අගුණුකොළපෑලැස්ස ප්‍රාදේශීය ලේකම් අත්තනෝමතිකව අහිමි කල ඉඩම් අයිතිය නැවතත්!
අගුණුකොළපෑලැස්ස, ඉදිගැටවල කොට්ඨාශයේ පිහිටි තම මවට හිමි මධ්‍යම ප්‍රාන්තික අක්කර පහක ඉඩමක අනුප්‍රාප්තිකය තම මව විසින් දියණියකට නම්කර ඇති අතර. මව මිය යෑමෙන් අනතුරුව එකී ඉඩමේ මුල් අයිතිය එහි අනුප්‍රාප්ත්කයා විසින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අගුණුකොළපෑලැස්සෙන්…