Tuesday, October 4, 2022
ලෙඩ්ඩුන්ට බෙහෙත් නැතුව මැරෙන්න වෙයිද?
නවතම

ලෙඩ්ඩුන්ට බෙහෙත් නැතුව මැරෙන්න වෙයිද?

පෞද්ගලික ඔසුසල් සඳහා ඖෂධ ලබා දෙන ගබඩා වලින් 60% ක් පමණ මේ වන විටත් අවසන් වී තිබෙන බවත් ඉතිරි ඒවා ද සති 4ත් 6ත් අතර කාලයකදී අවසන් වීමට නියමිතව ඇති බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ…

ඖෂධ හිඟයක් ගැන සෞඛ්‍ය ක්ෂේත්‍රයෙන් රතු එළියක්!
නවතම

ඖෂධ හිඟයක් ගැන සෞඛ්‍ය ක්ෂේත්‍රයෙන් රතු එළියක්!

විදෙස් සංචිත ප්‍රමාණය පහත වැටීම නිසා  දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාව ඖෂධ හිඟයකට මුහුණ පෑමේ අවදානමක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ වෘත්තීය සමිති නායකයෙක් අනතුරු අඟවා තිබේ. 2022 වර්ෂයට අදාල වාර්ෂික ඖෂධ ඇස්තමේන්තු…

කැබිනට් සෞඛ්‍ය අමාත්‍ය රූකඩයක් වී ඇති බව රවී කුමුදේශ්ගෙන් චෝදනා.
නවතම

කැබිනට් සෞඛ්‍ය අමාත්‍ය රූකඩයක් වී ඇති බව රවී කුමුදේශ්ගෙන් චෝදනා.

ඖෂධ නීතිගත සංස්ථාව, ඖෂධ නිෂ්පාදන සංස්ථාව, ඖෂධ නියාමන අධිකාරිය, වෛද්‍ය සැපයීම් අංශය පමණක් නොව රසායනාගාර සේවාව වැනි අංශ සියල්ල කැබිනට් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පාලනයෙන්  ගිලිහී තිබෙන සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි. සෞඛ්‍ය…

ගුවන්තොටුපලේ හෝටල් නිරෝධායන මාෆියාවට ඉඩ දෙන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ සූදානමක් – රවි කුමුදේශ්
නවතම

ගුවන්තොටුපලේ හෝටල් නිරෝධායන මාෆියාවට ඉඩ දෙන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ සූදානමක් – රවි කුමුදේශ්

ගුවන්තොටුපලේදී පැය තුනක් ඇතුළත වාර්තා ලබාදිය හැකි පී.සී.ආර්. පරීක්ෂණය නතර කර යළිත් හෝටල් නිරෝධායන මාෆියාවට සෞඛ්‍ය අමාත්‍යාංශය ඉඩ ලබාදෙමින් සිටින බවට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ  සංගමයේ කැදවුම්කරු රවි කුමුදේශ් මහතා පවසයි. ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් මේ බව කියා…

කටුනායක PCR පරික්ෂණ නැවැත්වීම හිතවත් ව්‍යාපාරිකයින් පෝසත් කිරිමක්!
නවතම

කටුනායක PCR පරික්ෂණ නැවැත්වීම හිතවත් ව්‍යාපාරිකයින් පෝසත් කිරිමක්!

කටුනායක ගුවන්තොටුපල හරහා ලංකාවට පැමිණෙන පුද්ගලයින් පී.සී.ආර්. පරීක්ෂාවට ලක් කිරීමේදි  විශාල ගසාකෑමක් සිදුවන බවට නැගෙන චෝදනාව දැන් කලක පටන් පවතින්නකි. ඒ් පෞද්ගලික ආයතනයක් වෙත සියලු පුද්ගලයින්ගේ පි.සි.ආර් පරික්ෂණ යොමු කර විශාල මුදලක් අය කරන බවටය.…

කොළඹ කොවිඩ් අඩු වීමට හේතුව රවී කුමුදේශ් කියයි!
නවතම

කොළඹ කොවිඩ් අඩු වීමට හේතුව රවී කුමුදේශ් කියයි!

මේ වන විට අග නගරයේ  කොරෝනා වසංගත ආසාදිතයන් ප්‍රමාණය අඩු වෙමින් පැවැතීමට හේතු තුනක් බලපා ඇති බව  වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි. කොවිඩ් අඩුවන වේගයට වඩා විශාල වේගයකින් කොවිඩ් පරීක්ෂණ අඩු කිරීම  ඊට…

වෛද්‍ය ජයරුවන් හෙළි කළ කරුණු බොරු නෙමේ – රවී කුමුදේශ්
නවතම

වෛද්‍ය ජයරුවන් හෙළි කළ කරුණු බොරු නෙමේ – රවී කුමුදේශ්

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වංචා දුෂණ සම්බන්ධයෙන් තොරතුරු හෙළි කරන රාජ්‍ය නිලධාරීන් පොලිසිය යොදවා බිය වැද්දීම වෙනුවට  ඔවුන් හෙළි කරන කරුණු  සම්බන්ධයෙන්  තාක්ෂණික විමර්ශනයක් පවත්වා ජනතාවට සලන සලසන ලෙස සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය බලධාරීන්ගෙන්  ඉල්ලා සිටී. වෛද්‍ය…

PCR පරික්ෂණ අඩු වීම සම්බන්ධ හමුදාපතිවරයා හා සෞඛ්‍ය ඇමති මත දෙකක – රවී කුමුදේශ්
නවතම

PCR පරික්ෂණ අඩු වීම සම්බන්ධ හමුදාපතිවරයා හා සෞඛ්‍ය ඇමති මත දෙකක – රවී කුමුදේශ්

රට ලොක්ඩවුන් කළාට පසු එය විද්‍යාත්මකව ප්‍රතිඵල ලැබීමට නම් අප රජයට යෝජනා කර සිටියේ මේ කාලය තුල සිදුකරන PCR පරික්ෂණ ප්‍රමාණය වැඩි කළ යුතු යැයි කියා සිටිය නමුත් කොවිඩ් කාර්ය සාධක බලකා ප්‍රධානී හමුදාපතිවරයා සහ…

වෘත්තිය සමිති විසින් සති දෙකකට රට ලොක්ඩවුන් කිරිමේ සුදානමක්!
නවතම

වෘත්තිය සමිති විසින් සති දෙකකට රට ලොක්ඩවුන් කිරිමේ සුදානමක්!

ආණ්ඩුව රට ලොක් ඩවුන් නොකරන්නේනම්,  ඒකාබද්ධ ලොක් ඩවුන් කිරීමක් සදහා සියළු වෘත්තීය සමිති සූදානම් බව වෘත්තීය සමිති සමිති එකමුතුව පවසයි. මහජනතාව  අනවශ්‍ය නිරාවරණයකට ලක් නොකොට, "ශ්‍රී ලාංකේය කොවිඩ් නව ප්‍රබේදය" නිර්මාණය කරන තුරු බලා නොඉද, …

කොවිඩ් නිසා  හෙට දවසේ ඉරණම –  රවී කුමුදේශ්
නවතම

කොවිඩ් නිසා හෙට දවසේ ඉරණම – රවී කුමුදේශ්

කොව්ඩ් පිළිබඳ පරීක්ෂණ අඩාල  කිරිම හේතුවෙන් රට විශාල ව්‍යසනයක පාමුලට පැමිණ ඇති බවත් පරීක්ෂණ කර සොයා ගන්නා රෝගීන් මෙන් පස් ගුණයකටත් වඩා ප්‍රමාණයක් රටතුල සිටින බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසයි. අද…