Tag: garments factory in sri lanka
GSP+ අහිමි වූවොත් රටට සිදුවන හානිය පිළිබඳ වාර්තාවක්…
යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන GSP+ සහනය අහිමි වුවහොත් ඉන් ආර්ථිකයට සිදුවන පාඩුව සම්බන්ධයෙන් ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය විසින් අධ්‍යනයක් සිදුකොට ඇති අතර ඉන් අනාවරණය වී ඇත්තේ ඇමරිකානු ඩොලර් බිලියන 1.23 ක් පමණ පාඩුවක්…
GSP+ සහනය දීර්ඝ නොකළහොත් මෙරට ඇඟලුම් ක්ෂේත්රයට බලපෑම්
යුරෝපා සංගමය විසින් GSP+ සහනය දීර්ඝ නොකළහොත් මෙරට ඇඟලුම් කර්මාන්තයට තවදුරටත් බලපෑම් එල්ල විය හැකි බව මේ මාසයේ පැවැත්වීමට නියමිත සමාලෝචනයට පෙර ආර්ථික විශේෂඥයෝ පෙන්වා දී ඇත. ආර්ථික විද්‍යාඥවරියක් සහ අරුත පර්යේෂණ ආයතනයේ අධ්යක්ෂ රෙහානා…
අර්බුදයට මැදිව ඇඟලුම් සේවකයන් 200,000 රැකියා අහිමි වේ
වෘත්තීය සමිති හා අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරිකයන්ගේ තක්සේරුව අනුව, කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය හේතුවෙන් ඇඟලුම් කර්මාන්තය ආශිත රැකියාවල නිරතව සිටි 200,000ක් පමණ පිරිසකට රැකියා අහිමි වී තිබේ. ඉතිරි සේවක සේවිකාවෝද අතිකාල හා දීමනා කප්පාදු කිරීමත්,…
රාජ්‍ය සහ පෞද්ගලික අංශ 25% යි, වෙළඳ කලාපවල පමණක් සියලු දෙනා සේවයේ. – චමිලා තුෂාරි
ආර්ථිකය කඩා වැටෙන්නට නොදී රැක ගන්න නම් වෙළඳ කලාප සේවකයින් නීරෝගීමත්ව සිටිය යුතු බවත් නමුත් ඔවුන් කොවිඩ් ආසාදිත වෙද්දී නොසලකා හැරීම පිලිබඳ වහාම සෞඛ්‍ය අංශ අවධානය යොමු කරන ලෙස ඩාබිඳු සාමුහිකයේ සම්බන්ධිකාරීනී චමිලා තුෂාරි මහත්මිය…
FTZ අරගලයට වසර 10ක් : වියරු මර්දනයක් දෙස ආපසු හැරී බැලීමක්!
2011 වර්ෂයේ වෙසක් මාසයේ අවසානය කටුනායක නිදහස් වෙළද කලාපයට යහපත් කාලයක් නොවුණි. මැයි මාසය තුළදී කටුනායක නිදහස් වෙළද කාලාපය ඇතුළු සියළු වෙළද කලාපයන් තුළ කම්කරු අරගල වර්ධනය වූයේ පෞද්ගලික අංශයට විශ්‍රාම ප්‍රතිලාභ අරමුදලක් සැකසීම අරමුණු…
රොෂේන් චානක ඝාතනයට වසර 10 යි! | Roshen Chanaka
https://youtu.be/uZ_5byosGUU
හාම්පුතුන් හා ආණ්ඩුව යුතුකම් ඉටු නොකිරීමෙන් කම්හල්වලට වසංගතය!
කොවිඩ් වසංගතය ආසාදනය වන කාර්ය මණ්ඩල සාමාජිකයන්ට ප්‍රතිකාර කිරීමේ වගකීම එම ආයතන වෙතම පැවරීමට ජනාධිපතිවරයා නියෝග දෙද්දී, රට පුරා කම්හල්වල සේවකයන්ට වෛරසය ආසාදනය වීමේ වගකීම වෘත්තිය සමිති විසින් කම්කරු දෙපාර්තමේන්තුවට පවරා තිබේ. කොවිඩ් මර්දන ජනාධිපති…
ඇඟලුම් කර්මාන්තය කිසිසෙත්ම බිඳ වැටීමක් නැහැ! – ඇන්ටන් මාකස්ගෙන් අනාවරණයක්!
කොවිඩ් වසංගතය නිසා මෙරට ඇඟලුම් කර්මාන්තයට උදා වුයේ නරක කළ දසාවකි. විශේෂයෙන්ම මෙයින් පීඩාවට පත් වුයේ ඇඟලුම් කර්මාන්ත සේවක සේවිකාන්ය. ඒ අතරින්ද මෑන් පවර් ක්‍රමයට රැකියා කළ පිරිස පත් වුයේ අන්ත අසරණ තත්ත්වයකටය. නමුත් මේ…
ලමයින්ට “ස” කියන දේ අහගෙන ඉන්න තියෙන්නෙ | Anton Marcus
https://youtu.be/Ly0JVUMQEf8
“බ්‍රැන්ඩික්ස් ආයතන ඉල්ලා ඇති ණය ප්‍රමාද කරන්න” වෘත්තිය සමිති ලෝක බැංකුවෙන් ඉල්ලයි.
කොවිඩ් වසංගතයේ දෙවැනි රැල්ල ආරම්භ වුයේ 2020 ඔක්තෝම්බර් මස 04 දාය. ඒ මිනුවන්ගොඩ, යකහටුව බ්‍රැන්ඩික්ස් ආයතනයේ ඇඟලුම් සේවිකාවක් ගම්පහ රෝහලේදී කොවිඩ් ආසාදිත බව හඳුනා ගැනීමත් සමගය. මෙහිදී එම ආයතනය එම සේවිකාව සම්බන්ධයෙන් වගකීමක් ගැනීම සිදු…
“එක රටක්-එක නීතියක්” පෝට් සිටියට නැතිද? ආණ්ඩුවට චෝදනා!
කොළඹ වරාය නගරය වෙනුවෙන් වත්මන් ආණ්ඩුව රටේ නීතිය බරපත ලෙස නොසලකා හරින බවට දිවයිනේ පුද්ගලික අංශයේ මුල් පෙලේ වෘත්තීය සමිතියක් චෝදනා කරයි. ජනපති සහ අගමැති රාජපක්ෂ සොහොයුරන් වෙත ලිපියක් යොමු කරමින් නිදහස් වෙළඳ කලාප සහ…
මාස තුනට ඇඟලුම් ක්ෂේත්‍රයේ ඇ.ඩො. මි. 24 ක් සේවකයින්ට අහිමියි! – ඇන්ටන් මාක්ස්
කොවිඩ් වසංගතය මුවාවෙන් ඇඟලුම් කර්මාන්තයේ සේවකයින් රැසකගේ අයිතිවාසිකම් කප්පාදු කරමින්, ඇඟලුම් සන්නාමයන් අඛණ්ඩ ලාභ ලබමින් සිටින බවට නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය පවසා සිටියි. මෙම සංගමයේ සම ලේකම් ඇන්ටන් මාක්ස් මහතා විසින්…
වසංගතයේ පාඩුව කම්කරුවන්ට පටවා කෝටි ගණනක් අහිමි කරලා!
කොරෝනා වසංගතය හේතුවක් කොටගෙන පසුගිය වසරේ මාස තුනක් තුලදී රුපියල් කෝටි 480 ක මුදලක් ලංකාවේ ඇඟළුම් සේවකයන්ට අහිමිකර ඇති බව පුද්ගලික අංශයේ ප්‍රමුඛතම වෘත්තීය සමිතියක් විසින් හෙළි කර තිබේ. නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා…