අභියාචනාධිකරණය හෙද නිලධාරීන්ගේ විශ්‍රාම යන වයස දීර්ඝ කරයි…
නවතම පුවත්

අභියාචනාධිකරණය හෙද නිලධාරීන්ගේ විශ්‍රාම යන වයස දීර්ඝ කරයි…

හෙද නිලධාරීන්ගේ විශ්‍රාම යන වයස දීර්ඝ කරන්නට අධිකරණය තීරණය කර ඇත. රාජ්‍ය සේවයේ ප්‍රතිපත්ති අධිකරණයෙන් තීරණය වන තත්වයක් නිර්මාණය වීම තරමක් අමුතු තත්වයකි. අධිකරණයේ ස්වාධීනත්වයට විධායකය හෝ ව්‍යවස්ථාදායකය ඇඟිලි නොගැසිය යුතු අතර එය අනෙකුත් අංශවලට…

බංගල්දේශයෙන් ණය ගන්න වුණු ආණ්ඩුවක් කොවිඩ් මර්ධනය කරන්නේ කෙසේද?
නවතම

බංගල්දේශයෙන් ණය ගන්න වුණු ආණ්ඩුවක් කොවිඩ් මර්ධනය කරන්නේ කෙසේද?

කොවිඩ් ආසාදිත පුද්ගලයින්ගෙන් 40%කට පමණ මිය යන්න සිදුව ඇත්තේ නිවෙස් වල හෝ රෝහලකට යන අතරතුරදී බවත් මෙය ඉතාම බරපතල තත්ත්වයක් බවත් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසයි. මෙවැනි වසංගත ත්ත්වයක් කළමණාකරණය කළ…

ගර්භනී තත්වයේ පසුවන සෞඛ්‍ය සේවකයින්ට අඩු සැලකිලි! – GNOA
නවතම

ගර්භනී තත්වයේ පසුවන සෞඛ්‍ය සේවකයින්ට අඩු සැලකිලි! – GNOA

ගර්භනී අවදියේ පසුවන සෞඛ්‍ය සේවිකාවන් කොරෝනාබාධිත වීම වළක්වා ගැනීමට පියවර නොගෙන ඔවුන්ගේ ජීවිත අනතුරේ හෙලීම සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් දෝෂ දර්ශනයට ලක්වී තිබේ. රාජ්‍ය සේවයේ නිරත ගර්භනී කාන්තාවන්ට වසංගත සමයේ සේවයට වාර්තා නොකර සිටීමට ලබා දුන්…

කොවිඩ් තත්වය හමුවේත් හෙද කාර්ය මණ්ඩලයට කැපිල්ලක්!
නවතම

කොවිඩ් තත්වය හමුවේත් හෙද කාර්ය මණ්ඩලයට කැපිල්ලක්!

කොවිඩ් 19 වසංගතයේදී රෝගීන්ගේ ජිවිත බේරා ගැනීම සඳහා කටයුතු කරන පිරිසක් වේ. ඒ වෛද්‍යවරු හා හෙද හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයයි. ඇතැම් විට පහුගිය කාලයේ ඔවුන්ට කෑම වේලක් කන්නටවත්, ගෙදරට දුරකථන ඇමතුමක් දීමට තරම්වත් නිදහසක්…

“ආණ්ඩුවේ මිත්‍යා පැතිරිල්ල නිසා ජනතාවට විද්‍යාව පිළිබඳ විශ්වාසය නැතිවෙලා” – සමන් රත්නප්‍රිය
නවතම

“ආණ්ඩුවේ මිත්‍යා පැතිරිල්ල නිසා ජනතාවට විද්‍යාව පිළිබඳ විශ්වාසය නැතිවෙලා” – සමන් රත්නප්‍රිය

අද මිනිස්සු PCR පරීක්ෂණ කරන්න අකමැති වන්නේ යම් හෙයකින් පොසිටිව් වුවහොත් මුහුණ දීමට සිදු වන වධහිංසාවන් විඳීමට අකමැති නිසා බවත්, එමෙන්ම ආණ්ඩුවේ පවතින මිත්‍යා විශ්වාස නිසා ජනතාවට විධයාත්මක පැත්ත ගැන විශ්වාසය සම්පුර්ණයෙන්ම අහිමි වී යන…

සවුත්තුම අමාත්‍යංශය සෞඛ්‍ය අමාත්‍යංශය, ජනපතිටත් කොලේ වහනවා – මුරුත්තටේටුවේ ආනන්ද හිමියන්
නවතම

සවුත්තුම අමාත්‍යංශය සෞඛ්‍ය අමාත්‍යංශය, ජනපතිටත් කොලේ වහනවා – මුරුත්තටේටුවේ ආනන්ද හිමියන්

සෞඛ්‍ය අමාත්‍යවරියගේ බලතල කපා දමමින් පුටුවට පමණක් සීමා කර අද සෞඛ්‍ය අමාත්‍යාංශය සවුත්තුම අමාත්‍යාංශයක් බවට පත් කරමින් යන බව පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි. අද අමාත්‍යාංශයේ බහුල වශයෙන් ඉන්නේ පළපුරුද්දක් නැති, වැඩබැරි ටාසන්ලා බවත් එහි…