ඉන්දීය අරමුදල් යොදවා යාපනයේ වැසි ජලය රැස් කිරීමේ ටැංකි 924ක් ඉදිකිරීමට නියමිතයි
ඉන්දීය රජයේ ප්‍රතිපාදන මත යාපනය දිස්ත්‍රික්කයේ වැසි ජලය රැස් කිරීමේ ටැංකි 924ක් ඉදිකිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. රජය පවසන පරිදි, යාපනය දිස්ත්‍රික්කයට පිරිසිදු පානීය ජලය ලබාදීම සඳහා ඉන්දීය රජය විසින් ලබාදුන් ප්‍රතිපාදන යොදා ගනිමින්…