ඇස්ට්‍රාසෙනිකා 2 මාත්‍රාව ගැන බයක් එපා  –  අමාත්‍ය උදය ගම්මන්පිල

Udaya Gammanpila AstraZeneca covishield vaccine

කොවිඩ් වසංගතය පාලනය කිරීමට ඉන්දියාවේ සීරම් ආයතනයේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් කොවිෂීල්ඩ් ඇස්ට්‍රසෙනිකා එන්නත මෙරටට ගෙන්වුයේ පහුගිය ජනවාරි 28 දාය. ඊට පසු දින සිට මෙම එන්නත කොටස් වශයෙන් මෙරට ජනතාවට ලබා දීමට පියවර ගත්හ. එහිදී මූලිකත්වය සෞඛ්‍ය අංශයට, ආරක්ෂක අංශයට ලබා දුන් අතර පසුව කොවිඩ් ආසාදිතයින් වැඩියෙන් වාර්තා වන අවදානම් සහගත ප්‍රදේශ වල ජනතාවට එන්නත ලබා දීම සිදු කෙරුණි. එහිදීද කිසිදු  සැලැස්මකින් තොරව මෙම එන්නත විවිධ ප්‍රදේශ වලදී විවිධ පුද්ගලයින්ට ලබා දුන් අතර රජය පවසන ආකාරයට එම එන්නතේ පළමු මාත්‍රාව නව ලක්ෂ 28,107 කට ලබා දී ඇත. මොවුන්ට මෙම එන්නතේ දෙවැනි මාත්‍රාව…

Read More

රට වහන්න කලින් තමන්ගේ මුහුණ කට වසා ගන්න! – විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක

covid 19 health guidelines prof upul dissanayake Ministry of Health

මේ අවස්ථාවේ රට වසා දැමීමට කතා නොකර කළ යුත්තේ තම තමන්ගේ මුහුණ සහ කට නිවැරදිව වසා ගැනීම බව කොළඹ ජාතික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහතා මහජනතාවට අවධාරණය කර සිටියි. රට වැසිය යුතුද යන්න තීරණය කළ යුත්තේ රටේ අදාල බළධාරීන් බවත්, නමුත් තමන්ගේ නිවස, තමන්ගේ කාර්යාලය වසා ගැනීමට නම් මහජනතාවට හැකි බවත් ඔහු පෙන්වා දෙයි. එසේම පැණි බෙහෙත්වලින් හෝ ආයුර්වේදය සහ බටහිර වෛද්‍ය විද්‍යාව එකතු කර කොවිඩ් 19 සඳහා ඖෂධ නිපදවිය නොහැකි බවත් එමෙන්ම පිරිත් හෝ ශ්ලොකවලින් කොවිඩ් නැවැත්විය නොහැකි බවත් එවැනි මිත්‍යාවලින් මේ රෝගය සුවකළ හැකිනම් මේ…

Read More

කොවිෂිල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාවට මොකද වෙන්නේ?

oxford AstraZeneca covishield vaccine sri lanka Ministry Of Health

මේ පැතිර යන ගෝලීය වසංගතයට අවසන් විසඳුම එන්නත්කරණය බව බොහෝ දෙනා පවසයි. මෙරට ජනාධිපතිවරයාද එය පිළිගෙන ඇත. ඒ නිසා මේ වන විට විවිධ රට වලින් නිෂ්පාදනය කෙරෙන කොවිඩ් මර්දන එන්නත් දැන් ජනතාවට ලබා දෙමින් ඇත. මේ අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව හා අණුක විද්‍යා අධ්‍යයනාංශයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සඳහන් කර ඇත්තේ කොරෝනා මර්ධන එන්නත් එක් මාත්‍රාවකින් මාස තුනකට රෝගය වැළඳීමේ ප්‍රවනතාව අඩු වන බවය. එසේම යම් ආකාරයකින් රෝගය වැළඳුනහොත් සංකූලතා මතුවීම අඩු බවත් පුද්ගලයකුට උපරිම ආරක්ෂාව ලැබෙන්නේ දෙවන මාත්‍රාව ලබාගැනීමෙන් පසුව බවත් ඇය සඳහන් කර සිටියි.…

Read More

එදා රත්තරං මැණිකක් වූ කොවිෂීල්ඩ් එන්නත මෙදා නරක් වුණේ ඇයි?

covishield vaccine side effects Ministry of Health

කොවිඩ් 19 වෛරසය පාලනය කිරීම වෙනුවෙන් ඉන්දියාවේ නිෂ්පාදනය කෙරෙන ඇස්ට්‍රා-සෙනෙකා “කොවිෂීල්ඩ්” එන්නත් මෙරටට ප්‍රථම වරට ලැබුණේ ජනවාරි 28 දාය. මෙම එන්නත්කරණ වැඩසටහනේ ප්‍රමුඛත්වය රාජ්‍ය සේවයට අනුයුක්ත සෞඛ්‍ය සේවකයින්ට, කොවිඩ් මර්දන කටයුතු සඳහා දායකත්වය ලබාදෙන ආරක්ෂක හමුදා සහ පොලිස් නිලධාරීන්ට හිමි විය. පළමු මාත්‍රාව ලබාදී සති 3කට පසු දෙවැනි මාත්‍රාව ලබාදීමට කටයුතු කරන බව එකල පැවසුවේය. දෙවැනුව එන්නත්කරණය වයස අවුරුදු 60 වැඩි අයට ලබා දීමද, අවදානම් ප්‍රදේශ වල පදිංචි පුද්ගලයින්ට ලබා දීමද සිදු විය. මේ එන්නත ගැන එකල නොයෙක් කථා පැතිරුණද රජය පැවසුයේ එන්නතට කිසිදු බිය වීමක් නොවන ලෙසටය. නමුත් මේ…

Read More

චක්‍රලේඛ යාවත්කාලීන නොවීම නිසා කොවිෂීල්ඩ් එන්නත් 40,000 ක් අපතේ!

covishield vaccine in sri lanka

කොවිෂිල්ඩ් එන්නත මෙරටට ප්‍රථමවරට ගෙන්වුයේ පහුගිය ජනවාරි 28 දාය. එදා සිට මේ දක්වාම රජය විසින් අදියර කිහිපයක් යටතේ මේ එන්නත ආරක්ෂක අංශ, සෞඛ්‍ය අංශ ආදි සේවයේ නියුතු පිරිස් වෙත ලබා දෙමින් ඇත. මේ වන විට කොවිෂීල්ඩ් එන්නත, 180,000ක පමණ සංඛ්‍යාවකට ලබා දී අවසන්‍ ය. ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමතිනී ස්‍රදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසන්නේ ලබන මස මුල් සතියේ සිට සාමාන්‍ය ජනතාවටද මේ කොවිඩ් එන්නත ලබා දිමට කටයුතු කරන බවය. මේ එන්නත දෛනිකව ලක්ෂ 6 කට ලබා දීම අපෙක්ෂා කරන අතර ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂිල්ඩ් එන්නතේ…

Read More

PCR කමිටුව පට්ටපල් බොරුවක්! – සමන් රත්නප්‍රිය

PCR committee is a lie! - Saman Ratnapriya

කොවිඩ් 19 ආසාදනය වී ප්‍රථම ලංකාවේ ප්‍රථම වරට සෞඛ්‍ය සේවකයෙක් මිය ගිය බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසයි. මෙලෙස මිය ගොස් ඇත්තේ රත්නපුර, දොළුවාවිල පදිංචි ශාන්ත ස්ටීවන් නැමැති අයෙකි. රත්නපුර රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායකයෙකි. එමෙන්ම වැඩ බලන විදුලි සෝපානකරුවෙකි. හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි මිය ගොස් ඇති බව සමන් රත්නප්‍රිය මහතා කියයි. මිය ගිය අවස්ථාවේ කොවිඩ් 19 පරීක්ෂාව සිදු කළ විට එය පොසිටිව් වී ඇති බවත්, නමුත් මොහු වැටි මොළයේ ලේ ගැලිමක් සිදුව ඇති බවත් වාර්තා වෙන බවද ඒ මහතා කියා සිටියි. කොවිඩ් 19 වෛරසය මර්දනයට…

Read More

බස්නාහිරින් පිටවන්නන්ගේ අහඹු පරීකෂණ කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය ගත් නිවැරදි තීරණයක්!

Ravi Kumudesh pcr test

බස්නාහිරින් පිටව යන මගීන් සදහා අහඹු පරීක්ෂණ ක්‍රියාවලියක් අද සිට ඇරඹේ. අහඹු පරීකෂණ කිරීම සදහා මාස අටක බල කිරීමකට පසු සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගත් නිවැරදි තීරණයක්. බස්නාහිරින් පිටව යන මාර්ග පහක් පමණ පවතී. දිනකට බස් රථ 1000ක් පමණ බස්නාහිරින් පිටව යයි. මගීන් අවම වශයෙන් 25000ක් අනුමාන කල හැකියි. ඒ අනූව අහඹු පරීක්ෂණ ක්‍රියාවලිය නිවැරදි නියදියක් හරහා සිදු කරණු ලැබුවහොත්, එක් ආසාධිතයෙක් යණු 2000කට වැඩි ආසාධිතයින් සංඛ්‍යාවක් ලෙස අනුමාන කල හැකියි. අහඹු පරීක්ෂණ කිරීම වගේම එමගින් හෙලි කර ගන්නා විද්‍යාත්මක දත්ත සඳහා ප්‍රායෝගික වැඩ පිළිවෙලක් අත්‍යාවශ්‍යයි අසාධිතයින් සොයාගෙන, ඔවුන්ව ඉවත් කිරීම…

Read More

Pfizer එන්නත අනිද්දා සිට බ්‍රිතාන්‍යයන්ට

Pfizer එන්නත අනිද්දා සිට බ්‍රිතාන්‍යයන්ට

ඇමරිකා ඒක්සත් ජනපදයේ ෆයිසර් සමාගම විසින් නිපදවනු ලැබූ කොරෝනා මර්ධන ඒන්නත ලබන අගහාරුවාදා සිටි බ්‍රිතාන්‍ය ජාතිකයින්ට ලබා දීමට තීරණය කර තිබේ. ඒ අනුව බෙල්ජියමේ සිට ආනයනය කරනු ලැබු ඒන්නත් මාත්‍රා විශාල ප්‍රමාණයක් බ්‍රිතාන්‍ය විසින් ගෙන්වා ගෙන ප්‍රසිද්ධ නොකළ ස්ථානයක ගබඩා කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි. කෝවිඩ් 19 සම්බන්ධව පර්යේෂණ කරනු ලබන ආයතන කිහිපයක් විසින් ඒන්නත් කිහිපයක් නිෂ්පාදනය කරනු ලැබුවත්, ඉන් ෆයිසර් සමාගම විසින් නිපදවනු ලැබූ ඒන්නත කොවිඩ් මර්ධනය සදහා 95%ක ආරක්ෂාවක් සපයන බවට තහවුරු කර ගෙන  තිබේ. බ්‍රිතාන්‍ය විසින් සොයාගත් ගත් තවත් ඒන්නතක් වන Oxford එන්නත තහවුරු කර ඇත්තේ…

Read More

කොරෝනා මෘත දේහ ආදාහනයට එරෙහි පෙත්සම් 11 ක් ඉවතට!

11 petitions against corona cremation dismissed

කොරෝනා වෛරසය ආසාදනය වී මරණයට පත්වන පුද්ගලයන්ගේ මෘත ශරීර ආදාහනය කිරීම සම්බන්ධයෙන් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් 11 ක් ශ්‍රේෂ්ඨාධිකරණයේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වයෙන් ප්‍රතික්ෂේප කර තිබේ. අගවිනිසුරු ජයන්ත ජයසූරිය,  මුර්දු ප්‍රනාන්දු සහ ප්‍රීති පද්මන් සූරසේනගෙන්  සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ එම පෙත්සම් සලකා බැලීම නොවැම්බර් 30 සදුදා  සහ දෙසැම්බර් 1 අගහරුවාදා  සිදු කර තිබුනි. එම්.ඒ සුමන්දිරන්, ෆයිසර් මුස්තාපා, සාලිය පීරිස්, නිශාම් කාරියප්පර් යන ජනාධිපති නීතිඥවරු ඇතුළු නීතිවේදීන් පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටිමින් අධිකරණය හමුවේ පෙන්වා දී…

Read More

කොවිඩ් ආසාදිත නාඳුනන මළසිරුරු රජයේ වියදමින් ආදාහනයට!

Unidentified bodies infected with Covid to be cremated at government expense

කෝවිඩ් වෛරසය ආසාදිත යැයි පවසන හඳුනා නොගත් මළ සිරුරු අප්‍රකාශිත සංඛ්‍යාවක් පුළුස්සා දැමීමට රජය තීරණය කර තිබේ. ජනාධිපති නියමයෙන් එම තීන්දුවට එළැඹ ඇත්තේ වසංගතයෙන් මියයන පුද්ගලයන්ගේ සිරුරු ආදාහනය අනිවාර්ය කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු කරන ලද පෙත්සම් රටේ ඉහලම අධිකරණය විසින් ඉවත දැමීමත් සමගය. කෝවිඩ් රෝග පාලන කටයුතු භාරව අලුතින් රාජ්‍ය අමාත්‍ය ධූරයක් පිහිටුවීමට පසුදා ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ අත්සනින් යුතුව දෙසැම්බර් 1 අඟහරුවාදා නිකුත් කර තිබෙන ප්‍රවෘත්ති නිවේදනයක් මගින් දැනුම් දී ඇත්තේ කොවිඩ් -19 ආසාදිතව මිය ගිය හඳුනා නොගත් අයගේ මළ සිරුරු රාජ්‍ය…

Read More