හිරුනිකාගේ සීන් එක ගැන මෙච්චරයි. අද රනිල්ගේ ගේ ළඟට ගෑණි එන්නේ මෙගා ෆෝන් එකක් වත් නැතුව. සාරි පොට හද හද අමුවෙන් යටි ගිරියෙන් කෑ ගහනවා. අමුවෙන්. පිස්සුවෙන් වගේ. මේක පොඩ්ඩක් අර වෘත්තියම අරගලකරුවන් ගෙන් වෙනස්. ඒක තමයි මේකේ අනුරාගමය පැත්ත. වෘත්තීය අරගලකරුවන් එන්නේ මෙගාෆෝන් සෙට් කරගෙන. කඳුළු ගෑස් මාස්ක් සෙට් කරගෙන. මොබයිල් ෆෝන් දාගන්න වතුර ඇතුලට යන්නේ බෑග් සෙට් කරගෙන. ඒක තමයි වෘත්තීයමය බව. හැබැයි ඒකෙ අනුරාගය වෙනුවට තියෙන්නේ පොඩි යාන්ත්‍රික බවක් (programmed). රොබෝ ගතියක්. මම කියන්නේ එයාල ඕනි නැහැ කියල නෙවෙයි. හිරුනිකා වඩා ගිනි අවුලන සුළුයි කියල (highly inflammable).…
Read MoreTag: samagi jana balawegaya latest news
සජබ දාපු 21ට ජනමත විචාරණයක් ඕනෑ
සජබ පාර්ලිමේන්තුවට දැමූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය නමැති පනත් කෙටුම්පතේ වගන්ති ගණනාවක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි හෙයින් එම වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් මෙන්ම ජනමත විචාරණයකින්ද අනුමත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තමාට දැනුම් දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (21) දැනුම් දුන්නේය. ඔහු මෙසේ පැවසුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසි එක් වැනි සංශෝධනය නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ප්‍රකාශයට පත් කරමිනි. කතානායකවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ප්‍රකාශ කරමින් මෙසේද සඳහන් කළේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කරන ලද “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසි එක්වැනි සංශෝධනය” නමැති පනත්කෙටුම්පත සම්බන්ධයෙන්…
Read Moreදැන් මිනිස්සුන්ව ටොපි ,ලොසින්ජර දීලා රවට්ටන්න බෑ
සජබ විරෝධතාවයට විශාල ජනතාවක් කොළඹට
සමගි ජන බලවේගය “රට විනාශයි-එන්න රැකගමු” මැයෙන් සංවිධානය කර ඇති විරෝධතාවයට මේ වනවිටත් විශාල ජනතාවක් කොළඹ නගරයට ඇතුල්වෙමින් ඇතැයි වාර්තා වෙයි. මේ පිළිබඳව අදහස් දක්වන සජබ නියෝජිතයෙකු පැවසූවේ මේ වනවිට බස් රථ 1500ක් පමණ කොළඹ බලා නෙක ප්‍රදේශවල සිට ධාවනය වෙමින් තිබෙන බවයි. මෙම පා ගමන පිළිබඳව සිය ෆේස්බුක් ගිනුම හරහා අදහස් දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු කියාසිටින්නේ පස්වරු 1ට මාළිගාවත්ත පොලීසිය ඉදිරිපිටින් සහ කොළඹ මහජන පුස්තකාලය ඉදිරිපිටින් මෙම විරෝධතා පා ගමන ආරම්භ වෙන බවය.
Read MoreImthiaz Bakeer Markar | ජාතික ගීය හදද්දිම පරිවර්ථනය කරල තිබුනා
ආණ්ඩුව Fail කියන්නෙ ඇයි? | Manusha Nanayakkara
මුස්ලිම් සිරුරු පිළිස්සීමට එරෙහි විරෝධයට විපක්ෂයත් එක්වෙයි!
කොරෝනාබාධිතව මිය යන ඉස්ලාම් භක්තිකයන්ගේ සිරුරු පුළුස්සා දැමීමට එරෙහිව දින කීපයක් තිස්සේ වීදී බැස සිටින ජනතාවට අලුතින්ම එක්ව සිටින සමගි ජන බලවේගයේත්, පාර්ලිමේන්තු විපක්ෂයේත් නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් දෙසැම්බර් 23 බදාදා උදෑසන පැවැති විරෝධතාවට බෞද්ධ භික්ෂුන් වහන්සේලාද එක්ව තිබේ. ආණ්ඩුව විද්‍යාව වෙනුවට මිත්‍යාව කරපින්නාගෙන සිටින බවට චෝදනා කළ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස එහිදී සදහන් කළේ ඒ හරහා සමස්ත ජනවර්ගයාගේ මූලික අයිතීන් උල්ලංඝනය කිරීමට ආණ්ඩුව කටයුතු කරන බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කරන ලද නීති රෙගුලාසි මෙන්ම අපක්ෂපාතී කමිටු නිර්දේශ පවා ආණ්ඩුව නොතකා හරින බවට චෝදනා කළ විපක්ෂ…
Read Moreවර්තමාන ආණ්ඩුවේ වැඩිම මුදල් උපයන අය ගැන හෙව්වොත්, පාස්කු ප්‍රහාරයේ මහා මොළකාරයින් හොයාගන්න පුලුවන්
චතුර ගලප්පත්ති – දෙවිනුවර ආසන සංවිධායක, සමගි ජන බලවේගය මාතර දෙවිනුවර ආසනයේ විපක්ෂයේ සංවිධායක වරයා විදියට මේ කොවිඩ් තත්ත්වය ආණ්ඩුව හසුරුවන ආකාරය ගැන ඔබේ පැත්තෙන් නිරීක්ෂණ මොනවද? අපි දන්නවා දෙවිනුවර ධීවරයො විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඔවුනුත් ගැටලුවලට මුහුණ දීලා ඉන්නේ.. මම හිතන්නේ මීට දවස් කිහිපයකට කලින් දිස්ත්‍රික්කය පුරාම දහනම දෙනෙක් (19) හඳුනා ගෙන තිබ්බා ආසාදිතයන්. ඊට අමතරව නිරෝදායනය කරපු ගෙවල් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒ අය බොහෝ විට දැන් ගෙවල්වලම තමයි නිරෝදායනය වෙන්නේ. රජයෙන් දෙනව කිව්ව රුපියල් දහදාහ, ගෙවල් වල නිරෝදානය වෙන පවුල්වලට අවශ්‍යය ආහාර ටික තාම ලැබෙන්නෙ නැහැ. එහෙම ප්‍රශ්නයක්…
Read More