මේ වෙලාවේ වැදගත්ම වචනය නිර්පාකෂික
https://youtu.be/hr-YY6D7fq0
https://youtu.be/hr-YY6D7fq0
ගෝල්ෆේස් සටන ඉල්ලන්නේ මොනාද? ගෝඨා ගෙදර පල, ඒ තමයි පළවෙනි ඉල්ලීම. දෙවෙනි ඉල්ලීම තමයි මහින්ද ප්‍රමුඛ ආණ්ඩුවත් ගෙදර පල කියන එක. තුන්වෙනි එක තමයි උබලා හොරාකාපු සල්ලී දීපියව් කියන එක. මේවගේ ඉල්ලීම් ගොඩක් වටේ අද…
චරිත තුනක් කීවට චරිත දාස් ගානක දිග කතාවක් පරිච්ඡේද දෙක තුනකට බෙදල හෙමිහිට කතා කරමු. “පරන යාලුවන්ට වගේම... අරගල බිමටත් රස කතා තිබුනොත් හොඳයි” කියල මගේ මිත්‍රයෙක් පණිවිඩයක් එවල තිබුන ගෝඨාගෝගම ඉඳල. ඒ නිසා... ලංකාවෙ…
අලුත් අවුරුද්ද කියලා කියන්නේ සුන්දර රස මතක ගොඩගැසුණු මතක කන්දකට. ඒ මතක කන්ද අස්සේ කවදාවත් මේ කියන්න යන දවස වගේ දවසක් තිබුණේ නෑ. ඒක සුවර්..! ඉස්සර අම්මා කතාකරලා කියනවා සද්ද නොකර මෙන්න මේ පොල් තෙල්…
පළවෙනි දවසෙ ඉඳලා අද වෙනකම් දිගටම මිනිස්සු මෙතන අරගල කරන හැටි ඇස් දෙකෙන් දැක්ක කෙනෙක් විදියට, මෙතනට නාව මිනිස්සු ගෙදරට වෙලා 'අරගලයේ දියාරුව' මැයෙන් කවි, හෑලි, සීපද ලියනවා බලාගෙන ඉන්න බැරිකමට මම මේ හෑල්ල ලියන්නෙ.…
ගෝඨාභය රාජපක්ෂ ආගිය අතක් නැත. හේතුව පැහැදිලි නැත. ඔහු යුද්ධය තීව්‍ර වූ සමයේ ද රටින් පළාගිය අයෙකි. මේ අවස්ථාවේ තිබෙන පීඩනය දරාගෙන ජාතිය ඇමතීමේ හෝ හැකියාව ඔහුට නැති බවක් පෙනේ. එහෙත්. ප්‍රධාන නළුවා වන මහින්ද…
පවුල් දේශපාලනය කියන එක ලංකාවේ අපිට අමුතු දෙයක් නෙවෙයි. පවුල් දේශපාලනයේ මහා ගස් වගේම පැලහැටිත් අපි දැකලා තියනවා. ඇත්තටම අද ලංකාවේ දේශපාලනට තියෙන එක කරුමයක් තමයි මේ පවුල් දේශපාලනය. පවුල් දේශපාලන ගැන කතා කරනකොට ලංකාවේ…
අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද වැටී තිබෙන තත්ත්වය අතිශයින්ම කණගාටුදායක බවත් එදා ඔහුගේ අත් අල්ල ගන්න පොර කෑ මිනිසුන් අද ඔහුට වෛර කරන බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.…
කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් සැප්තැම්බර් 8 බදාදා විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් චෝදනා කර සිටියේ අගමැතිවරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා වතිකානවේ සංචාරයක යෙදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ සම්බන්ධයෙන් සත්‍ය යටගැසීමට සැරසෙන බවකි. "අගමැතිතුමාත්,…
මොරටු සමන් යනු මොරටුව හොල්ලන් හිටිය, මිනිස්සුන්ගේ මූන තහඩුවේ කාබන් කඩපු නමගිය අපරාදකරුවෙක් ය. නැතිනම් පාතාල නායකයෙක් ය. දැනුත් මොරටුව සොලවන එවැනි සමන් කෙනෙක් මොරටුවට සිටී. ඔහු එසේ මෙසේ පුද්ගලයෙක් නොව ජනතා ඡන්දයෙන් මොරටුව නගර…
'ප්‍රබාකරන් අපිට දීලා ගිය තෑග්ග තමයි රාජපක්ෂවරු _ දීප්ති කුමාර ගුණරත්න සමාජ විප්ලව බාගෙට කරලා වැඩක් නෑ _ ගාමිණී වියන්ගොඩ' මේ ප්‍රකාශ දෙකම පහුගිය දවස්වල මුහුනු පොතේදී නිතරම දැක්ක ප්‍රකාශ දෙකක්. මට හිතෙන්නේ අපි මේ…
ස’ පේල් වී නැතැයි කීවේ ස’මය. “මට එවනවා සිංගප්පූරුවේ කරපු හැටි, චීනෙ කරපු හැටි, ඉතාලියෙ කරපු හැටි, කව්රුත් කියන් නෑ මම කරපු හැටි මෙහේ. අපි තමයි හොදටම කරල තියෙන්නේ” යැයි ජනාධිපති රාජපක්ෂ කීවේ 2020 ඔක්තෝම්බරයේදීය.…
නීතීඥ චරිත් ගල්හේන (ජාතික ජන බලවේගය) දැන් අපි දැක්කා ඔබ ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අපේක්ෂකයෙක් විදිහට ඉදිරිපත් වුණා, තරුණයින් විශාල ප්‍රමාණයක් හිටිය මැතිවරණ ව්‍යාපාරය තුළ, ඒත් අවසාන ප්‍රතිඵලය දී ඒ තරුණයන්ට ජනතාව ආකර්ෂණය වුණේ නැති…
ලේඛක සුජිත් අක්කරවත්ත එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද වන විට කඩා වැටිලා තියනවා කෙටියෙන්ම කිව්වොත් මේ පක්ෂ දෙකම අවසන් වෙලා තියනවා. මේක වුණේ සජිත් ගේ රනිල් ගේ හෝ මෛත්‍රීගේ මහින්ද…
https://youtu.be/I-b2H9oRFC8
කොවිඩ් දේශපාලනය කොවිඩ් පළවෙනි රැල්ල මර්දනය කරන්න රජය වෙච්ච වෙහෙසවීම මේ අවස්ථාවේදී අපිට දකින්නට පුළුවන් කමක් නෑ. ඒ වෙලාවේ කොවිඩ් මර්දනය දක්ෂ විදිහට කරපු රාජ්‍ය නිලධාරින් වෙන තැන් වලට යොදවලා සම්පූර්ණම දේශපාලනීකරනය කරන්න සහ කොරෝනාව…
https://youtu.be/_jrtpzhGP3w
https://youtu.be/xtAWZELPYLQ
මේ වෙනකොට 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගෙන ඉවරයි. අපි මෙතනින් අපේ කතාව පටන් ගම්මු.. 2015 දී 19 වන ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වුනේ සරත් වීරසේකර මහත්තය විතරමයි. අනෙක් සියලු දෙනාම ඒකට පක්ෂ වුණා. එයින් විශාල…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes