Tag: provincial council election
පළාත් පාලන මැතිවරණය ගැන මැතිවරණ කොමිසමේ අවධානය
පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැකි දින වකවානූ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුව තිබේ. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) රැස් වූ මැතිවරණ කොමිෂන් සභාව විසින් මේ සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති බව…
ජනාධිපතිවරයා තවත් කේන්ද්‍රීය අභියෝගයක් ආමන්ත්‍රණය කරයි – ජෙහාන් පෙරේරා
ආර්ථිකය, සංචාරක උපදේශන හෝ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ආණ්ඩුව ඉතා සාධාරණව කටයුතු කරමින් සිටින අතර, එහි ප්‍රතිඵල ලබමින් සිටී. ඇල්පිටිය පළාත් පාලන මැතිවරණයේදී ලැබූ ජයග්‍රහණය, බලයට පත්ව මාසයකට පසුවත් ආණ්ඩුවේ ජනප්‍රියතාව දිගටම පවතින බවත්,…
ආර්ථික අර්බුදයට මැතිවරණය උත්තරයක්ද?
https://youtu.be/3j4LKgdGvSg
ගෝඨාගේ ව්‍යවස්ථාවෙන් පළාත් සභා හැලෙයි?
ගෝඨාභය රාජපක්ෂ රජය විසින් ඉදිරි කාලයේදී ගෙන එනවා යැයි කියන නව ව්‍යවස්ථා සංශෝධනය තුළින් පළාත් සභා ක්‍රමය අහෝසි කිරීමට පියවර ගනු ඇතැයි ආණ්ඩුවට සමීප ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. මෙම නව ව්‍යවස්ථා සංශෝධනය තුළ අන්තර්ගත වන්නේ…
පළාත් සභා ඡන්දෙට පැෆ්රල් සංවිධානයේ යෝජනාවලියක්!
එළැඹෙන පළාත් සභා මැතිවරණ ක්‍රමය ගැන පැෆ්රල් සංවිධානයේ යෝජනාවලියක් 09 පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ ක්‍රමය සමාලෝචනය කිරීමේ කමිටුව වෙත භාර දී ඇත. පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා විසින් මෙම යෝජනාවලිය අද…
නව පළාත් පාලන ඡන්ද ක්‍රමයක් ගැන අදහස් හා යෝජනා කැඳවීම දීර්ඝ කරන්න – ෆැපරල්
නව පළාත් පාලන ඡන්ද විමසීම් ක්‍රමයක් සඳහා අදහස් හා යෝජනා ලබා දීමේ කාල සීමාව දීර්ඝ කරන ලෙස ෆැපරල් සංවිධානය විසින් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා වෙත ලිපියක් යවා ඇත. ෆැපරල්…
මහජන නියෝජිතයින් නොමැතිව පළාත් සභාවල වියදම අඩුවන්නේ 5% යි. – පළාත් සභා ඇමති කියයි
පළාත් සභාව ක්‍රියාත්මක වන මොහොහත මහජන නියෝජිතයන් පත් කර ගැනීම වැදගත් යැයි පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි. මහජන නියෝජිතයන් විසින් ක්‍රියාත්මක කළ යුතු කාර්යයන් නිලධාරීන් විසින් සිදුකිරීමට උත්සහ කිරීම…