Tag: sri lanka news
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත- අජිත් පැරකුම් ජයසිංහ
https://youtu.be/slXXCu3dYg4
ටිරාන්ගේ හා දේශබන්දුගේ දැලි පිහියෙන් කිරි කෑම – අජිත් පැරකුම් ජයසිංහ
https://www.youtube.com/watch?v=kDHkjE86XrI&t=106s
සිපෙට්කෝ ඉන්ධනහල් හිමිකරුවන්ගේ විශේෂ හමුවක් අද
සියලුම සිපෙට්කෝ ඉන්ධනහල් හිමිකරුවන්ගේ විශේෂ හමුවක් අද (22) පැවැත්වීමට නියමිතව තිබේ. මෙම හමුව කොළඹ පදනම් ආයතනයේදී අද පෙරවරු 9ට ආරම්භවීමට නියමිත අතර ඒ සඳහා සියලුම ඉන්ධන හල් හිමිකරුවන්ට ආරාධනා කර ඇති බව වාර්තා වෙයි. ඉන්ධන…
සූරියවැව වෙලඳසැල් කොල්ලයට අදාල සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට
පසුගිය 13 වනදා සූරියවැව ප්‍රදේශයේ පිහිටි කෘෂි ද්‍රව්‍ය සහ උපකරණ වෙළෙඳසැලක තිබූ මුදල් හා කාන්තාවගේ රන් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (18) රත්ගම පොලිස් ස්ථනයේ නිලධාරීන් විසින් සිදුකළ විශේෂ වැටලීමකදී එම…
රජයේ සේවයේ නම් රජය විවේචනය බැහැ!
සමාජ මාධ්‍යය ඔස්සේ රජය සහ රජයේ ප‍්‍රතිපත්ති විවේචනය කිරීමෙන් වළකින ලෙසට වූ නියෝගයක් ස්වදේශි කටයුතු අමාත්‍යාංශය විසින් රාජ්‍ය සේවකයන් වෙත නිකුත් කර ඇත. නොවැම්බර් 19 දින නිකුත් කර ඇති මෙම ලිපියේ සඳහන් කර ඇත්තේ මීට…
ගුරු වර්ජනය දෙකට බෙදෙයි.
වසංගත ව්‍යාප්තිය හේතුවෙන් වසා දමා තිබෙන පාසල් යළි ආරම්භ කිරීමට රජය තිරණය කර තිබෙන දිනයේත් සිය වැඩවර්ජනය දියත් කිරීමට ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම සන්ධානය පවසන්නේ ඔක්තෝබර් 21…
ගෑස් පෙන්වන ගෑස් මාෆියාව !
කොවිඩ් වලින් හෙම්බත්ව සිටි ජනතාවගේ කරමතට එක්වරම කඩා වැටුණේ ගෑස් හිඟයක් හා කිරිපිටි හිඟයකි. පොහොර අර්බුදයක් තිබුණද එය ගෑස් හා කිරිපිටි තරමට ජනතාවට දැනුනේ නැත. නමුත් ජනතාවගේ අතවශ්‍ය ද්‍රව්‍ය හිඟ වෙද්දී එය ජනතාවට වඩාත් පීඩාකාරී…
ආණ්ඩු අසාර්ථක වන්නේ ඇයි..? බැසිල් ප්‍රනාන්දු
2015 දී පත් කරන ලද ආණ්ඩුව 2019 වන විට දැඩි ජන අප‍්‍රසාදයකට ලක්ව පරාජය වූයේ ඇයිදැයි සමහරු තේරුම් ගැනීමට උත්සාහ කරති. 2019 දී බලයට පත් වූ ආණ්ඩුවද අවුරුද්දකටත් අඩු සුළු කාලයකදී අසාර්ථක වූ ආණ්ඩුවක් සේ…
තොරතුරු වසංගතයට හසු වෙන්න එපා!
බරපතල රෝග ලක්ෂණ නොමැති හා රෝග ලක්ෂණ පහළ නොවූ කොවිඩ් ආසාදිතයන් නිවෙස් තුළම රඳවා ඔවුන් පිළිබඳව අධීක්ෂණය කිරීමේ වැඩපිළිවෙලක් අද (17) සිට ක්‍රියාත්මක බව ඇතැම් පුවත්පත් මෙන්ම සාමාජ මාධ්‍ය වාර්තා කර තිබුණි. නමුත් රජය තවම…
පරිනතබව තීරණය වෙන්නේ ජීවත්වුණ අවුරුදු ගානෙන් නෙවෙයි!
නීතීඥ චරිත් ගල්හේන (ජාතික ජන බලවේගය) දැන් අපි දැක්කා ඔබ ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අපේක්ෂකයෙක් විදිහට ඉදිරිපත් වුණා, තරුණයින් විශාල ප්‍රමාණයක් හිටිය මැතිවරණ ව්‍යාපාරය තුළ, ඒත් අවසාන ප්‍රතිඵලය දී ඒ තරුණයන්ට ජනතාව ආකර්ෂණය වුණේ නැති…
වෙන නමක් බලයට එනවට රාජපක්ෂල කැමති නෑ | Charith Galhena
https://youtu.be/xtAWZELPYLQ
ආණ්ඩුව දිගටම NGO සහාය ගැනීමට එකඟයි!
වධහිංසාවට ලක්වන කාන්තාවන් හා ඔවුන්ගේ දරුවන්ගේ රැකවරණය වෙනුවෙන් පිහිටවු මධ්‍යස්ථානවල පරිපාලන කටයුතු සදහා තව දුරටත් රාජ්‍ය නොවන සංවිධාන වල සහාය ලබා ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. රජය පවසන පරිදි හිංසනයෙහි වින්දිතයන් බවට පත්වන කාන්තාවන්…
පුවත්පත් මණ්ඩල පනතට මොකද වෙන්නේ?
මුද්‍රිත මාධ්‍ය නියාමනයට පමණක් වන ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය සහ එම නීතිය විද්‍යුත් සහ සමාජ මාධ්‍යවලටද අදාළ වන පරිදි සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ. මේ පිළිබද විවිධ ප්‍රවේශයන් ඔස්සේ කතිකාවන් ගොඩනැගී ඇත. එහි…