දිගින් දිගටම මානව හිමිකම් කඩන ශ්‍රී ලංකා පොලීසිය තිනියාවලදීත්!
අවකාශය නවතම පුවත්

දිගින් දිගටම මානව හිමිකම් කඩන ශ්‍රී ලංකා පොලීසිය තිනියාවලදීත්!

ඉකුත් අප්‍රේල් හයවන දා රාත්‍රියේ තරුණයෙක් පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු විසින් අත්අඩංගුවට ගැනීමට උත්සහ කළ වීඩීයෝ දර්ශනයක් සමාජ මාධ්‍ය‍යේ සංසරණ විය. මෙම සිදුවීමට මුහුණ පා ඇත්තේ තිනියාවල ප්‍රදේශයේ පදිංචි අනුෂ්ක ශෙහාන් නැමැති 20 හැවිරිදි තරුණයෙකි.…

වදහිංසාවට එරෙහිව පොලිසියට දී ඇති අධිකරණ තීන්දු ක්‍රියාත්මක කරන්න!
අවකාශය නවතම

වදහිංසාවට එරෙහිව පොලිසියට දී ඇති අධිකරණ තීන්දු ක්‍රියාත්මක කරන්න!

සැකකරුවන්ට එරෙහිව වධ හිංසනය ගැන පොලිසියට එරෙහිව අධිකරණය ලබා දී ඇති තීන්දු ක්‍රියාත්මක කරන ලෙස මාධ්‍ය සංවිධානයක් ඉල්ලයි. මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් රවී සෙනෙවිරත්න වෙත ලිපියක් යොමු කරමින් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ පොලිසිය මගින් …

බිල් ක්ලින්ටන්ව ප්‍රශ්න කරේ සාජන් කෙනෙක්!
නවතම විශේෂාංග

බිල් ක්ලින්ටන්ව ප්‍රශ්න කරේ සාජන් කෙනෙක්!

බිල් ක්ලින්ටන් සහ මොනිකා ලෙවෙන්ස්කි ගේ සිද්ධියේ දී ෆෙඩරල් පරීක්ෂක කණ්ඩායම් විසින් ප්‍රශ්න කිරීමට යවන ලද්දේ ලංකාවේ සාජන් කෙනෙක් ගේ වැනි නිලධාරියෙක්. ක්ලින්ටන් ට සැලකුවේ සාමාන්‍ය පුරවැසියෙක් විදියට. ලංකාවේ අපරාධ පරීක්ෂණ නිලධාරීන් වන අපිට නිදහසේ…

වධහිංසාවට එරෙහි අපේ නීති හා ඒවා ක්‍රියාත්මක වෙනහැටි ගණන් හැදුවාම මෙහෙමයි.
නවතම විශේෂාංග

වධහිංසාවට එරෙහි අපේ නීති හා ඒවා ක්‍රියාත්මක වෙනහැටි ගණන් හැදුවාම මෙහෙමයි.

- පිලිප් දිසානායක - යගිරල ප්‍රදේශයේ පදිංචි දිනේෂ් මධුසංඛ ලියනගේ නම් තරුණයා ගොවිජන සේවා මධ්‍යස්ථානයේ කම්කරුවෙකි. 2022 නොවැම්බර් 30 දින ඔහු වැඩට යමින් සිටියදී ඉත්තෑපාන පොලිසියේ නිලධාරීන් පිරිසක් ඔහු දැක කතා කර ත්‍රිරෝද රථයකින් පාළු…

15 හැවරිදි සිසුවා එක්තැන් කළ තිහගොඩ පොලීසිය.
නවතම විශේෂාංග

15 හැවරිදි සිසුවා එක්තැන් කළ තිහගොඩ පොලීසිය.

ඔක්තෝබර් 28 වන දින තිහගොඩ පොලිස් නිලධාරියෙකු විසින් 15ස් හැවරිදි හංසක දේශාන් යන අයට සිදු කළ හිසට වෙඩි තැබීම නිසා මේ වන විට ඔහු එකතැන්ව ආබාධිත තත්වයට පත්ව සිටී. තම යහළුවන් සමඟ ත්‍රී රෝද රථයකින්…

නීති තිබුණට ජනතාවට ඒ පිලිබඳ දැනුමක් නැහැ! – නීතිඥ ප්‍රියන්ත කරුණාතිලක
නවතම

නීති තිබුණට ජනතාවට ඒ පිලිබඳ දැනුමක් නැහැ! – නීතිඥ ප්‍රියන්ත කරුණාතිලක

මානව හිමිකම් පිළිබඳ ගැටළු අද සමාජයේ බොහොමයක් පවතින නමුත් ඒවා පිටත සමාජයේ අවධානයට යොමු නොවෙන බවත් මේ පිළිබඳව කතා කරන්න උපදෙස් දෙන්න ආයතනයක් අවශ්‍ය බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක, නීතිඥ ප්‍රියන්ත…

රජය හා පොලිසිය ගැන මහජනතාවගේ විශ්වාසය පලුදු වෙලා – SLCAT පොලිස්පතිට ලියයි.
නවතම

රජය හා පොලිසිය ගැන මහජනතාවගේ විශ්වාසය පලුදු වෙලා – SLCAT පොලිස්පතිට ලියයි.

රජයේ බලධරයන් විසින් බලය අවභාවිතා කිරීමේදී සමාජයේ දුර්වල සහ අසරණ ජනතාවට විරුද්ධව පමණක් නීතිය අත්තනෝමතිකව ක්‍රියාත්මක කිරීම සහ ඔවුන්ට ආරක්ෂාව සැපයීම ප්‍රතික්ෂේප කිරීම රජය හා පොලිසිය වැනි රජයේ ආයතන කෙරෙහි මහජනතාව තුළ පවතින විශ්වාසය දිගින්…

සැකකරුවන්ට වැඩිම වදහිංසනය වන්නේ පොලිසිය තුල රඳවා ගන්නා කාලය තුල – නීතිඥ අථිල අතාවුද
නවතම

සැකකරුවන්ට වැඩිම වදහිංසනය වන්නේ පොලිසිය තුල රඳවා ගන්නා කාලය තුල – නීතිඥ අථිල අතාවුද

පොලිස් නිලධාරීන් සැමවිටම කටයුතු කරන්නේ ඔවුන්ගේ රාජකාරිය පිලිබඳ අධිතක්සේරුවකින් බවත් ඒ නිසාම ඔවුන් විවිධ උපකල්පන මත පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා බව නීතිඥ අථිල අතාවුද මහතා පවසයි. පොලිසීය අත්අඩංගුවට ගන්නා පුද්ගලයෙකු පැය 24 ක් තුල මහේස්ත්‍රාත්වරයෙකු වෙත…