාත්‍යන්තර පරිමානයේ බරපතල අපරාධ ශ්‍රී ලංකාවේ සිදුවුනිදැයි විමසා බැලීමට තවත් කොමිසමක් පත් කිරීමේ සිතුවිල්ලම විකාරයක් මෙන්ම වින්දිතයන්ට අපහාසයක්ද වන බව සත්‍යය සහ යුක්තිය පිළිබඳ ජාත්‍යන්තර ව්‍යාපෘතියේ (ITJP) විධායක අධ්‍යක්ෂිකා යැස්මින් සූකා පවසයි. “හුදෙක් වසන් කිරීමක්…

ශ්‍රී ලංකා රජයට විරුද්ධව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ යෝජනා!
නවතම

ශ්‍රී ලංකා රජයට විරුද්ධව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ යෝජනා!

යාපනය විශ්ව විද්‍යාලය තුළ පිහිටුවා තිබූ මුල්ලිවයිකාල් අනුස්මරණ ස්මාරකය බලහත්කාරයෙන් කඩා හෙලීමත් සමග ඇති වූ ජාත්‍යන්තර විරෝධය මගින් ජිනීවාහිදී   ශ්‍රී ලංකාවට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගයක් සඳහා වූ ඉල්ලීම් යළිත් වරක් පණ ගන්වා  තිබේ. 1997 සිට බ්‍රිතාන්‍ය…