ඉන්දියානු ණය යටතේ යූරියා මෙට්‍රික් ටොන් 65,000ක් අපේ රටට ඉතා කඩිනමින් ලැබෙන බව දැන් ස්ථිරයි. බොහෝ දුරට යම් සහනාධාරයකුත් ලැබේවි. අපේ සමස්ත ගොවිජනතාවට තියෙන්නේ මේ වෙලාවේ හැකි උපරිමයෙන් නැවත වගාවට යොමුවෙන එක. විශේෂයෙන් කුඹුරු පුරන් වෙන්න නොදී වගා කරන එක. මේ ලැබෙන පොහොර ටික අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න ඕන. කොහොමහරි මේ යල කන්නය ඉවර වෙද්දී හාල් පිටරටින් ගේන එක නතර කරන තැනට වැඩ කරන්න අපි මහන්සි වෙන්න ඕන. මේ යලේදි වෙනදා කරපු විදිහට වගා කරන්න අපිට බෑ. ලැබෙන පොහොර ප්‍රමාණය වෙනදට වඩා අඩුවෙන්න පුළුවන්. ඉතිං කොහොමද මේ සීමිත සම්පත් ප්‍රමාණය කළමනාකරණය…
Read MoreTag: india loan for sri lanka banks
ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ගියාද?
2003 වර්ෂයේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරය දරන සමයේ වසර 35ක කාලයකට බලපැවැත්වෙන පරිදි අත්සන් කෙරුණු ත්‍රිකුණාමල තෙල් ටැංකි සම්බන්ධයෙන් වූ ගිවිසුම නව ගිවිසුමක් මගින් පසුගිය ජනවාරි 6 දා අහෝසි කෙරුණ අතර ඒ අනුව නව ගිවිසුම යටතේ අවුරුදු 50ක කාලයක් සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර එම තෙල් ටැංකි බෙදී යනු ඇත. මෙම නව ගිවිසුමට අනුව ලංකා ඛනිජ තෙල් සංස්ථාවට තෙල් ටැංකි 24ක්, ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගමට ටැංකි 61ක්, ඉන්දියානු ලංකා තෙල් සමාගමට ටැංකි 14ක් අයිතිවෙනු ඇත. උදය ගම්මන්පිළ අමාත්‍යවරයා ප්රමුඛ ආණ්ඩුවේ බලධාරීන් මෙය ඒකාබද්ධ ව්‍යාපෘතියක් වශයෙන් හැඳින්වූවත් බොරතෙල් ගෙන්වා ගැනීමට…
Read Moreඖෂධ සහ තෙල්, ත්‍රිකුණාමලය තෙල් ටැංකි සරණං ගච්චාමි !!
ඉන්දීය රජය ලංකාවට ලබා දීමට යන ඇමෙරිකානු ඩොලර් කෝටි 50ක ණයට අදාළ ප්‍රධාන කොන්දේසිය යටතේ චීන වරාය පරිශ‍්‍රයේ පිහිටි තෙල් ටැංකි නව සමාගමක් ස්ථාපිත කොට වසර පනහක කාලයකට ඉන්දියාවට ලබාදීමට සියලු කටයුතු සම්පාදනය කර ඇතැයි දැනගන්නට ලැබේ. රටේ උද්ගත ඩොලර් අර්බූදය හමුවේ අත්‍යාවශ්‍ය ඖෂධ සහ ඉන්ධන ඉන්දියාවෙන් ලබාගැනීම සඳහා මෙම ණය මුදල ලබාගැනීමට යෝජිත අතර ඒ සඳහා ඉන්දියාව මෙම තෙල් ටැංකි ස්ථිරවම තමන්ට ලබාදිය යුතුයැයි ප්‍රකාශ කර ඇත. ඒ අනුව මේ සඳහා නව සමාගමක් ස්ථාපිත කරන අතර එමගින් 2002 දී සිදු වූ තෙල් සංස්ථාව සතු තෙල් අලෙවි කිරීමේ, බෙදාහැරීමේ ඒකාධිකාරී…
Read Moreඉන්දීය ණය ලැබෙන්නේ තෙල් ටැංකි දුන්නොත් විතරයි!
ශ්‍රී ලංකාව මුහුන දී තිබෙන ඩොලර් අර්බූදය, තෙල්, ආහාර සහ ඖෂධ අර්බූදය විසඳාගැනීම සඳහා ඉන්දියාවෙන් ඉල්ලා තිබෙන සහන ණය පැකේජය ලැබෙනු ඇත්තේ එලබෙන ජනවාරිය වනවිට ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට දෙනවාද යන්න පිළිබඳව රජය ස්ථිර අදහසක් කියන්නේ නම් පමණක් බව වාර්තා වේ. ඩොලර් මිලියන 1000ක් ආහාර සහ ඖෂධ සඳහා ද ඉන්ධන මිලදී ගැනීමට ඩොලර් මිලියන 500ක් ද විදෙස් විනිමිය සංචිත තර කරගැනීම සඳහා තවත් ඩොලර් මිලියන 400ක් වශයෙන් සහන පැකේජයක් ලබාදීමට ඉන්දියානු රජය ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශයට එකඟවී ඇත. මෙම එකඟතාවයට අනුව ශ්‍රී ලංකා රජය ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට ලබාදෙන්නේද යන්න…
Read More